මේකේ වීරයෝ උන ටෝයියන්ට

GuneBhai

Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත

    ඔය යහපාලනේට චන්දෙ දීපු උන් තරන් ‍කම්මැලි හොරැ ටිකක් නෑ බන් රටේ. මුන් තමයි නියම හරක්. රියල් වහල්ලු. මුන් වහල්ලු දේශපාලන පක්ශ වලට නෙමේ. ඉන්ටර්නෙට් එකට. කිසිම දෙයක හරයක් ගන්න දන්නෙ නෑ. පත්තර පොත් බලන්න‍ෙ නෑ. රටේ තත්වය ‍ලොකේ දේශපාන තත්වය ගැන මොලෝ අවබෝධයක් නෑ. ‍ගොනා දක්කන‍ව වගේ ඕනි පැතත්කට දක්කන්න පුලුවන් මුන්ව. ඒකනේ ඔය සිරිදම්ම නැත්තන් ඔය රාවණාව ප්රොමෝට් කරන වගේ උන්ට යහතින් බිස්නස් එකක කරන් ඉන්න පුලුවන් වෙලා තියෙන්නෙ.
     
    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,395
    20,824
    113
    Panadura
    ජේ.වී.පී එකේ ආරම්භය තමයි චොර කරගත්තෙ. තාම මේ ගෙවන්නෙ ඒකෙ පව. හැබැයි හොරු නැති ආණ්ඩුවක් එයි කියල බලාපොරොත්තු තියන්න පුලුවන් උන්ගෙන් විතරයි.

    :lol: :lol: :lol:
    දීලා බලපන්
    මොකද වෙන්නේ කියලා
     
    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,395
    20,824
    113
    Panadura
    "ජේ.වී.පී එකට දෙන්නෙ"

    :lol: :lol: :lol:
    අනේ මෙහෙමත් මෝඩ හරක්
    උබලගේ කැමැත්තනෙ දීලා බලපන්...
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔය යහපාලනේට චන්දෙ දීපු උන් තරන් ‍කම්මැලි හොරැ ටිකක් නෑ බන් රටේ. මුන් තමයි නියම හරක්. රියල් වහල්ලු. මුන් වහල්ලු දේශපාලන පක්ශ වලට නෙමේ. ඉන්ටර්නෙට් එකට. කිසිම දෙයක හරයක් ගන්න දන්නෙ නෑ. පත්තර පොත් බලන්න‍ෙ නෑ. රටේ තත්වය ‍ලොකේ දේශපාන තත්වය ගැන මොලෝ අවබෝධයක් නෑ. ‍ගොනා දක්කන‍ව වගේ ඕනි පැතත්කට දක්කන්න පුලුවන් මුන්ව. ඒකනේ ඔය සිරිදම්ම නැත්තන් ඔය රාවණාව ප්රොමෝට් කරන වගේ උන්ට යහතින් බිස්නස් එකක කරන් ඉන්න පුලුවන් වෙලා තියෙන්නෙ.

    :yes::yes::yes:මේකට 1000%ක් එකගයි...නිකන් බලපන් කල්පනාකරල කිරියෙ උනත් රනිලට කඩේ යන උන් දිහා...මෙලෝකෙ හසරක් නැ...සමාජ ආර්තික දේශපාලන දැනුම බින්දුවයි...බොහොම ලද බොලද මානසිකත්වයෙන් පෙලෙන නිවටයො රැලක්.....
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    "ජේ.වී.පී එකට දෙන්නෙ"

    :lol: :lol: :lol:
    අනේ මෙහෙමත් මෝඩ හරක්
    උබලගේ කැමැත්තනෙ දීලා බලපන්...

    මොන පිස්සුද මචන්...ඔය අපි ජෙප්පන්ට ජෙප්පන්ට ගෑවට....චන්දෙ පොලට ගියාම හිමීට අලියගෙ පස්ස පැත්තට ගහන්නෙ....
     
    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,395
    20,824
    113
    Panadura

    මොන පිස්සුද මචන්...ඔය අපි ජෙප්පන්ට ජෙප්පන්ට ගෑවට....චන්දෙ පොලට ගියාම හිමීට අලියගෙ පස්ස පැත්තට ගහන්නෙ....

