ඊට පස්සෙ තුන්වේලටම සෝසුයි බතුයි කකා හිටියලුඅපි නම් ඔය සමහරු වගේ සෝස් පෙරේතයෝ නෙමෙයි. මම දන්න එකෙක් හිටියා අඩෝ අඩුවට දුන්නා කියලා ෆුඩ් සිටියෙන් කල් ඉකුත් වුනු සෝස් බෝතල් දෙකක් උස්සගෙන ආව.
අපි නම් ඔය සමහරු වගේ සෝස් පෙරේතයෝ නෙමෙයි. මම දන්න එකෙක් හිටියා අඩෝ අඩුවට දුන්නා කියලා ෆුඩ් සිටියෙන් කල් ඉකුත් වුනු සෝස් බෝතල් දෙකක් උස්සගෙන ආව.
අපි නම් ඔය සමහරු වගේ සෝස් පෙරේතයෝ නෙමෙයි. මම දන්න එකෙක් හිටියා අඩෝ අඩුවට දුන්නා කියලා ෆුඩ් සිටියෙන් කල් ඉකුත් වුනු සෝස් බෝතල් දෙකක් උස්සගෙන ආව.
මේක උබ ලිදේ බහින්න බලාගෙනම දාපු නූලක් නේද කුක්කොහ්...![]()
ඊට පස්සෙ තුන්වේලටම සෝසුයි බතුයි කකා හිටියලු
අතින් අරන් උකෙන් තියාගන්නවාහ් කියන්නේ මේ වගේ ත්රිඩ් වලට තමා![]()
ඊට පස්සේ ඌම අමතක වෙලා ත්රේඩ් එකක් දැම්මලු... දැන් බලු කූඩුවේලු

අපිට වෙලා නෑ බන් expire වෙච්ච සුත්තවල් වල තමයි අඩියේ හිරවෙලා තියෙන්නෙ![]()