මේක ඇත්ත කතාවක් ද?

imhotep

Well-known member
  • Mar 29, 2017
    14,857
    8
    35,447
    113
    organic_farming.jpg
     

    Tz4400

    Well-known member
  • Feb 11, 2021
    4,248
    1
    2,927
    113
    Ow ehema thama ona tharam thiye , bagayak welawata ehema thama , ex ekak kiyannan , man a/l kandy class ekata yana kale dawasak amma awa , eda ethana ගම්පොළ ganiyak hitiya ethana indapu ayata kiwa api ගෝවා walata thel අම්බානක gahala , api පෝච්චි ye වවා ගෙන kanawa lu , gowa wage ewata kadana දවසට thel gahapi
     

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,896
    10,489
    113
    In the eyes of my girl
    නුවරඑළිය එහෙම ගිහාම බලපන්
    ෆාම් වල අයිති එවුන් වෙනම පර්චස් එකක දෙකක වගා කරලා තියෙනවා
    බෙහෙත් නොගහ

    ලොකුවට වවනවා බෙහෙත් ගහල විකුනන්න
     

    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    ලංකාවෙ ගොවියො උන්ට කන්න වෙනම කාබනික විදියට වගා කරලා, විකුණන ඒවා වස විස ගහලා හදනවද?

    කුකුල් farm වල නම් එහෙම කරන තැන් තියනව මචන්.. ගෙදර කෑමට බිත්තර ගන්න වෙනම කිකිලියො ටිකක් තියාගෙන ඉන්නව උන්ට අනිත් සත්තුන්ට දෙන කෑම දෙන්නෙ නැහැ, මස්ට ගන්න එවුනුත් එහෙමයි.
     

    fallend

    Well-known member
  • Aug 23, 2008
    1,805
    6,937
    113
    Kandy
    Oka gana kalinuth thread ekak giya. Meke hitiya elawalu waga karana kenekuth. Godak durata ehema na kiyala thamai kiyanne. Mokada beheth nogaha hadanawanam ekko polytunnel ekka hadanna wei saththungen bera ganna. Onenam bohoma sulu pirisak karanawa athi. Eth practical na wade kiyala hithenawa.
     

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,132
    4,995
    113
    -In Darkness-
    කුකුල් farm වල නම් එහෙම කරන තැන් තියනව මචන්.. ගෙදර කෑමට බිත්තර ගන්න වෙනම කිකිලියො ටිකක් තියාගෙන ඉන්නව උන්ට අනිත් සත්තුන්ට දෙන කෑම දෙන්නෙ නැහැ, මස්ට ගන්න එවුනුත් එහෙමයි.
    මේ කතාව සහතික ඇත්ත. මම කාලයක් පුත්තලමේ වැඩ කරේ. කුකුල් ෆාර්ම් එහෙම සෑහෙන්න තියෙන හරියක්. ඒ පැත්තේ මිනිස්සු බ්‍රොයිලර් කුකුල්ලු පැත්ත පලාතක් බලන්නේ නෑ. ගම් කුකුල්ලු විතරයි කන්නේ.

    එළවලුත් එහෙමයි. ගෙදර වෙනම වවනවා එයාලට කන්න. මහ පරිමානෙන් වගා වලට තෙල් අම්බානක් ගහන නිසා උන් උනත් කන්නේ නෑ බං.
     