    :D :D :D
     
    SLCRI

    Well-known member
  • Feb 28, 2011
    8,076
    1,060
    113
    :)

    විරයෝ කියලා ආමන්ත්‍රනය කලාට ගොඩක් ස්තුතියි.Thread එකේ Title එකන්ම
    උඹ නා ගෙන.අපිට ආරාධනා කරලා උඹ නිකන්ම 2nd වෙලා.එතනත් උඹ නා ගෙන.

    cgh.jpg

    dfdgg.jpg

    උඹ Visitor Messages එකක් දාපු නිසා ඇවිත් බලන්න හිතුනා.
    හොද උත්සාහයක් අරන් තියෙනවා.හැබැයි පාලු ගෙයි වළන් බිදපු පාටක් පේනවා.
    (පහල image එක බලුවොත් තේරේවි.)

    fsf.jpg

    :yes::yes::yes:

    image.jpg

    21371286_10214087086800130_1134037843350455636_n.jpg

    අද බයියො ටික රනිල් meet වෙලා කියපු ටික උඹට අහුනනම්.... . එක්කො ඕන නෑ. ඒවා දැනගත්තොත් උඹ නොමග යන්න පුලුවන් :P .2020දි කියන්නම් යාලුවා.

    20952912_1912712475646933_2329503675861349855_n.jpg

    :lol::lol::lol:

    දුක් වෙන්න එපා.ව්හිලුවක් කලේ බං ;) . උඹ අපට ශක්තියක්. :love: .වැඩේ දිගටම කරගෙන යමු.
    11.gif
    . ආරාධානවා පත්‍ර නම් මතක ඇතිව මට එවපන් හොදේ.
    :yes:

    :cool:.
     
    • Like
    Reactions: Shadow.Walker

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North

    මහින්ද එකදිපතියනේ එත් චන්ධ තිබ්බා යහපාලනයෙන් එක නැහැ
    මහින්ද අඩු මන්ත්‍රී ගානක් ඉන්න පක්ෂයකට විපක්ෂ නායක කම දුන්නේ නැ
    ප්‍ර,මේ අඩු මංත්‍රී ගානක් ඉදිදිදි අගමැති කම දුන්නේ නැහැ
    අග්‍ර :වි. ගෙදර යැවුවේ පාර්ලිමේන්තු වේ 3/2 න් මයිත්‍රී චිට් එකකින්
    තව කියන්න පුළුවන් උබටනේ රචනාවක් ලියන්න ඕන එකට මහන්සි වෙලා ඉතුරු කරුණු හොයා ගනින් ටීච මොන හරි කිවුවොත් සතියකින් විතර අහපන් මම ඉතුරු ටිඅක්ත් කියන්නම්:lol::lol:

    1 ලියන්න බෑනෙ බං ඡන්දෙ තියන්න පරක්කුයි මිසක් ඡන්දෙ නොතියනව නෙමේනෙ. ඒ ගැන භය නොවී ඉන්න ඡන්දෙ තියනව. මේ ආණ්ඩුව ඒකාධිපති මාර්ගයේ යනව නං මුලින්ම මාධ්‍ය නේද මර්ධනය කරන්න ඕනෙ ? මහින්දගෙ කාලෙ ITN එකේ ප්‍රවෘතියි දැන් ප්‍රවෘතියි විනාඩි 10ක් බලල ඉන්නකො ඒ ගැන තේරෙයි :yes:

    2 අගමැති කම දෙන්නෙ සුදුස්සට. ඒක වැරැද්දක් නෙමේනෙ.

    3 උඩ එකමයි

    4 මේකට ඇයි 2/3න් යවලත් මහජන විරෝධයක් ඇතිවෙන්නත් චිට් එකෙං යවලත් මහජන විරෝධයක් නැතිවෙන්නත් හේතුව හොයල බැලුවෙ නැද්ද ? අග්‍රවිනිශ්චකාරය මෛත්‍රීටයි රනිල්ටයි ඕනෙ විදිහට තීන්දු දෙන්නං කියල කියද්දි තමා ගෙදර යැව්වෙ. මහින්ද කලේ එහෙම තීන්දු දෙන්න බෑ කිව්ව කියල ගෙදර යවපු එක. ඒ නිසා ඒක ගන්නත් බෑ :no:

    අනික් ටික කියන්න :( මේව ලියල ටීච ගහයි බොරු ලිව්ව කියල :sorry:
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,935
    4,609
    113
    :)

    විරයෝ කියලා ආමන්ත්‍රනය කලාට ගොඩක් ස්තුතියි.Thread එකේ Title එකන්ම
    උඹ නා ගෙන.අපිට ආරාධනා කරලා උඹ නිකන්ම 2nd වෙලා.එතනත් උඹ නා ගෙන.

    cgh.jpg

    dfdgg.jpg

    උඹ Visitor Messages එකක් දාපු නිසා ඇවිත් බලන්න හිතුනා.
    හොද උත්සාහයක් අරන් තියෙනවා.හැබැයි පාලු ගෙයි වළන් බිදපු පාටක් පේනවා.
    (පහල image එක බලුවොත් තේරේවි.)

    fsf.jpg

    :yes::yes::yes:

    image.jpg

    21371286_10214087086800130_1134037843350455636_n.jpg

    අද බයියො ටික රනිල් meet වෙලා කියපු ටික උඹට අහුනනම්.... . එක්කො ඕන නෑ. ඒවා දැනගත්තොත් උඹ නොමග යන්න පුලුවන් :P .2020දි කියන්නම් යාලුවා.

