මේකේ වීරයෝ උන ටෝයියන්ට

skymicro

Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    අන්තිමට මහින්ද හුටන් ගාවට එයිද...නැත්තන් හුටන් බල්ල වගේ මහින්ද ගාවට එයිද කියල බලාගෙන හිටපන්කො.....ලෝකෙ කැරකෙනව කාලෙ ගෙවෙනව...:cool::cool:

    හුටන් ආයෙ මහින්ද ලගට එන්නෙන් නෑ මල්ලි හීන දකින්න එපා .මහින්ද බල්ල වගේ හුටන් ගාවට ගිහින් තමා ඔය මන්ත්‍රී කමවත් අටවගත්තෙ .ලැජ්ජ නැද්ද අයිසෙ තවත් මම මම සභාපති කියන්න
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    හුටන් ආයෙ මහින්ද ලගට එන්නෙන් නෑ මල්ලි හීන දකින්න එපා .මහින්ද බල්ල වගේ හුටන් ගාවට ගිහින් තමා ඔය මන්ත්‍රී කමවත් අටවගත්තෙ .ලැජ්ජ නැද්ද අයිසෙ තවත් මම මම සභාපති කියන්න

    සබාපති කවුද කියල නඩුවෙන් තීන්දුවෙ එයි...ඇයි ඔයා මේ රිදෝගෙන දගලන්නෙ...:lol::lol: බල්ල මොකාද කියල ඉතිහාසය විසින් තීරනය කරයි බන්...අපි අනාගතේදි බලමු බලු වෙන්නෙ කවුද කියල....:cool::cool:
     
    Last edited:

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    ඉරසොහොන් කොච්චර කෑගැහුවත් චන්දයක් තිබ්බොත් මහින්දට චිට් එක ඉල්ලගන්න මයිත්‍රී ගාවට එන්න වෙනව .ඕකයි සත්‍ය යාලෝස් .මයිත්‍රී ජනාදිපති රනිල් අගමැති මහින්ද මන්ත්‍රී :D:D:D:D

    ඕක වෙන්නේ නෑ බන් චන්දෙට මහින්ද එන්නේ පොහොට්ටුවෙන්.. මහින්ද දිනනවා, රනිල 2ක, හිටන්ට ඇපත් නෑ.. ඉස්සරහට එන චන්ද ප්‍රතිපලේ ඕක තමා.. මන් අද කිව්වා කියල හිතා ගනින් :yes:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    {මෛත්‍රී පාලනයක් වෙනුවෙන් එක්වෙමු ✘ ත්‍රෙඩ් එකේ හංස සෙට් එකේ දෙනෙක්ට ආරාධනා පත්‍ර යැවුවා }

    එයි එයි බලන් හිටහන්.. :lol:
    :lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඕක වෙන්නේ නෑ බන් චන්දෙට මහින්ද එන්නේ පොහොට්ටුවෙන්.. මහින්ද දිනනවා, රනිල 2ක, හිටන්ට ඇපත් නෑ.. ඉස්සරහට එන චන්ද ප්‍රතිපලේ ඕක තමා.. මන් අද කිව්වා කියල හිතා ගනින් :yes:

    ;);)ඌ පව් බන් අඩනව නහයෙන් අවිත්...කොහොම දරාගන්ඩද දෙයියනේ රනිල මෙහෙම බලුවෙද්දි.....රනිලගෙ ගල් කොල්ලො සෙට් එක කම්පාවෙනව....:lol::lol:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ඕක තමයි ඇත්ත කියලා නිකන් බලන් ඉමුද ඉන්න හැම නායකයාම ඔහොමනම් අඩුම වැරදි තියෙන එකටවත් දීලා ජිවත් වෙන්න වෙනවනේ ලංකාවේ වේසිගෙ පුතාලා හැදෙන්නේ නැහැනේ :(

