ඇත්තද මචන් මේක? ටියාරා කේක් පිලිකාද?
හැබැයි National quality award එකකුත් හම්බෙලා තියෙනව. ඒත් පහුගිය දවස් වල ප්රමිති ආයතනේ Director General කියපු කතාත් එක්ක බලද්දි කොහොමත් මේවට තත්වයෙන් උසස් කියල සම්මාන දුන්නට විශ්වාස කරන්න නම් අමාරුයි.
Man fb eke nemei machan dakke. Insta eke status ekak daala thibba page ekakin. Eke ss ekak gahala man meke damme.ඔකේ කමෙන්ට් කියවහන්කෝ. ඒකෙ තියෙනවා කට්ටියගේ කමෙන්ට් වල ඕක රසායනිකයක් නෙමෙයි කියල.
ඔව් මලම ජරාවක්. පුදුමයි බන් මෙව්වා තාම ප්රඩක්ෂන් එකේ තියෙනවා කිව්වම. අහන අහන මනුස්සය කියන්නේ මල ජරාවක් කියල. ඒත් තාමත් හදනවනේ. ඇඩ් හිටන් දානවා. කොහොමද බන් මේ ප්රඩක්ට් එක ෆේල් නොවී තියෙන්නේ.chemical nathath tiara cake melo rahak na neh dan
Ehema thiyeddith mewata sammanath denawane ithinmeka thanikarama chemical cake ekak..
අපේ ගෙවල් වලට 5KM එහායින් මන්චි එක තියෙන්නේ. එකේ වැඩ කරන උන්ම තමා කියන්නේ ඕවා. උන් ඔය කේක් බිස්ටට් ගෙදර ගෙනත් පොඩි උන්ට දෙන්නේ නැ . උන් ඇතුලෙදි කනවා. උබලා මෙහෙම කරපන්. දැන් 400G කේක් එකකට බිත්තර් 3 ක් දන්නවා. පුලුවන්නම් කේක් එකෙක් හදපන් බිත්තර් සුවද එන්නේ නැති වෙන්න. අන්න එක කලාම ඕකට උත්තරේ හම්බෙයි. ඊට පස්සේ ටියාරා එකේ අයිසින් ටික අයින් කරලා වෙනම ඉබලා බලපල්ලා බිත්තර් සුවදක් එනවද කියල.View attachment 122747
ඇත්තද මචන් මේක? ටියාරා කේක් පිලිකාද?
View attachment 122748
හැබැයි National quality award එකකුත් හම්බෙලා තියෙනව. ඒත් පහුගිය දවස් වල ප්රමිති ආයතනේ Director General කියපු කතාත් එක්ක බලද්දි කොහොමත් මේවට තත්වයෙන් උසස් කියල සම්මාන දුන්නට විශ්වාස කරන්න නම් අමාරුයි.
View attachment 122747
ඇත්තද මචන් මේක? ටියාරා කේක් පිලිකාද?
View attachment 122748
හැබැයි National quality award එකකුත් හම්බෙලා තියෙනව. ඒත් පහුගිය දවස් වල ප්රමිති ආයතනේ Director General කියපු කතාත් එක්ක බලද්දි කොහොමත් මේවට තත්වයෙන් උසස් කියල සම්මාන දුන්නට විශ්වාස කරන්න නම් අමාරුයි.
Mewa wikinenawa athi. Ekai man hithanne thamath fail nowi thiyenawa aththe.ඔව් මලම ජරාවක්. පුදුමයි බන් මෙව්වා තාම ප්රඩක්ෂන් එකේ තියෙනවා කිව්වම. අහන අහන මනුස්සය කියන්නේ මල ජරාවක් කියල. ඒත් තාමත් හදනවනේ. ඇඩ් හිටන් දානවා. කොහොමද බන් මේ ප්රඩක්ට් එක ෆේල් නොවී තියෙන්නේ.![]()
ගොඩක්ම මිනිස්සු තමන්ට කන්න ඔව්ව කන්නේ නෑනේ. නෑදෑ ගෙදරකට යද්දී ගෙනියන්න තමා ගන්නේ.Oka rasath na ne banz , owa ubala kanawa da thama ?
Ow bn mamath kanne na tiara namchemical nathath tiara cake melo rahak na neh dan
මේ ජරාවයි අර ස්විස් රෝල් ජරාවයි ගන්නවට වඩා 1000කින් හොඳයි ලිට්ල් ලයන් චොකලට් රෝල් එකක් ගන්නවා.Mewa wikinenawa athi. Ekai man hithanne thamath fail nowi thiyenawa aththe.


ගොඩක්ම මිනිස්සු තමන්ට කන්න ඔව්ව කන්නේ නෑනේ. නෑදෑ ගෙදරකට යද්දී ගෙනියන්න තමා ගන්නේ.
Mamanan kanne na. Eth kana minissuth athine.Oka rasath na ne banz , owa ubala kanawa da thama ?

Munchee lath cream cracker walata ajinomoto daanawa kiyala man ahala thiyenawa. Maliban cream craker nam awlak na kiyanawa. Astra butteruth kanna honda na kiyala kiyanawa.ඔය මගුල කන්නෙ කොහොමද බං මෙලෝ රහක් නෑනෙ.
ඒක පැත්තකට දාමු ඔය කියන්නෙ egg white albumin powder ගැන. බිත්තර සුදු මදේ spray dry කරලා හදන්නෙ, ඒක පිලිකා කාරකයක් හැටියට සලකන් නෑ. අනිත් අඩුම කුඩුම ගැනනම් නොදනිමි, මංචීලාගෙ කෑවොත් කන්නෙ කොමේ විතරයි ටිපිටිප් වගේ හින්දා![]()