මේක ඇත්තක්ද?

maxtalker

Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    මට නං අවංකවම ටියාරා කේක් තිත්තයි. ලිට්ල් ලයන් චොක්ලට් රෝල්ස් විතරයි කන්නෙ. කේක් කනවා නං ඔය p&s වගේ එකකින් ගන්න කේක් එකක් තමා..
     
    • Like
    Reactions: Tutu01

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    Krame kiyanna
    කහ මදේ එක්ක තියන පොඩි සුදු පාට කෑල්ල අයින් කරලා හදන්න. බිත්තර ගද නැති වෙනවා.

    main-qimg-7aa73daf57813da46de4f889007fd433
     

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,243
    24,391
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    ටියාර මල ජරාව කොහොමත් කන්නෙ නෑ. ඔයිට හොඳයි බේකරි පාන්.

    කහ මදේ එක්ක තියන පොඩි සුදු පාට කෑල්ල අයින් කරලා හදන්න. බිත්තර ගද නැති වෙනවා.

    main-qimg-7aa73daf57813da46de4f889007fd433
    yes
    ------ Post added on May 2, 2021 at 9:59 PM
     

    zXcVx

    Well-known member
  • Aug 1, 2010
    353
    497
    63
    If it's Egg White Powder as you say, there's no reason to worry. It's just dried egg whites which can be reconstituted by adding water. Even you can use it without cooking as it's pasteurised.
    it has to be, a cake needs protein for its structure and egg white is the obvious choice (powdered or otherwise). our people are way too quick to jump to conclusions about things that have never entered the venn diagram of their existence
     
    • Like
    Reactions: Tutu01

    Tutu01

    Well-known member
  • Dec 27, 2020
    458
    977
    93
    දැන් දැන් කඩෙන් මුකුත් ගන්නත් බයයිනේ.
    ප්‍රමිතියක් තියෙන ඒව ඔහොමනම් ප්‍රමිතියක් නැති ඒව කොහොම ඇතිද
     

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,728
    9,045
    113
    එග් බියුමින් කියන්නෙ පිළිකාකාරකයක්
    නෙමේ.

    ස්වභාවික නොවන ඕනෙම දෙයක් =! පිළිකාකාරක

    ඔන්න ඕක අපේ ගොන් අම්මන්ඩිලගෙයි මෝඩ තාත්තලගෙයි නළලෙ කොටන්ඩ ඕනෙ.