ලංකාවෙ ගොවියො උන්ට කන්න වෙනම කාබනික විදියට වගා කරලා, විකුණන ඒවා වස විස ගහලා හදනවද?
ලංකාවෙ ගොවියො උන්ට කන්න වෙනම කාබනික විදියට වගා කරලා, විකුණන ඒවා වස විස ගහලා හදනවද?
මේ කතාව සහතික ඇත්ත. මම කාලයක් පුත්තලමේ වැඩ කරේ. කුකුල් ෆාර්ම් එහෙම සෑහෙන්න තියෙන හරියක්. ඒ පැත්තේ මිනිස්සු බ්‍රොයිලර් කුකුල්ලු පැත්ත පලාතක් බලන්නේ නෑ. ගම් කුකුල්ලු විතරයි කන්නේ.කුකුල් farm වල නම් එහෙම කරන තැන් තියනව මචන්.. ගෙදර කෑමට බිත්තර ගන්න වෙනම කිකිලියො ටිකක් තියාගෙන ඉන්නව උන්ට අනිත් සත්තුන්ට දෙන කෑම දෙන්නෙ නැහැ, මස්ට ගන්න එවුනුත් එහෙමයි.
බම්බුව තමාOka gana kalinuth thread ekak giya. Meke hitiya elawalu waga karana kenekuth. Godak durata ehema na kiyala thamai kiyanne. Mokada beheth nogaha hadanawanam ekko polytunnel ekka hadanna wei saththungen bera ganna. Onenam bohoma sulu pirisak karanawa athi. Eth practical na wade kiyala hithenawa.
ඈතට පේන දේ බලල තමන් කැමති දේ හිතාගන්නෙ නැතිව ගිහින් අහන්න ඒ මිනිස්සුන්ගෙන් මොකද එහෙම කරන්නෙ කියල.බම්බුව තමා
නුවරඑළියේ හැම වගා කරන එකෙක්ම වෙනම තමන්ට වගා කරනවා
ගිහින් බලපන්
ප්‍රැක්ටිකල් නැත්තේ නැ අක්කර ගණන් වවන එවුන්ට පොඩි පර්චස් එකක් දෙකක් වවන එක ලොකු කජ්ජක් නෙමේ