http://www.any-audio-converter.com/
ඕක බාපන්.
උබට ඕන ෆයිල් එක ඕකෙන් කන්වර්ට් කරපන්.
සවුන්ඩ්ස් වැඩි කරලා කන්වර්ට් කරන්න පුලුවන්.
හැබෑයි සින්දුවේ කොලිටි ටිකක් බහිනවා.

කොලිටිය බහින්නෙනැතුව බැරිද ?
ෆයිල් එක තිබුණට වඩා ලොකු වුණාට අවුලක් නෑ..


maat meken tamai amplify karala ringtones ehema hada ganne![]()

අහ්.. දැනුයි තේරුණෙ
නොයිස් එකත් වැඩි වෙනව එතකොට
නැතුව සින්දුව විකෘති වෙන්නෙ නෑනෙ..
හරි හරි![]()

ඒ ඇවිල්ලා ඩිස්ට්‍රොට් වෙච්ච අපේ ඔරිජිනල් සිග්නල් එක...
මෙන්න මේක බලන්න ..
![]()
ට්‍රාන්සිස්ටර් එහෙක ඇම්ප්ලිෆිකේෂන් එක වෙන්නේ උඩ රූපේ තියෙන විදිහට.. සැචුවරේෂන් රීජන් එක කියන්නේ උපරිම වර්ධන අවස්ථාවට එන්න කලින්. ඇක්ටිව් රීජන් එකේදී තමයි THD ( ටෝටල් හාර්මොනික් ඩිස්ට්‍රොශන්) එක අඩුම විදිහට සලකන්නේ... ඊළඟ අවස්ථාවට ආවම pn ජන්ක්ෂන් එක බිඳ වැටෙනවා..( බිඳ වැටෙනවා කිව්වේ පිච්චෙනවා කියන එකට නෙවේ..) එහෙම බිඳ වැටුනම වෙන්නේ සද්දේ/සිග්නල් එක වර්ධනය නොවී ඩිස්ට්‍රොට් වීම..
උපරිම වර්ධනය තියෙන්නේ බ්‍රේකින් පොයින්ට් එකට 8% කට වගේ කළින්... බ්‍රේකින් පොයින්ට් එකට ආවම තමයි සද්දේ ජර ජර ගාන්නේ... ඒත් මතක තියාගන්න ඒ නොයිස් නෙවේ..ඒ ඇවිල්ලා ඩිස්ට්‍රොට් වෙච්ච අපේ ඔරිජිනල් සිග්නල් එක...
![]()





උඹ සද්දෙ වැඩි කරන්නෙ මොකටද නම් දන්නෑ![]()
ඒත් ඕක කරන්නෙ ගමටම ඇහෙන්න සින්දු දාන්න නං මාව කවදාවත් ප්‍රසිඩන්ට් කරන්න එපා![]()
අම්මප කන් වලට කටු ගහල ලුණුමිරිස් පුරවල සති ගනං කන් කුණුවෙන්න තියල මරන්නෙ ඔව්![]()
අපේ ගමේ දෙතුන් දෙනෙක් ඉන්නව නෝට් කරගෙන උන්ගෙන් තමා පටං ගන්නෙ![]()
![]()

