මාත් ඊයෙ තමා එක්සෙල්වල මෙහෙම දෙයක් කරන්ඩ පුලුවන් කියල දැනගත්තෙ..
අපේ එක්සෙල් ෆයිල් එකේම බැකප් ෆයිල් එකක් හදල ඒක ඔටෝ අප්ඩේට් වෙන විදියට තියාගන්ඩ පුලුවන්.
හැබැයි පොඩි සීන් එකක් වෙනව.
ඔරිජිනල් එකේ අන්තිමටම සේව් කරපු එකට කලින් සේව් කරපු කොපිය තමා බැකප් වෙන්නෙ..
තේරුණාද මංද උඹලට...
ඊට අමතරව බැකප් ෆයිල් එක ඕපන් කරන්ඩ ගියාම මෙහෙම මැසේජ් එකකුත් එනව..
යස් කියල දුන්නම අවුලක් නැතුව ඕපන් වෙනව හැබැයි...

ඔෆිස් මේ දැං අප්ඩේට් කරලත් බැලුව. සර්විස් පැක් එකත් දාගත්ත. මම යූස් කරන්නෙ excel 2013.
ඒත් වෙනසක් වුණේ නෑ..
ඔය මැසේජ් එක එන්නෙ ඇයි

Last edited: