මේක අනාගතයේදී වෙන දෙයක්.

Jun 15, 2015
187
24
0
අබුඩාබි
මේක අනාගතයේදී වෙන දෙයක්.

මේක අනාගතයේදී වෙන දෙයක්.
වැලමිටේ අමාරුවකට දොස්තර කෙනෙක් හම්බ
වෙන්න ඉන්න සිරිපාලට යාලුවෙක් කියනව ලඟදි
Keels එකේ හයිකරපු machine එකක් ගැන. ඒකට
මුත්රා සාම්පලයක් ඇතුල් කලාම මැෂිම report එක
දෙනවා. බෙහෙතුත් කියනවා.
මෙන්න වැඩේ හරි. මැෂිම හරිටම කිවුව " ඔබට
වැලමිටේ අමාරුවක්. වැඩිපුර බර එහෙම උස්සන්න
එපා. මේ බෙහෙත අරගෙන බොන්න. සුමාන
දෙකෙන් වැලමිට හරියයි."

සිරිපාල දසයා. මිනිහ හිතුව අමුතු වැඩක් කරන්න.
මිනිහ පොඩි කුප්පියකට ගෙදර පයිප්පෙන් වතුර ටිකක්
ගත්ත. එකටම එයාගේ ගෑනිගේ මුත්රා ටිකක්
එකතුකලා. ඊට පස්සේ මිනිහ අතේ පාරක් ගහල ඒ බඩු
ටිකකුත් එකතු කලා. ඔන්න දැන් කුප්පිය මැෂිමට
දැම්මා .
මෙන්න මැෂිමේ report එක...

" ඔබගේ පයිප්පයේ වතුර ඒ තරම් පිරිසිදු නැත.
ෆිල්ටරයක් පාවිච්චි කරන්න......
ඔබගේ බිරිඳට බබෙක් හම්බවෙන්න යනවා. එත් බබා
ඔබගේ නෙවෙයි. ඒ නිසා නීතිඥයෙක් ලෑස්ති
කරගන්න......
අතේ ගැහිල්ල නතර කරන්න. නැතිනම් ඔබගේ
වැලමිටේ අමරුව සනීප කරන්න අමාරුයි....."
 
  • Like
Reactions: BlueBat