    මිනිස්සුන්ට කියලා වැඩක් නැහැ ජේවීපී එකට චන්දෙ නොදුන්නට දොස් පක්ෂයක් විදියට ජේවීපී අසාර්ථකයි රටේ ජනතාව තමන් වෙත දින ගන්න බැරිනම් කොහොමද බන් ආණ්ඩුවක් කරන්නේ කයිවාරුවට එහා ගිය දෙයක් තියේද :nerd:

    ජෙවීපියට චන්ද දිනන්න ඕනි කමක් නෑ. උන් දන්නවා දිනුවොත් උන්ටත් අනිත් උන් කාපු පරිප්පුව කන්න වෙනව කියල. ඒකයි ශේප් එක් මන්ත්රී ආසන 10 විතර තියාගෙන කටින් සෙල්ලන් දාන්නෙ. නැත්තන් ආසන 41 හම්බ වෙච්ච වෙලේ ආයේ කොරන්න තිබ්බ දේවල් කොරන්න තිබ්බනේ. ඒකෙත් බොරැවට සන්ධානෙ පිට වැරදි දාලා තමන්ගෙ නොහැකියාව වහ ගත්ත එකනේ කලේ.
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    සමාන නෑ. ලොකු වෙනසක් තියනව කියල මම කියනව. හැබැයි උඹ තාම පුතාට දඩුවම් කලානෙ ඒ ඇති කියල සුදු හුණු ගානව බං.

    ලොල් මාලකයා කොරපු වැඩම කොරපු තවත් බේබි කෙනෙක් ඉන්නෙ... ඌ ගැන කවුරැත් කතා නෑ...
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත

    උබ කියන විදියට මගෙත් බලාපොරොත්තුවක් තියෙනවා උන් හොරකම් නම් කරන එකක් නැහැ කියලා එක විස්වාසයක් උබ කියන්න වගේ ලංකාවේ ඉන්න ජනතාවත් පලකයන්ටම ගැලපෙනවා ඒ උනාට ජේවීපී එක ලංකාවේ මිනිස්සු ගැන හිතලා හරි තීරණයක් ගත්තේ නැහැ උන් ගණන් හදපු විදිය වැරදුන
    මහා මැතිවරණයෙන් කෙල වෙලාම ගියා උන්ට නෙමේ ඕනෑම පොඩි එකෙකුට තේරෙන දෙයක් මයිති ගේ දිනුම කියන්නේ රනිල්ට බලය යන එක කියලා එක උන්ට නොතේරුන කියන්නේ උන් ජනතාව තේරුම් අරන් නැහැ බන් ප්‍රශනය තේරුම් නොගන්න තාක් ජේවීපී එකට මන්ත්‍රීලා 15ක් ගන්න බහ තනියම

    උඹ හිතන්නෙ ජෙප්පන්ට මොලේ නෑ කියලද? අර කවුද කියල තියෙනවා වගේ අද ජෙප්පො කියන්නෙ ඉන්දියාව් රෝ එකේ බළල් අතක්. ඒ නිසා තමයි අද ඉන්දියන් වියාප්ත වාදය ගැන ජෙප්පො කටක් අරින් නැත්තෙ. උන් ඔක්කොම මේ කුමන්තරණයට හවුල්. ඕක 2005 විතර ඇදි ඇදි එන කුමන්තරණයක්. විමල්ට ජෙවීපි‍ එකෙන් යන්න උනෙත් ඔය කුමන්ත්රණයෙම කොටසක් විදියට.

    උන් 2007 පස්සෙ හැසිරිච්ච විදය බලපන්. 2005-2006 යුද්දෙ පටන් ගන්න කාලේ මහින්ද එක්ක හිටපු එවුන් 2007 දී ආන්ඩුව අස්තාවර වෙන විදියට අයවැයේ චන්දෙ නොදී ඉන්නවා. 2008 දි කිලිනොච්චිය අල්ලන්න දරැණුවටම යුද්දෙ යන වෙලේ සමස්ත ලන්කා වැඩ වර්ජනයක් කැදනවා මිනිස්සුන්ගෙ පඩි වැඩි කරන්න ඉල්ලල. කවුද බන් ඒ වගේ වෙලාවක ඔය ‍වගේ වැඩ වර්ජන කැදවන්නෙ? මිනිස්සු රට ගැන හිතපු නිසා වැඩ වර්ජනේ සාර්තක උනේ නෑ.

