මේක අවුලක්ද

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,003
    1
    43,378
    113
    මාත් ඊයෙ තමා එක්සෙල්වල මෙහෙම දෙයක් කරන්ඩ පුලුවන් කියල දැනගත්තෙ..
    අපේ එක්සෙල් ෆයිල් එකේම බැකප් ෆයිල් එකක් හදල ඒක ඔටෝ අප්ඩේට් වෙන විදියට තියාගන්ඩ පුලුවන්.

    හැබැයි පොඩි සීන් එකක් වෙනව.
    ඔරිජිනල් එකේ අන්තිමටම සේව් කරපු එකට කලින් සේව් කරපු කොපිය තමා බැකප් වෙන්නෙ..
    තේරුණාද මංද උඹලට...

    ඊට අමතරව බැකප් ෆයිල් එක ඕපන් කරන්ඩ ගියාම මෙහෙම මැසේජ් එකකුත් එනව..
    යස් කියල දුන්නම අවුලක් නැතුව ඕපන් වෙනව හැබැයි...

    Capture.JPG

    ඔෆිස් මේ දැං අප්ඩේට් කරලත් බැලුව. සර්විස් පැක් එකත් දාගත්ත. මම යූස් කරන්නෙ excel 2013.
    ඒත් වෙනසක් වුණේ නෑ..

    ඔය මැසේජ් එක එන්නෙ ඇයි :confused:
     
    Last edited:

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,003
    1
    43,378
    113
    දෙපාරක් සේව් බට්න් එක ක්ලික් කරාම හරිනෙ.
    කතාව ඉවරයි :D
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,003
    1
    43,378
    113
    කොරල්ඩ්‍රෝවල නං කොහොමත් බැකප් ෆයිල් එකක් හැදෙනව.
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,003
    1
    43,378
    113
    වැඩේ කරන්නෙ මෙහෙමයි.
    ඔරිජිනල් ෆයිල් එක ඉස්සෙලම සේව් කරනකොට මෙහෙම කරන්ඩ ඕන..


    $



    $



    එතකොට මෙහෙම බැකප් ෆයිල් එකක් හැදෙනව. එක පාර නෙමේ. ඔරිජිනල් එක ආයෙ පාරක් සේව් කළාට පස්සෙ


    $
     
    • Like
    Reactions: Vidane.Jr

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,003
    1
    43,378
    113
    දෙයක් දැනගත්තනං රෙප් පාරක් දියල්ල :cool:
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    බැකප් ෆයිල් එකක් හදල ඒක ඔටෝ අප්ඩේට් වෙන විදියට තියාගන්ඩ පුලුවන්.
    auto update ???

    mokakda wena de kiwwa nam

    +++ for info
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,003
    1
    43,378
    113

    auto update ???

    mokakda wena de kiwwa nam

    +++ for info

    ඒ කියන්නෙ අපේ ඔරිජිනල් එක්සෙල් ෆයිල් එකේ මොකක් හරි වෙනසක් කළොත් අර බැකප් කරපු ෆයිල් එකෙත් ඒ වෙනසම වෙනව..
    හැබැයි ඔරිජිනල් එක අන්තිමට සේව් කරපු විදියට නෙමේ. ඊට කලින් සේව් කරපු එකයි බැකප් ෆයිල් එකේ හිටින්නෙ..
    ඒකට කරන්ඩ තියෙන්නෙ ඔරිජිනල් එක සේව් කරනකොට දෙපාරක් සේව් කරන එක :P