මට මූව දැක්කහම තරම් තරක් වෙන එකෙක් ගැනවත් එන් නෑ.. මුගේ මූනේ අවුලක් තියෙන්නේ.....පේන්නම බැරි එකෙක්. මූනෙන් කියන්න පුලුවන් කට්ට කපටි රට කාල වතුර බීපු එකෙක් කියලා
බැසිල් ජනාදිපති අගමැති වෙනවට එච්චර කැමැත්තක් නැති ඒත් රට කරවන්න පොරගෙ උදව් ඕනේ කියලා හිත යටින් කැමති බයියෝ ඉන්නව නේද. අන්න ඕකුන් රටට සාපයක්.