    අන්තිමට මුන් 2009 මහින්දට බනිනවා ඇයි අාටි ගහන එක නතර කලේ කියල? එහෙම කියපු උන් තමා දැන් කියන්නෙ මහින්දට මීට වඩා පරිස්සමින් යුද්දෙ කරන්න තිබ්බ කියල. ඕකුන් තනිකර අවස්තාවාදියො. උන්ට පාර්ලිමේන්තුවෙ නිකන් මන්ත්රීලා වෙලා කෑ කෝ ගහනවා ඇරෙන්න වෙන දෙයක් ඕනි නෑ. උන්ට වෙන වැඩකුත් බෑ.
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    ;);)ඌ පව් බන් අඩනව නහයෙන් අවිත්...කොහොම දරාගන්ඩද දෙයියනේ රනිල මෙහෙම බලුවෙද්දි.....රනිලගෙ ගල් කොල්ලො සෙට් එක කම්පාවෙනව....:lol::lol:

    රනිල කියන්නේ මේ රටේ කරුමෙට ඉපදිච්ච එකෙක් බන්.. හිටන්ට දැන් කරකියාගන්න දෙයක් නැතුව ඉන්නේ... සද ටොපි :lol:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ඔව් ඒක ඇත්ත. යහපාලනේට චන්දෙ දීපු මිනිස්සුන්ට ඒක දැන් තේරිලා තියෙන්නෙ. හැබැයි යහපාලනේට චන්දෙ දීපු මිනිස්සුන්ට බනින එකට මම විරුද්ධයි බං. මොකද මිනිස්සුන්ව එතෙන්ට ඇදල දාන්න පලවෙනි හේතුව මහින්දගෙ ආණ්ඩුවම තමයි.

    පොලෝ මට්ටමමේ යතාර්තය මොකක්ද කියල තේරැන් ගන්න බැරි මිනිස්සු කරපු ගොන් වැඩවලට මහින්දයා මොනා කරන්නද? මොන මෝඩයාද බන් 2002-2004 කාලේ රනියා කොරපු දේවල් දැකලත්, යුද්දෙ කාලේ උෟ කියපුව ‍‍කොරපුව දැකලත් ඌ හොර පාරනේ බලය ගන්න ගේමක් ගහන බව දැකලත් යහපාලනේට චන්දෙ දුන්න‍ෙ?
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    රනිල කියන්නේ මේ රටේ කරුමෙට ඉපදිච්ච එකෙක් බන්.. හිටන්ට දැන් කරකියාගන්න දෙයක් නැතුව ඉන්නේ... සද ටොපි :lol:

    ඒ උනාට රනිල් අයිය දෙයිය වගේ කියලනෙ ඔය skymicro එහෙම හිතාගෙන ඉන්නෙ...:rofl::rofl::rofl:
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    ඒ උනාට රනිල් අයිය දෙයිය වගේ කියලනෙ ඔය skymicro එහෙම හිතාගෙන ඉන්නෙ...:rofl::rofl::rofl:

