මේක අංශබාග තත්වයක්ද බං

cstasy

Well-known member
  • Aug 31, 2022
    2,633
    1
    5,948
    113
    vertigo - මෙක සමහර වෙලාවට දින කිපයකින් හෝ සති කිහිපයක්න් අඩුවෙලා යන්න පුලුවන්. අභ්‍යන්තර කණේ , ස්නායු,හෝ මොලයේ යම් ආකාරයක ප්‍රශ්ණයක් නම් බේත් අරගන පාලනය කරන්න වෙනවා. දවස් කිහිපයක් බලල අඩු නැතිනම් ENT doctor කෙනෙක්ට පෙන්නන්න.
     

    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,704
    113
    දියවැඩියාවට, කොලෙස්ටරෝල් වලට දෙන බෙහෙත් ටික හරියට වෙලාවට බොනවා කියලා ෂුවර්ද? අපේ අම්මත් ඔහොම කලන්තේ වගේ කියලා විසි වෙවී හිටියා. බලන් ගියාම බෙහෙත් ටික හරියට බොන්නේ නෑ. මම හරියට වෙලාවට බෙහෙත් ටික අතටම දීලා බොන්න ගත්තට පස්සේ ඒ කලන්තේ ගතිය විසිවෙන ගතිය නිකන්ම නැතිවෙලා ගියා.
     
    • Like
    • Wow
    Reactions: AnuradhaRa and NRTG