පස්සේ කයියෝ කියනවා IMF ගිවිසුම වෙනස් කරනවා කියලා
Last edited:
ඡන්දෙට කලින් නම් කයිවාරු ගැහුවේ අපි IMF ගිවිසුම වෙනස් කරනවා කියලා නේදඇත්ත. ඒත් පවතින රජයක් IMF එක්ක agreement ගහපුවම ඒක ජාතික ප්‍රතිපත්තිය වෙනවා.
අලුතෙන් එන රජයකට වෙන විකල්පයක් නෑ ඕක continue කරනවා ඇරෙන්න.
NPP ආණ්ඩුවක් තිබ්බ නම් කවදාවත් IMF program එකක් පටන් ගන්නේ නෑ.
(Low IQ මිට්ටන්ට මීට වඩා මේක සරලව විග්‍රහ කරන්න පුළුවන් එකෙක් ඉන්නවා නම් මට PM එකක් දාන්න
එහෙම නම් කිව්වේ නෑ.ඡන්දෙට කලින් නම් කයිවාරු ගැහුවේ අපි IMF ගිවිසුම වෙනස් කරනවා කියලා නේද![]()
මූ නම් ගොන් කරත්තය ක්මෙන්න AKD රිලවෙක්ලු
![]()
චන්දෙට කලිනුත් එහෙම තමයි කිව්වේ (IMF යන එක මෝඩ වැඩක්, හබැයි දැන් ගිහින් තියන නිසා කරන්න දෙයක් නෑ). ගොනෙක් උනාට කමක් නෑ, ඒත් ඒක මුලු ලෝකේට කියන් දඟලන්න ඕනේ නෑ නේ.ඡන්දෙට කලින් නම් කයිවාරු ගැහුවේ අපි IMF ගිවිසුම වෙනස් කරනවා කියලා නේද![]()
බොරුවට කිව්වේ නැහැ කියන්න එපා බං බොරු කියන එක උබළගෙ අඩු කුලේ ජාන වලින්ම එන එකක් නේඑහෙම නම් කිව්වේ නෑ.
කැම්පෙන් කාලේ කියපු තැනක් පෙන්නුවා නම් විශ්වාස කරන්න තිබ්බ
2022 කියපුව නෙවෙ
හරි එක තැනක පෙන්නපන් චන්දෙ කෝල් කරාට පස්සේ IMF වලින් අයින් වෙනවා කියපුබොරුවට කිව්වේ නැහැ කියන්න එපා බං බොරු කියන එක උබළගෙ අඩු කුලේ ජාන වලින්ම එන එකක් නේ
එහෙම කියපු වීඩියෝ එකක් දුන්නොත් උබ පිළිගන්නවා ද JVP එකට කඩේ යන වහලෙක් කියලා?
ඕනේ නම් කියපන් ඒ Video එක තියෙනවා![]()
ඡන්දෙ කෝල් කරන්න කලින් කියපු ඔක්කොම බොරු ද බංහරි එක තැනක පෙන්නපන් චන්දෙ කෝල් කරාට පස්සේ IMF වලින් අයින් වෙනවා කියපු
දළඹුවා කරපුවට සමනළයා පලි නෑ නෙ නේ බං. මුංට පිස්සුහරි එක තැනක පෙන්නපන් චන්දෙ කෝල් කරාට පස්සේ IMF වලින් අයින් වෙනවා කියපු