    ලොල්ලොන්ට නම් ඉතින් රනිල දෙයිය තමා :lol:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    මහින්දට පක්ශ සමහරක් හන්සයාට චන්දය දීපු අයව හදුන්වන්න යොදන යෙදුමක් තමයි "හැට දෙලක්ශයක බත් කන හරක්" කියන එක. හැබැයි ඔය හැමෝම කියන තරන් දැන් ඉන්න මිනිස්සු මෝඩ නෑ බං. කැපුවත් නිල්, කැපුවත් කොල කියන මිනිස්සු දැන් ඉන්නෙ අවුරුදු 50 පැනපු නාකි සෙට් එකේ. අලුතෙන් එන චන්ද දායකයන්ට ඇත්තටම ඕනෙ වෙනසක්. එහෙම වෙනසක් බලාපොරොත්තු වෙලා ඒ මිනිස්සු චන්දෙ දුන්නෙ. නැතිව මේ රට විනාශ කරන්න ඕනෙ කියන අරමුණෙන් නෙමෙයි. ලබන පාර මේ ආණ්ඩුව පරද්දන්නෙත් ඒ අලුත් චන්ද දායකයො ටිකම තමයි.

    වෙනසක් ඕනි කියල රනියාට චන්දෙ දෙනවාද බන්? අපිටත් වෙනසක් ‍ඕනි වෙලා තිබ්බෙ. ඒත් කොයි හිතකින්ද බොල අපි රනියාව බලයට ගේන්න කතිරෙ ගහන්නෙ. ඒ වෙලාවෙ අපි හදවතට වඩා මොළයට ඉ‍ඩ දුන්නා. උඹලා පුටු උඩ වාඩි වෙලා විප්ලව කොරන්න තිබ්බ ඕනි කමට හංසයාට ගැහුවා.
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    උඹ හිතන්නෙ ජෙප්පන්ට මොලේ නෑ කියලද? අර කවුද කියල තියෙනවා වගේ අද ජෙප්පො කියන්නෙ ඉන්දියාව් රෝ එකේ බළල් අතක්. ඒ නිසා තමයි අද ඉන්දියන් වියාප්ත වාදය ගැන ජෙප්පො කටක් අරින් නැත්තෙ. උන් ඔක්කොම මේ කුමන්තරණයට හවුල්. ඕක 2005 විතර ඇදි ඇදි එන කුමන්තරණයක්. විමල්ට ජෙවීපි‍ එකෙන් යන්න උනෙත් ඔය කුමන්ත්රණයෙම කොටසක් විදියට.

    උන් 2007 පස්සෙ හැසිරිච්ච විදය බලපන්. 2005-2006 යුද්දෙ පටන් ගන්න කාලේ මහින්ද එක්ක හිටපු එවුන් 2007 දී ආන්ඩුව අස්තාවර වෙන විදියට අයවැයේ චන්දෙ නොදී ඉන්නවා. 2008 දි කිලිනොච්චිය අල්ලන්න දරැණුවටම යුද්දෙ යන වෙලේ සමස්ත ලන්කා වැඩ වර්ජනයක් කැදනවා මිනිස්සුන්ගෙ පඩි වැඩි කරන්න ඉල්ලල. කවුද බන් ඒ වගේ වෙලාවක ඔය ‍වගේ වැඩ වර්ජන කැදවන්නෙ? මිනිස්සු රට ගැන හිතපු නිසා වැඩ වර්ජනේ සාර්තක උනේ නෑ.

    අන්තිමට මුන් 2009 මහින්දට බනිනවා ඇයි අාටි ගහන එක නතර කලේ කියල? එහෙම කියපු උන් තමා දැන් කියන්නෙ මහින්දට මීට වඩා පරිස්සමින් යුද්දෙ කරන්න තිබ්බ කියල. ඕකුන් තනිකර අවස්තාවාදියො. උන්ට පාර්ලිමේන්තුවෙ නිකන් මන්ත්රීලා වෙලා කෑ කෝ ගහනවා ඇරෙන්න වෙන දෙයක් ඕනි නෑ. උන්ට වෙන වැඩකුත් බෑ.

