මේක අමූ පිස්සු ට්‍රක් ලන්තයක්

-333-

Well-known member
  • Aug 3, 2014
    10,349
    13,247
    113
    33
    ෆින්ලන්ඩ්
    අපේ උන් එන්න බඩු පැක් කරනවා.

    ඒ අස්සේ දැන් world cup song එක realease කරනවා. අන්න කුසලා නේ අපේ ලු.

    යෝහනි කියන්නේ. උබල හිතන්නේ ඔය song එකට කීයක් වියදම් කරන්න ඇති ද ෂම්මි මහත්තයා.
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    ලොන්ත ටීම් එකක් ගෙන්න ගෙන දුවන්න ගහලා,කියයි ඔන්න ක්‍රිකට් ගොඩ ගත්තා කියලා,සුපුරුදු පරිදි.එතකොට ඕවා අමතක වෙලා ,භක්තිමත් ෆෑන් බේස් එක ආයෙත් පුක දෙන්න පටන් ගනියි.
     
    • Haha
    Reactions: Ryan08 and Kalegana