මේක ඇත්තක් ද බං🤔

2osama

Well-known member
  • Oct 25, 2010
    81,528
    72,737
    113
    මාලඹේ
    FB-IMG-1707299354246.jpg


    පස්සේ කයියෝ කියනවා IMF ගිවිසුම වෙනස් කරනවා කියලා🤮
     
    Last edited:

    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,004
    27,635
    113
    36
    Mirihana
    alis.alberta.ca
    ඇත්ත. ඒත් පවතින රජයක් IMF එක්ක agreement ගහපුවම ඒක ජාතික ප්‍රතිපත්තිය වෙනවා.
    අලුතෙන් එන රජයකට වෙන විකල්පයක් නෑ ඕක continue කරනවා ඇරෙන්න.
    NPP ආණ්ඩුවක් තිබ්බ නම් කවදාවත් IMF program එකක් පටන් ගන්නේ නෑ.


    (Low IQ මිට්ටන්ට මීට වඩා මේක සරලව විග්‍රහ කරන්න පුළුවන් එකෙක් ඉන්නවා නම් මට PM එකක් දාන්න.)
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,528
    72,737
    113
    මාලඹේ
    ඇත්ත. ඒත් පවතින රජයක් IMF එක්ක agreement ගහපුවම ඒක ජාතික ප්‍රතිපත්තිය වෙනවා.
    අලුතෙන් එන රජයකට වෙන විකල්පයක් නෑ ඕක continue කරනවා ඇරෙන්න.
    NPP ආණ්ඩුවක් තිබ්බ නම් කවදාවත් IMF program එකක් පටන් ගන්නේ නෑ.


    (Low IQ මිට්ටන්ට මීට වඩා මේක සරලව විග්‍රහ කරන්න පුළුවන් එකෙක් ඉන්නවා නම් මට PM එකක් දාන්න
    ඡන්දෙට කලින් නම් කයිවාරු ගැහුවේ අපි IMF ගිවිසුම වෙනස් කරනවා කියලා නේද🤣
     
    Last edited:

    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,798
    113
    Kottawa
    අනුරගේ ඔන්න ඔය බොරු ලොකුකම තමා මට නම් පේන්න බැරි..ගෝඨත් ඔය වගේමයි..ඒකනේ නැට්ටටම කෙල වෙලත් IMF නොගියේ..
     

    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,004
    27,635
    113
    36
    Mirihana
    alis.alberta.ca
    ඡන්දෙට කලින් නම් කයිවාරු ගැහුවේ අපි IMF ගිවිසුම වෙනස් කරනවා කියලා නේද🤣
    එහෙම නම් කිව්වේ නෑ.
    කැම්පෙන් කාලේ කියපු තැනක් පෙන්නුවා නම් විශ්වාස කරන්න තිබ්බ
    2022 කියපුව නෙවෙ
     
    • Like
    Reactions: shenat

    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,791
    1,006
    113
    ඡන්දෙට කලින් නම් කයිවාරු ගැහුවේ අපි IMF ගිවිසුම වෙනස් කරනවා කියලා නේද🤣
    චන්දෙට කලිනුත් එහෙම තමයි කිව්වේ (IMF යන එක මෝඩ වැඩක්, හබැයි දැන් ගිහින් තියන නිසා කරන්න දෙයක් නෑ). ගොනෙක් උනාට කමක් නෑ, ඒත් ඒක මුලු ලෝකේට කියන් දඟලන්න ඕනේ නෑ නේ.
     

    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,850
    13,065
    113
    අකුරු චූටී පත්තරේ පොඩ්ඩක් එවන්න බැරිද? ඒක නෙවෙයි දැන් එතකොට 100% නිසා කීයක් රටවල් ගොඩ ගියාද කියලත් පොඩ්ඩක් දැනගන්න පුලුවන්ද?
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,706
    1
    57,862
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ආණ්ඩුවක් ගිවිසුමක් ගැහුවට පසසේ ඊළඟ ආණ්ඩුව ඒ ගිවිසුමේ විදිහට වැඩකරන්න වෙනවා. රනිල් පොන්සි මේක හයිජැක් කරන්නෙ නැතිව හිටිය නම් අද IMF නෑ.