    උබ කියන පැත්තත් හරි බන් උන්ගේ හොද කට තියෙන්නේ හොරකම නැති එක උනුත් මේ වගේම වෙනවා බන් උනුත් මේ ලංකාවේම උන්නේ පිටින් ගෙනාවා නෙමේනේ ඉස්සර ජෙප්පොයි දැන් ජෙප්පොයි හරි වෙනස්
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    වෙනසක් ඕනි කියල රනියාට චන්දෙ දෙනවාද බන්? අපිටත් වෙනසක් ‍ඕනි වෙලා තිබ්බෙ. ඒත් කොයි හිතකින්ද බොල අපි රනියාව බලයට ගේන්න කතිරෙ ගහන්නෙ. ඒ වෙලාවෙ අපි හදවතට වඩා මොළයට ඉ‍ඩ දුන්නා. උඹලා පුටු උඩ වාඩි වෙලා විප්ලව කොරන්න තිබ්බ ඕනි කමට හංසයාට ගැහුවා.

    :yes::yes::yes::)
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113

    අද සයිටමේට විරැද්ධ අන්තරේ සහ පෙරටුගාමීන් සහ ජවිපෙය්. අන්තරේ හැමදාම කියන්නෙ අධ්‍යාපනය නොමිලේ දිය යුතුය්, පාස් උනහම රක්‍ෂාවලුත් දිය යුතුය් කියලය්. කොරන්න පුලුවන් නම් හොඳය්. නමුත් අද යන ලෝක රටාව අනුව එහෙම කොරන්න බැහැ.
    අනික උබලට (සයිටම් විරෝදී සිසුන් ) නිකමට හිතෙන්නේ නැද්ද රටේ අනිත් හැම පැත්තෙන්ම වෙන විනාශය තරුණ පරපුරගෙන් සගවන්න නැත්නම් ඒ ගැන කතා කරන එකෙන් වලක් වන්න සයිටම් ප්‍රශ්නය මේ ආණ්ඩුව ඇදන් යනවා කියලා රටේ කතා කරන්න පුළුවන් උගත් ලංකාවෙන්ම ඉහලම ප්‍රතිපල ගත්ත උන් මහා පාරේ සයිටම් සයිටම් ගාගෙන අනිත් පැත්තෙන් මුන් අරින්න පුළුවන් හැමදේටම
    අරිනවා
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ඔහොම හිතල නේ බන් හිටන් ට චන්දෙ දුන්නේ.. ඒ වගේ දේශපාලන මතයක් හදන්න ගිහින් JVP එකෙනුත් දවසක මිනිස්සුන්ට ඇරියොත් ආයෙත් මගේ පස්සෙන් පන්නනවා නේ බන්.. අපි කව්රුවත් රට ට, මිනිස්සුන්ට කෙල කරන්න චන්දෙ දුන්නේ නැනේ.. හැමෝම තමන් හිතන විදියට හොඳක් වෙයි කියල හිතල තමයි චන්දෙ දෙන්නේ.. මම UNP එකට ඉස්සර ඉදන් කැමති නෑ, රවිය එහෙම දැක්කම පේනවා පෙරේතකම.. ඊටත් වඩා ගොන්කම.. හැබැයි මම රන්ජ ට කැමති, හරින් ට කැමති.. බොරු කියන්න ඕනි නැනේ.. උන් මොනවා උනත් හෙමින් හෙමින් හරි මෝඩයෝ වගේ හරි කතා කරනවා. ආණ්ඩුවේ ඉන්නවා කියල පුසෝ වගේ ඉන්නේ නෑ.. උන්ටත් UNP එකේ ඉන්නකන් එත් චන්දෙ දෙන්න බෑ බහුතර හොරු ඉන්න නිසා.. උන්ට දෙන චන්දෙන් හොරු ගොඩ යන නිසා.. JVP එකට ආණ්ඩුවක් ගන්න බැනේ ලේසියෙන්.. ඉතින් උන්ට මම චන්දෙ දෙනවා.. උන්ට ඕනි උනත් හොරා කන්න chance නෑනේ..

