මේක උබලා අනුමත කරනවද?

Dexter011

Well-known member
  • May 19, 2021
    5,526
    10,374
    113
    එක මිසක් ... මන් බැලුව එත් ඉස්කෝලේ නම interv වල අහනවද බලන්නේ මොකද කියලා :ROFLMAO: :ROFLMAO: උබනේ නම ඕනේ හින්ද සල්ලි ගෙවල ගිහන් තියෙන්නේ ..
    Ow bn aparade
     
    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,588
    10,148
    113
    ඔය කියන බයිල වෙන්නෙ නෑ ! ඔයා සයින් කරලනම් ඉන්නෙ ඉස්කෝලෙන් අස් කරන්න බෑ !
     
    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    Ow bn aparade
    එහෙම නමෙන් වැඩ ගන්න නං A/L වලට ගිහින් වැඩක් නෑ මුල ඉදන් යන්න ඕනේ අඩු ගානේ 6 ඉදලවත් .. මොකෙක්ටවත් මතක නැනේ ... admission එක ඉස්කෝලෙන් දැම්මද කියලා බලල job දෙන්නේ නෑ ඒ ඉස්කෝලේ එකෙක් හිටියත් .. උට මතක තියෙන ඕනේ ...
     
    • Like
    Reactions: kevin_levin

    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,376
    14,203
    113
    අවුරුදු ගානකට කලින් කොළඹ ලොකු girls ඉස්කොලෙක A/L ගෑණු ළමයෙක් engage or marry කරා කියලා ඒ ළමයව ඉස්කොලෙන් අයින් කරා. පස්සේ ඒ ගෑණු ළමයා ඉස්කොලෙට විරුද්දව නඩුවක් දාලා අන්තිමේදි ඒ ළමයව ආපහු ඉස්කෝල්ට ගන්න සිද්ද වුනා.
    Meka serious discrimination 1k gov. School wala 🤬 wandiyak illanna tibbe
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,838
    8,174
    113
    Kotahena
    O/L පාස් නම් හැම කෙනාටම A/L ලියන්ඩත් පුලුවන්..කුප්ප වැඩක්නෙ.
    O/L pass වෙන්න නෙමෙයි O/L කරන්න ඕනේ වත් නෑ A/L කරන්න. Private කරන්න පුළුවන්.
    විභාග කොමසාරිස් ගෙන්ම මම අහල තියනවා එක කතා කරලා. පලවෙනි වතාවට ම වුණත් ඉස්කෝලයක් නැතුව private ඉල්ලන්න පුළුවන්. නමුත් ඇගයීම් වාර්තා ටික කරලා ගිහින් ඉසුරුපායේ අධ්‍යාපන කාර්යාලය එතැනට බාර දෙන්න ඕන පලවෙනි වතාවට නම්. දෙවැනි වතාවට ඒ ඕනෙත් නෑ නිකම්ම ඉල්ලුම් කරලා ලියන්න පුළුවන්. වයස පැනල නම් පස්සෙ පළවෙනි වතාවෙදිත් ඇගයීම් වාර්තා නොදී උනත් පුළුවන්.

    ඉස්කෝලෙ න් දෙන්නේ නැති එක වෙනම කතාවක්.

    Private කරන්න පුළුවන්.

    කොහොමත් A/L වලට ඉස්කෝලෙ ගිහින් කාලේ නාස්ති කරගන්න එකේ තේරුමක් නැහැ ටියුෂන් වලින් නම් ඉගෙනගන්නෙ. හොඳ ඉස්කෝලයක් නම් විතරක් අවුලක් නැහැ ටියුෂන් නැතුව යන. නමුත් එහෙම නැත්තන් ඉස්කෝලෙ යන එකෙන් වෙන්නේ බොරු stress එකක් එක එක විතරයි A/L වලට.
    ගෙදර හිටියාම කාලය තියනවා පාඩම් කරන්න.ගානට ටියුෂන් වලින් සිලබස් එක කාවර් වෙනවා නම් ඒක තමයි හොදම ක්‍රමය.
    ඉස්කෝලෙ ගිහින් යාළුවෝ එක්ක විකාර කරා කියලා ලැබෙන හුත්තක් නැ distract වෙනවා විතරයි