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,896
    10,489
    113
    In the eyes of my girl
    Oka gana kalinuth thread ekak giya. Meke hitiya elawalu waga karana kenekuth. Godak durata ehema na kiyala thamai kiyanne. Mokada beheth nogaha hadanawanam ekko polytunnel ekka hadanna wei saththungen bera ganna. Onenam bohoma sulu pirisak karanawa athi. Eth practical na wade kiyala hithenawa.
    බම්බුව තමා
    නුවරඑළියේ හැම වගා කරන එකෙක්ම වෙනම තමන්ට වගා කරනවා
    ගිහින් බලපන්
    ප්‍රැක්ටිකල් නැත්තේ නැ අක්කර ගණන් වවන එවුන්ට පොඩි පර්චස් එකක් දෙකක් වවන එක ලොකු කජ්ජක් නෙමේ
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,818
    30,987
    113
    අපිට ටිකක් වැඩි ගානක් දීලා හරි එහෙම වවපු කාබනික එලවලු පලතුරු එතකොට ෆාම් කුකුල් මස් නැතුව ගංකුකුල් මස් ගං බිත්තර එහෙම ගන්න විදිහක් නැද්ද බං?
     

    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    අවාසනාවකට ඇත්ත කතාවක්

    163847323_2494287164050204_6602276753750764244_n.jpg


    පටන් ගත්ත විදිය හා පටන් ගත් සැබෑ අරමුණ හා කරන්න යන විදියේ ගැටළු තිබ්බත් දේශපාලනික වශයෙන් එකග නැති කෙනෙක් මුලික උනා උනත්

    කාබනික වගාව කෙරෙන්න ඕනේ දෙයක් මේකට 1990 ගණන් වල කෘෂිකර්ම දෙපාර්තුමේන්තුවෙන් වැඩ කරලා තියෙනවා සාර්ථක වෙලා නැහැ පරණ පෙන්ෂන් ගිය අයගෙන් අහලා බලන්න

    මේ සැරෙත් සාර්ථක වෙන්නේ නැතිවෙයි මයේ හිතේ මේවා මේ පොළොවේ පැළකරගන්න ඉතා අමාරු කර්තව්‍යන්
     
    Last edited:

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    ඔව්
    තක්කාලි , අමුමිරිස්, ගෝවා , කැරට් තමයි ගොඩක්ම
    උන් හොද ඒවා කාලා රටේ උන්ට වහ කවන්න හැදුවට උන්ම තමයි බල්ලො වගේ ඉස්සෙල්ලම ඉස්පිරිතාලෙ ඇදන් යට බල්ලො වගේ මැරෙන්නෙ
     

    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    මේ ගොවි බේසික් පුතාලා මාර එවුන්නෙ බන්...


    ඉතින් අර මාලු අල්ලන එවුන්ට සුනාමි ඇවිත් සොබා දෙනවා වගේම, ගොවි බේසික් පුතාලටත් කාලෙන් කාලෙට ආර්ථික මධ්‍යස්ථාන වැහිලා, අලි ගහලා, නියං ඇවිල්ලා අකුලෝලා යන එක කර්මය තමා.
     
    • Like
    Reactions: Brandy2020

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,709
    1
    57,868
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    බම්බුව තමා
    නුවරඑළියේ හැම වගා කරන එකෙක්ම වෙනම තමන්ට වගා කරනවා
    ගිහින් බලපන්
    ප්‍රැක්ටිකල් නැත්තේ නැ අක්කර ගණන් වවන එවුන්ට පොඩි පර්චස් එකක් දෙකක් වවන එක ලොකු කජ්ජක් නෙමේ
    ඈතට පේන දේ බලල තමන් කැමති දේ හිතාගන්නෙ නැතිව ගිහින් අහන්න ඒ මිනිස්සුන්ගෙන් මොකද එහෙම කරන්නෙ කියල.

    නුවර එලියෙ වගේ පැතිවල මිනිස්සු වානිජ කෘෂිකර්මාන්තයේ යෙදෙන නිසා ලොකු ඉඩමක අල වගෙ දෙයක් වගා කරාම පොඩි පාත්ති දෙකක් විතර තමන්ට අවශ්‍ය අනෙක් එලවලු වගාකරගන්නව. නැත්නම් ඒව සල්ලිවලට ගන්න වෙන නිසා. තමන්ට කන්න හදාගන්න එක නිසා වියදම් කරල බෙහෙත් ගහගන්නෙ නෑ.