මේක ඇත්තක්ද?

Tutu01

Well-known member
  • Dec 27, 2020
    458
    977
    93
    IMG_20210501_232712.jpg

    ඇත්තද මචන් මේක? ටියාරා කේක් පිලිකාද?

    z_piii-Tiara1 (1).jpg

    හැබැයි National quality award එකකුත් හම්බෙලා තියෙනව. ඒත් පහුගිය දවස් වල ප්‍රමිති ආයතනේ Director General කියපු කතාත් එක්ක බලද්දි කොහොමත් මේවට තත්වයෙන් උසස් කියල සම්මාන දුන්නට විශ්වාස කරන්න නම් අමාරුයි.
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,138
    1
    100,886
    113
    34
    Kalutara
    chemical nathath tiara cake melo rahak na neh dan
    ඔව් මලම ජරාවක්. පුදුමයි බන් මෙව්වා තාම ප්‍රඩක්ෂන් එකේ තියෙනවා කිව්වම. අහන අහන මනුස්සය කියන්නේ මල ජරාවක් කියල. ඒත් තාමත් හදනවනේ. ඇඩ් හිටන් දානවා. කොහොමද බන් මේ ප්‍රඩක්ට් එක ෆේල් නොවී තියෙන්නේ. 😣
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    View attachment 122747
    ඇත්තද මචන් මේක? ටියාරා කේක් පිලිකාද?

    View attachment 122748

    හැබැයි National quality award එකකුත් හම්බෙලා තියෙනව. ඒත් පහුගිය දවස් වල ප්‍රමිති ආයතනේ Director General කියපු කතාත් එක්ක බලද්දි කොහොමත් මේවට තත්වයෙන් උසස් කියල සම්මාන දුන්නට විශ්වාස කරන්න නම් අමාරුයි.
    අපේ ගෙවල් වලට 5KM එහායින් මන්චි එක තියෙන්නේ. එකේ වැඩ කරන උන්ම තමා කියන්නේ ඕවා. උන් ඔය කේක් බිස්ටට් ගෙදර ගෙනත් පොඩි උන්ට දෙන්නේ නැ . උන් ඇතුලෙදි කනවා. උබලා මෙහෙම කරපන්. දැන් 400G කේක් එකකට බිත්තර් 3 ක් දන්නවා. පුලුවන්නම් කේක් එකෙක් හදපන් බිත්තර් සුවද එන්නේ නැති වෙන්න. අන්න එක කලාම ඕකට උත්තරේ හම්බෙයි. ඊට පස්සේ ටියාරා එකේ අයිසින් ටික අයින් කරලා වෙනම ඉබලා බලපල්ලා බිත්තර් සුවදක් එනවද කියල.
     
    saja

    Well-known member
  • Jan 8, 2007
    16,198
    2
    10,799
    113
    Home Sweet Home
    Oka rasath na ne banz , owa ubala kanawa da thama ?
    View attachment 122747
    ඇත්තද මචන් මේක? ටියාරා කේක් පිලිකාද?

    View attachment 122748

    හැබැයි National quality award එකකුත් හම්බෙලා තියෙනව. ඒත් පහුගිය දවස් වල ප්‍රමිති ආයතනේ Director General කියපු කතාත් එක්ක බලද්දි කොහොමත් මේවට තත්වයෙන් උසස් කියල සම්මාන දුන්නට විශ්වාස කරන්න නම් අමාරුයි.
     
    Tutu01

    Well-known member
  • Dec 27, 2020
    458
    977
    93
    ඔව් මලම ජරාවක්. පුදුමයි බන් මෙව්වා තාම ප්‍රඩක්ෂන් එකේ තියෙනවා කිව්වම. අහන අහන මනුස්සය කියන්නේ මල ජරාවක් කියල. ඒත් තාමත් හදනවනේ. ඇඩ් හිටන් දානවා. කොහොමද බන් මේ ප්‍රඩක්ට් එක ෆේල් නොවී තියෙන්නේ. 😣
    Mewa wikinenawa athi. Ekai man hithanne thamath fail nowi thiyenawa aththe.
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,138
    1
    100,886
    113
    34
    Kalutara
    Mewa wikinenawa athi. Ekai man hithanne thamath fail nowi thiyenawa aththe.
    මේ ජරාවයි අර ස්විස් රෝල් ජරාවයි ගන්නවට වඩා 1000කින් හොඳයි ලිට්ල් ලයන් චොකලට් රෝල් එකක් ගන්නවා.
     
    zXcVx

    Well-known member
  • Aug 1, 2010
    353
    497
    63
    ඔය මගුල කන්නෙ කොහොමද බං මෙලෝ රහක් නෑනෙ.
    ඒක පැත්තකට දාමු ඔය කියන්නෙ egg white albumin powder ගැන. බිත්තර සුදු මදේ spray dry කරලා හදන්නෙ, ඒක පිලිකා කාරකයක් හැටියට සලකන් නෑ. අනිත් අඩුම කුඩුම ගැනනම් නොදනිමි, මංචීලාගෙ කෑවොත් කන්නෙ කොමේ විතරයි ටිපිටිප් වගේ හින්දා :rofl:
     
    Munchee lath cream cracker walata ajinomoto daanawa kiyala man ahala thiyenawa. Maliban cream craker nam awlak na kiyanawa. Astra butteruth kanna honda na kiyala kiyanawa.
     
    • Like
    Reactions: zXcVx