    Think Use Your Head GIF by LeVar Burton
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,528
    72,737
    113
    මාලඹේ
    එහෙම නම් කිව්වේ නෑ.
    කැම්පෙන් කාලේ කියපු තැනක් පෙන්නුවා නම් විශ්වාස කරන්න තිබ්බ
    2022 කියපුව නෙවෙ
    බොරුවට කිව්වේ නැහැ කියන්න එපා බං බොරු කියන එක උබළගෙ අඩු කුලේ ජාන වලින්ම එන එකක් නේ
    එහෙම කියපු වීඩියෝ එකක් දුන්නොත් උබ පිළිගන්නවා ද JVP එකට කඩේ යන වහලෙක් කියලා?

    ඕනේ නම් කියපන් ඒ Video එක තියෙනවා 🤣🤣
     

    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,004
    27,635
    113
    36
    Mirihana
    alis.alberta.ca
    බොරුවට කිව්වේ නැහැ කියන්න එපා බං බොරු කියන එක උබළගෙ අඩු කුලේ ජාන වලින්ම එන එකක් නේ
    එහෙම කියපු වීඩියෝ එකක් දුන්නොත් උබ පිළිගන්නවා ද JVP එකට කඩේ යන වහලෙක් කියලා?

    ඕනේ නම් කියපන් ඒ Video එක තියෙනවා 🤣🤣
    හරි එක තැනක පෙන්නපන් චන්දෙ කෝල් කරාට පස්සේ IMF වලින් අයින් වෙනවා කියපු
     

    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    මචං ඔය අනුර නෙමෙයි. බලපන් ඔය ෆොටෝ එකේ ඉන්න එකාගේ හැටි. අනික දැන් ඉන්න එකාට වඩා නාකි පාටයි. මට හිතෙන්නේ රනිල් ඇත්ත අනුර ව හංගලා හෝ මරල දැන් දාල තියෙන්නෙ ඩමියක්. පුරුදු කරලා තියෙන්නේ අනුර වගේම කතා කරන්න. කොටින්ම කිව්වොත් දැන් රට පාලනය කරන්නේ තබුත්තේගම රනිල්
     
    • Haha
    Reactions: supun_sg and 2osama

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,528
    72,737
    113
    මාලඹේ
    හරි එක තැනක පෙන්නපන් චන්දෙ කෝල් කරාට පස්සේ IMF වලින් අයින් වෙනවා කියපු
    ඡන්දෙ කෝල් කරන්න කලින් කියපු ඔක්කොම බොරු ද බං🤦
    මොනවද හුත්තෝ කියවන්නේ මොංගල් ද🤣🤣

    ඔය වහල් කමේන් පොඩ්ඩක් හිතලා අයින් වෙලා නිදහස් මින්හෙක් විදියට හිතපන් බං 🤦
    උබල වගේ එවුන් එක්ක තර්ක කරලා වැඩක් නැහැ ඊට වඩා කියන දෙය තේරුම් ගන්නන් පුළුවන් තණකොළ කන හරෙක්කේ ට බං🤣
     
    • Haha
    Reactions: supun_sg

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,269
    100,059
    113
    Time travel කරලා කියපුවා වෙනස් කරන්න පුළුවන් machine එකක් හැදුවොත් කීයකට විකුණාගන්න පුළුවන් වෙයිද?

    හරි එක තැනක පෙන්නපන් චන්දෙ කෝල් කරාට පස්සේ IMF වලින් අයින් වෙනවා කියපු
    දළඹුවා කරපුවට සමනළයා පලි නෑ නෙ නේ බං. මුංට පිස්සු
    ------ Post added on Oct 16, 2024 at 6:24 PM
     
    • Haha
    Reactions: supun_sg