මේක කරන්න කලින් දෙපාරක් හිතන්න.

shenat

Well-known member
  • May 13, 2007
    58,680
    87,059
    113
    ආශ්චර්යමත් රටක



    රනිල් සර් නිසා තමයි ලංකාව බේරුණේ කියල කියන බයියො සීයක් ඉන්න තැනක ලංකාව බේරුණේ වගකීම් සහගත බුද්ධිමත් පුරවැසියො ලීඩ් කරන්න හිටපු නිසා කිව්වොත් චාටර් වෙන්න පුලුවන්. 🙏🏼
     

    kamal ariyasiri

    Well-known member
  • Apr 19, 2017
    1,449
    1,088
    113
    Matara. Sri lanka



    රනිල් සර් නිසා තමයි ලංකාව බේරුණේ කියල කියන බයියො සීයක් ඉන්න තැනක ලංකාව බේරුණේ වගකීම් සහගත බුද්ධිමත් පුරවැසියො ලීඩ් කරන්න හිටපු නිසා කිව්වොත් චාටර් වෙන්න පුලුවන්. 🙏🏼

    ape ratata anith ratawala wage kela nowune ape unge athulen thiyana shikshanaya nisa.wena kisima deyak newei, nepal podi unge athwala pawa thuwakku
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,611
    72,820
    113
    මාලඹේ
    @shenat පොන්නයා මෙහේ වරෙන් 😂
    JVP එකේ හොඳ උන් ඉන්නව පාර්ලිමේන්තුවෙ ඉන්න ඕන කියල හිතෙන. ඒත් මේ අනුර කුමාර වගේ උන් හරියන්නෙ නෑ. බොරුව විතරයි. ඕක නිසා තමයි JVP එක මේ පාර නැත්තට නැතිවෙන්නෙ. :(
     

    Rick Sanchezz

    Well-known member
  • Dec 19, 2020
    7,244
    11,156
    113
    Aparade rajapaksa maranna thibbe
    eww !! :-(:-(

    maxresdefault.jpg
     

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,295
    24,485
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    රනිල් සර් නිසා තමයි ලංකාව බේරුණේ කියල කියන එකෙක් ඉන්න තැනක වුනත් ලංකාව බේරුණේ Anura Kumara ලීඩ් කරන්න හිටපු නිසා කිව්වොත් චාටර් වෙන්න පුලුවන්. 🙏🏼
     

    JBLs

    Well-known member
  • May 6, 2018
    3,563
    3,371
    113
    එහෙම හිතල ද උබ ඒ කාලේ සාෆි අම්මලා වඳ කරා කියලා කිව්වේ ?
    රටේම බයියෝ කරේ තියන් ගිය නිසා නොන්ඩි වෙයි කියල උබත් ඒක කිව්වා ද ? :rofl:
    කවුරැ හරි ලිදකට වැටුුන වගේ ඇහුනා
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,986
    40,873
    113
    credit should go to GOTA for stepping down.
    තියපන් කිව්වම, හමුදාව තමන්ගෙ ඩිරෙක්ට් ඕඩර් පඩේකට මායිම් නොකර ඉන්න තැනකට වැටුනම මොනම පාලකයෙකුට වත් ඒ තනතුරේ ඉන්න බෑ. සීයක් දෙසීයක් ඕන වැඩක් කරන්න ඉන්න ඇති ඒත් මම කතා කරන්නෙ හමුදාවෙ බහුතරයක් දෙනා ඌගේ ඕඩර් ගනන් ගන්නෙ නැති තැනට වැටුනා. කරගන්න දෙයක් නැති කමටයි පෑල දොරින් රෙද්දෙ රීගෙන දුවල රට පැනලා ඉල්ලා අස් උනේ. බිත්තියටම හේත්තු උනාට පස්සෙ ඉල්ලා අස් වෙච්ච නිසා, ඒකට ක්‍රෙඩිට් එකක් දන්න බෑ. කොලිටි මිනිස්සු, තමන් ප්‍රතික්ශේපිතයි කියන එක කවුරුවත් කියන්න කලින් තමන්ම අවබෝධ කරගෙන අයින් වෙනවා. මුන් මොක්කුද බන්.
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,220
    34,846
    113
    ශොක් ඇබ්සෝබර් කිව්වාම බාස්ලා අහනවා සොකට් ද කියලා

    සිංහල භාෂාව කතා කරන ඕන එකෙක්ට හොඳින් ඉංග්‍රීසි බස උච්චාරණය කරන්න පුලුවන්. සිංහල භාෂාවේ නැති ශබ්දයක් නෑ. ඒත් බැරිවෙලා තියෙන්නේ පොඩි කාලේ ඉඳලා හරි ඉංග්‍රීසි උච්චාරණය ඇහිලා නැති එක. බණ්ඩාරනායක පද්දා තමයි මේවට වග කියන්න ඕනේ
    ------ Post added on Sep 10, 2025 at 9:33 AM
     
    • Haha
    • Like
    Reactions: Mugen and Asmodeus

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,511
    100,680
    113
    හමුදාවේ කොල්ලො ටික පිළිවලට මැනෙජ් කරපු නිසා තමා ඔහොම බේරුණේ.

    ඔය කියන අනික් අයියල පාර්ලිමේන්තුව ගිණි තියන්න එහෙම ගිහිං හිටපු හැටි අපිට මතකයි නෙ.
     

    bambuwathamai

    Well-known member
  • Sep 5, 2015
    2,735
    3,906
    113
    credit should go to GOTA for stepping down.if it was Ranil that mf would have
    never stepped down and caused a bloodbath.

    you guys know how hard he wants to hold on to power. he would burn the country
    rather stepping down
    100% agreed.

    Credit must also go to the sri lanka people. They knew when to stop the aragalaya. They knew that any further continuation of aragalaya would be damaging the economy. They stopped the protest on time and aragalaya transformed in to a democratic struggle which finally manifasted with a 3% political party coming in to power with 2/3rd majority.

    Ranil totally miscalculated it and declared elections, despite rajapaksha objections. He though that aragalaya finished with the galleface protests and he thought using thugs like deshabandu he has nothing to fear and his slaves will keep voting on him to power. Little did he know that fire was still buring inside the peoples hearts. In fact that fire is still there watching every move this govt makes too...
     
    Last edited:

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,203
    20,821
    113
    හස්තිශෛලපුර
    ඉස්කොලේ/ටියුශන් සර්ලා මිස්ලා නිසා තමයි විබාගෙ ගොඩ ගියෙ කියල කියන බයියො සීයක් ඉන්න තැනක විබාගෙ ගොඩ ගියේ තමන්ගේ කැපවීම නිසා කිව්වොත් චාටර් වෙන්න පුලුවන්... :lol:

    55829668_371641996756259_5272612392142897152_n.jpg
    :lol::lol:
     
    • Haha
    Reactions: Cypress and shenat