    ඕක නං ඔය ඉස්කෝලේ fail වෙන්න rating එක අඩු කරන්න stats පෙන්වන්න ගහන ජිල්මාට් එකක්
     
    • Like
    Reactions: kinkon

    Night Rider

    Well-known member
  • Feb 18, 2016
    2,992
    6,174
    113
    Meka serious discrimination 1k gov. School wala 🤬 wandiyak illanna tibbe
    ඒ සිද්දියෙදි ඒ ගෑණු ළමයට ඉස්කොලෙට විරුද්දව උසාවි යන්න පුළුවන් උනේ,
    1 - වයස අවුරුදු 18 පිරුනු ඕනම කෙනෙක්ට කසාද බඳින්න පුළුවන් කියන නීතිය නිසාත්
    2 - ඉස්කොලේ ව්‍යවස්ථාවේ ඒ වෙනකොට, ඉස්කොලේ ළමයෙක්ට කසාද බඳින්න අවසරයක් නෑ කියලා වගන්තියක් තිබුනේ නැති නිසා.
    ඒ ගෑණු ළමයා කසාද බඳින්න වෙලාවේ මේ දෙවනි වගන්තිය ඉස්කොලේ ව්‍යවස්ථාවේ තිබුන නම් ළමයට උසාවි ගියාට වැඩක් වෙන්නේ නෑ. මොකද ඒ වගන්තිය අනුව විදුහල්පතිට පුළුවන් ළමයව ඉස්කෝලෙන් අයින් කරන්න.
    තව දුරටත් පැහැදිලි කරනව නම්, ඉස්කොලෙක ව්‍යවස්ථාව කියන්නේ ඒ ඉස්කොලේ විදුහල්පති ඇතුළු තෝරා ගත් ගුරුවරු පිරිසක් එකතු වෙලා, ඉස්කොලේ ළමයෙක්ගේ ඉගෙනීම් කටයුතු වලට බාධාවක් වෙන්න පුළුවන් දේවල්, ඒ ඉස්කොලේ ළමයෙක්ට කරන්න බෑ කියලා හදන නීති ටිකක්. මේ නීති ටික ඉස්කොලේ ව්‍යවස්ථාවට එකතු කරන්නේ මහා සභාව රැස් වෙලා ඒ ගැන කතා කරලා, දෙමාපියන් දැනුවත් කරාට පස්සේ. For example, ඉස්කොලෙක ව්‍යවස්ථාවේ තියෙනවා ඒ ඉස්කොලේ කිසිම ළමයෙක්ට කසාද බඳින්න බෑ, එහෙම බැඳලා ඇහු උනොත් ඉස්කොලෙන් අයින් කරන්න පුළුවන් කියලා. අපි හිතමු ඒ ඉස්කොලේ අවුරුදු 18 පිරුණු ළමයෙක් කසාද බැඳලා කියලා අහු උනා කියලා. විදුහල්පතිට පුළුවන් ඉස්කොලේ ව්‍යවස්ථාව අනුව අර ලමයව ඉස්කොලෙන් අයින් කරන්න. ඒ ළමයා උසාවි ගියත් වැඩක් වෙන්නේ නෑ එතකොට. රටේ නීතියට අනුව ඒ ළමය කරපු දේ වැරැද්දක් නොවුනත් ඒ ළමයා ඉගෙනගත්ත ඉස්කොලේ නීති වලට අනුව ඒ ළමයා වැරැද්දක් කරල තියෙන්නේ.

    පහු ගිය කාලේ ඩිස්නි එක Mandalorian tv series එකෙන් Gina carano අයින් කරෙත් මේ වගේම කේස් එකක් නිසා.
     
    • Like
    Reactions: kevin_levin

    kites

    Well-known member
  • Feb 18, 2010
    7,879
    1,679
    113
    ubalawa baya karawala hodata padam karawanna hadanne
    ubala hodata padam karapan echcharai
     
    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,351
    15,599
    113
    80% නැති කාටවත් admission දෙන්නෑ කිව්ව 48% ක් තිබ්බ උන්ටත් දුන්න ඕව නිකන් බය කරන්න කියන ඒව ඇමින්ස්ශන් හැමෝටම දෙන්න ඕන
    මගේ පැමිණීම 21% ක් වගේ තිබ්බේ. (school cut කරලා ) මටත් හම්බුනා.
     
    ShadowSeeker

    Well-known member
  • Apr 4, 2014
    658
    915
    93
    A/L දෙවෙනි අවුරුද්දේ දවස් 5ක් වගේ යන්න ඇති වැඩිම උනොත්. එක වාර විභාගයක්වත් ලිව්වේ නෑ. අර project මගුල් එකක්වත් කරේ නෑ. අනිත් එවුන් කරපුවාගේ report අරගෙන එකෙක්ගේ නම අයින් කරලා මගේ නම දාලා දුන්නා. Admission හම්බුනේ ඔය හොදට. ඕවා බොරු කතා බන් :lol:
     
    • Haha
    Reactions: kevin_levin

    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,376
    14,203
    113
    2 - ඉස්කොලේ ව්‍යවස්ථාවේ ඒ වෙනකොට, ඉස්කොලේ ළමයෙක්ට කසාද බඳින්න අවසරයක් නෑ කියලා වගන්තියක් තිබුනේ නැති නිසා.

