මේක උඹලටත් වෙලා තියේද?

JesonRulez

Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    මේක උඹලටත් වෙලා තියේද?

    13510887_1794635287435970_4548469643766926941_n.jpg

    • Like
    Reactions: heshana

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    අපි නම් ඔය සමහරු වගේ සෝස් පෙරේතයෝ නෙමෙයි. මම දන්න එකෙක් හිටියා අඩෝ අඩුවට දුන්නා කියලා ෆුඩ් සිටියෙන් කල් ඉකුත් වුනු සෝස් බෝතල් දෙකක් උස්සගෙන ආව.
     
    • Like
    Reactions: JesonRulez

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මේක උබ ලිදේ බහින්න බලාගෙනම දාපු නූලක් නේද කුක්කොහ්...:lol:
     
    • Like
    Reactions: JesonRulez

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,645
    2,430
    113
    අපි නම් ඔය සමහරු වගේ සෝස් පෙරේතයෝ නෙමෙයි. මම දන්න එකෙක් හිටියා අඩෝ අඩුවට දුන්නා කියලා ෆුඩ් සිටියෙන් කල් ඉකුත් වුනු සෝස් බෝතල් දෙකක් උස්සගෙන ආව.
    ඊට පස්සෙ තුන්වේලටම සෝසුයි බතුයි කකා හිටියලු
     
    • Like
    Reactions: JesonRulez

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    අතින් අරන් උකෙන් තියාගන්නවාහ් කියන්නේ මේ වගේ ත්‍රිඩ් වලට තමා :P
     
    • Like
    Reactions: JesonRulez

    heshana

    Well-known member
  • Oct 13, 2009
    5,292
    371
    83
    අපි නම් ඔය සමහරු වගේ සෝස් පෙරේතයෝ නෙමෙයි. මම දන්න එකෙක් හිටියා අඩෝ අඩුවට දුන්නා කියලා ෆුඩ් සිටියෙන් කල් ඉකුත් වුනු සෝස් බෝතල් දෙකක් උස්සගෙන ආව.

    ඊට පස්සේ ඌම අමතක වෙලා ත්‍රේඩ් එකක් දැම්මලු... දැන් බලු කූඩුවේලු
     
    waligamaya

    Well-known member
  • අපි නම් ඔය සමහරු වගේ සෝස් පෙරේතයෝ නෙමෙයි. මම දන්න එකෙක් හිටියා අඩෝ අඩුවට දුන්නා කියලා ෆුඩ් සිටියෙන් කල් ඉකුත් වුනු සෝස් බෝතල් දෙකක් උස්සගෙන ආව.

    මේක උබ ලිදේ බහින්න බලාගෙනම දාපු නූලක් නේද කුක්කොහ්...:lol:

    ඊට පස්සෙ තුන්වේලටම සෝසුයි බතුයි කකා හිටියලු

    අතින් අරන් උකෙන් තියාගන්නවාහ් කියන්නේ මේ වගේ ත්‍රිඩ් වලට තමා :P

    ඊට පස්සේ ඌම අමතක වෙලා ත්‍රේඩ් එකක් දැම්මලු... දැන් බලු කූඩුවේලු

    :lol::lol::lol::lol:
     
    • Like
    Reactions: JesonRulez