    20952912_1912712475646933_2329503675861349855_n.jpg

    :lol::lol::lol:

    දුක් වෙන්න එපා.ව්හිලුවක් කලේ බං ;) . උඹ අපට ශක්තියක්. :love: .වැඩේ දිගටම කරගෙන යමු.
    11.gif
    . ආරාධානවා පත්‍ර නම් මතක ඇතිව මට එවපන් හොදේ.
    :yes:

    :cool:.
    රතිඤ්ඤා දාමුද මස්සිනා
     
    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,194
    24,863
    113
    tracing Geo-location.. ... ...
    උඹගේ ඇවටාර් එකේ ඉන්නෙ නන් සිංහලේ සිංහයා. ඒ උනාට කතාව ‍ගොඩ වැඩි කරගෙන රටින් පනින්න. උඹල හංසයාට කතිරෙ ගහලත් බලාපොරොත්තු උනේ ඒකනේ. මහින්දයා කොරපුවා උඹලට මදි උනා. මහින්දයාගෙ කාලෙට වඩා පොශ් වෙන්න ඕනි උනා. මහින්දයා ගිය වේගෙ මදි උනා. හංසයාට ගැහුවේ මහින්දයාට වඩා වේගෙන් රට සංවර්ධනෙ වෙනව බලන්‍න නේ. උඹලට පුටුව උඩට වෙලා සැපෙන් ආර්තිකය හැදෙන හැටි බලාගෙන ඉන්නනෙ. මහින්දයා ‍හොරාකාපු සල්ලි ටික ඉතුරැ වෙලා ක්ශනික සංවර්ධනයක් වෙන හැටි බලාගෙන ඉන්න නේ? උඹලට තමන් මහන්සි වෙලා දියුණු වෙන්න ඕනි කියල හැගීමක් නෑනෙ. ඒකනේ දැන් සුද්දගෙ රටට පැනගෙන ආතල් එකේ ඉන්න බලන්නෙ. තමන්ගෙ රට බල්ලට ගියත් කමක් නෑ දැන්.

    :rofl: මහත්තයෝ මම කාල ඇඳලා ඉන්නේ මගේ මහන්සියෙන් දියුණු වෙලා තමයි.. මට මහින්දයා වත් හිටන් වත් රනිලා වත් කන්න දෙන්නේ නෑ, එකෙක්ගේ වත් පස්සෙන් මොකුත් ඉල්ලගෙන ගිහිල්ලත් නෑ මම.. නිකන් දැක්ක වගේ හරි වගකීමෙන් නේ ඔබතුමා කතා කරන්නේ.. දෙතුන් පාරක් චන්දෙ දීල උන් ඔක්කොම එකයි කියල තේරුම් ගත්තට පස්සේ දෙන්න එකෙකුත් නැත්නම්, internet එකේ උඩ පැන්න කියල මම තනියම මොකක් කරන්න ද? දැන් මෙච්චර දේවල් දන්නා මේ මහත්තයා කියන්නකෝ එහෙනම් කරන්න ඕනි දේත්..

    අප්පිරියයි බන් එළකිරියේ දේශපාලන කතා.. මේකේ කොච්චර ත්‍රෙඩ් දාගෙන කුණුහරප කියාගෙන කෑ ගැහුවත් රට හදන්න බෑ මුල් පුටු වල හොරු තියන්.. හැමෝටම හරි ලස්සන තර්ක තියනවා.. අඩුම හානියක් තියෙන එකාව ගෙන්න ලු.. :rofl: එතකොට හරි ද? අනේ ඊට වඩා මට හොදයි මගේ පාඩුවේ වැඩක් කරගෙන ඉන්න එක.. රට ගැන මට කැක්කුමක් තියනවා ද නැද්ද කියලත් දැක්ක වගේ කියල තියනවා නේ.. ඒ නිසා කැක්කුමක් තියන දේශප්‍රේමී මහත්තුරු ටික පෙරමුණ ගන්න මමත් පුළුවන් විදියට උදව්වක් කරන්නම්.. රට ගැන කැක්කුමක් තියෙනවද නැද්ද කියලත් එතකොට බලාගන්න බැරියැ.. :)