    තව දුරටත් පැහැදිලි කරනව නම්, ඉස්කොලෙක ව්‍යවස්ථාව කියන්නේ ඒ ඉස්කොලේ විදුහල්පති ඇතුළු තෝරා ගත් ගුරුවරු පිරිසක් එකතු වෙලා, ඉස්කොලේ ළමයෙක්ගේ ඉගෙනීම් කටයුතු වලට බාධාවක් වෙන්න පුළුවන් දේවල්, ඒ ඉස්කොලේ ළමයෙක්ට කරන්න බෑ කියලා හදන නීති ටිකක්
    Under which law they got rights to implement such constitution?

    As I know,
    All gov. Schools operate under respective central/provincial government.
     
    Night Rider

    Well-known member
  • Feb 18, 2016
    2,992
    6,174
    113
    Under which law they got rights to implement such constitution?

    As I know,
    All gov. Schools operate under respective central/provincial government.
    Well machan you know nothing then. Let me enlighten you.
    ඕනම ඉස්කොලෙක හැම ළමයෙක්ට ශිෂ්‍ය වාර්තා පොතක් / කාර්ය සාදන පොතක් දෙනවනේ. ඒ පොතේ මුල් පිටු කීපයේ, ඒ ඉස්කොලෙට අදාල විනය නීති ටිකක් තියෙනව ශිෂ්‍යයා අනිවාර්යයෙන් පිලිපදින්න ඕන. ඒ පොත මුලින්ම ළමයට දෙනකොට ළමයගේ දෙමව්පියන් ඒ නීති ගැන දැනුවත් කරල, දෙමව්පියන්ගේ අත්සනත් ගන්නවා. සරලව කියනව නම් ඉස්කෝලෙත් එක්ක ගිවිසුමක් ගැහුවා වගේ.
    ඒ නීති වලට, ඉස්කොලේ විසින්, ශිෂ්‍යයා ගේ අද්‍යාපනයට බාදාවක් වෙන්න පුලුවන් කියල හිතෙන ක්‍රියා, ශිෂ්‍යයා ට තහනම් කරල කරල ඇතුලත් කරල තියෙනවා. අපි හිතමු ඒ එක නීතියක් තමයි, ඒ ඉස්කෝලේ ශිෂ්‍ය භාවය තියෙනකල් ඒ ළමයට විවාහ වෙන්න , විවාහ ගිවිස ගන්න බෑ කියන එක. එහෙම කරල අහු උනොත් ඒ ළමයට විරුද්දව විනය ක්‍රියාමාර්ග ගන්න පුළුවන්. ඒ විනය ක්‍රියා මාර්ගය මොකක්ද කියල තීරණය කරන්නෙ ඉස්කෝලෙ විසින්. අපි හිතමු ඉස්කෝලේ තීරණය කරා ළමයා ඉස්කෝලෙන් අයින් කරන්න. එතකොට, විදුහල්පති කළාප කාර්‍යාලෙට දන්වනව මේ වගේ විනය විරෝදි වැඩක් සිද්ද වෙලා තියෙනවා ඒ ගැන පරීක්ශනයක් පවත්වල දඩුවම් දෙන්න ඕන කියල. ඒ පරීක්ශනයෙන් අර ළමයා වැරදිකාරයා කියල ඔප්පු උනොත් විදුහල්පතිට පුළුවන් අඩුම හෝ වැඩිම දඩුවම දෙන්න. ඒ වගේ පරීකෙහනයකින් පස්සේ අර ළමයට බෑ විදුහල්පතිට විරුද්දව උසාවි යන්න. මොකද විනය පරීක්ශනයකින් වැරදිකරු බවට ඔප්පු වෙලා තියෙන නිසාත් , අර මුලින් කිව්ව පොතේ තියෙන නීති රීති ගැන තමන් දැනුවත් බවටත් ඒ නීති පිලිපදින බවටත් අත්සන් කරල තියෙන නිසා.
     
    • Sad

    Thanks for details & your time , machan ;)
     
    • Like
    Reactions: Night Rider

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,915
    2
    115,972
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ

    (y)