    මේ හැමදේටම වඩා දැන් මගේ පාඩුවේ මුන් ගහන බදු වලින් බේරිලා ජිවත් වෙන්න ජිවිතේ ගොඩ දාගන්න try කරනවා.. parliment එකට බෝම්බයක් නොදා මේ රටවල් ගොඩ ගන්න බෑ.. මුල් පුටු මාරු උනාට ආණ්ඩුවේ ඉන්නේ හිටිය හොරු සෙට් එකමයි.. එක්කෝ මුන් ඔක්කොටම වහ දෙන්න ඕනි.. එක්කෝ බෝම්බයක් දාන්න ඕනි.. එක කරන්න අමරුයි නේ.. ඒ නිසා තමන් ගොඩ පලයල්ලා.. ඊට පස්සේ මේකෙන් තොලොංචි වෙලා පලයල්ලා..

    උඹගේ ඇවටාර් එකේ ඉන්නෙ නන් සිංහලේ සිංහයා. ඒ උනාට කතාව ‍ගොඩ වැඩි කරගෙන රටින් පනින්න. උඹල හංසයාට කතිරෙ ගහලත් බලාපොරොත්තු උනේ ඒකනේ. මහින්දයා කොරපුවා උඹලට මදි උනා. මහින්දයාගෙ කාලෙට වඩා පොශ් වෙන්න ඕනි උනා. මහින්දයා ගිය වේගෙ මදි උනා. හංසයාට ගැහුවේ මහින්දයාට වඩා වේගෙන් රට සංවර්ධනෙ වෙනව බලන්‍න නේ. උඹලට පුටුව උඩට වෙලා සැපෙන් ආර්තිකය හැදෙන හැටි බලාගෙන ඉන්නනෙ. මහින්දයා ‍හොරාකාපු සල්ලි ටික ඉතුරැ වෙලා ක්ශනික සංවර්ධනයක් වෙන හැටි බලාගෙන ඉන්න නේ? උඹලට තමන් මහන්සි වෙලා දියුණු වෙන්න ඕනි කියල හැගීමක් නෑනෙ. ඒකනේ දැන් සුද්දගෙ රටට පැනගෙන ආතල් එකේ ඉන්න බලන්නෙ. තමන්ගෙ රට බල්ලට ගියත් කමක් නෑ දැන්.
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    සිරිසේන චන්දෙන් පැරදිච්ච උන් මහින්ද දිනවපු ලිස්ට් එකෙන් මංත්‍රිල කොලා. ඒජාප-ශ්‍රිලනිප මංත්‍රි රොත්තක් අැමතිල කොරන්න සිරිසේන-රනිල් බොරැ ජාතික අාණ්ඩුවක් හැදුව. ඒ කියන්නෙ, හංසයට කඩේ ගිය කස්ටියත් හන්සයට විරැද්ධ වෙච්ච කස්ටියකුත් අගමැති කමය්, විපක්ෂ නායක කමය්, විපක්‍ෂ සංවිධායක කමය් බෙදා ගත්ත. නමුත් සිරිසේනගෙ එජනිස මංත්‍රි බහුතරය මහින්දගෙ නායත්වයෙන් ඒකාබද්ද විපක්‍ෂය ලෙස ඒක රාෂි උනා. නමුත් ඒකාබද්ධ විපක්‍ෂෙ මංත්‍රිලට සිරිසේනගෙ එජනිස යෙන් අයින් වෙන්න බැහැ කියල කතානායක තීන්දු කොලා.
    බලාගෙන යනකොට ලංකාවෙ ජනාධිපති සිරිසේනත් එංගලන්තෙ ඒලිසබෙත් රැජින වගේමය්. අාණ්ඩුවත් ජනාධිපතිගෙ ඒකාබද්ධ විපක්‍ෂයත් ජනාධිපතිගෙ නිල විපක්‍ෂයත් ජනාධිපතිගෙ. අපිත් ජනාධිපතිගෙද දන්නෙ නැහැ.
     
    :yes::yes: