මේක කවදාවත් බලන්න එපා

Rooooot

Active member
  • Jan 21, 2017
    336
    229
    43
    අපි හැමෝටම පොඩි ලෙඩක් තියෙනවා කවුරුහරි එපා කියන දෙයක් කරල බලන්ඩ හිතෙන. නෑ කියන්ඩ එපා "මේක කවදාවත් බලන්ඩ එපා" කියල දාල තියෙද්දිත් උබ ඇවිල්ලා මේක කියවනවා කියන්නේ උබටත් ඒ ලෙඩේ තියෙනවා.. උබල හිතන විදිහට ඒකට හේතුව මොකද්ද? කුතුහලයද? මේ වගේ දෙයක් මාර්කටිං වලටත් පාවිච්චි කරන්ඩ පුලුවන් නේද සාර්තකව?

    මේක ක්ලික් කරන්ඩ එපා
     
    Last edited:
    • Like
    Reactions: lankalk

    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,132
    12,022
    113
    බලන්න එපා කියලා තියෙද්දිත් ඇවිත් බලලා ..
    ඒ බලන එකාට අමුක ඩුමුක කතා කියන ට්‍රැක්ලන්තයේ
    කෘන්තක පුරස්චාර්වකයෙක්
    අපි අතර ඉන්නවා

    බොලන්
     
    dslayer

    Well-known member
  • Mar 25, 2021
    1,472
    731
    113
    අපි හැමෝටම පොඩි ලෙඩක් තියෙනවා කවුරුහරි එපා කියන දෙයක් කරල බලන්ඩ හිතෙන. නෑ කියන්ඩ එපා "මේක කවදාවත් බලන්ඩ එපා" කියල දාල තියෙද්දිත් උබ ඇවිල්ලා මේක කියවනවා කියන්නේ උබටත් ඒ ලෙඩේ තියෙනවා.. උබල හිතන විදිහට ඒකට හේතුව මොකද්ද? කුතුහලයද? මේ වගේ දෙයක් මාර්කටිං වලටත් පාවිච්චි කරන්ඩ පුලුවන් නේද සාර්තකව?

    මේක ක්ලික් කරන්ඩ එපා
    Maath link eka click kara phishing karanne na ne
     
    danukapeiris

    Well-known member
  • Apr 14, 2007
    6,952
    1,906
    113
    අපි හැමෝටම පොඩි ලෙඩක් තියෙනවා කවුරුහරි එපා කියන දෙයක් කරල බලන්ඩ හිතෙන. නෑ කියන්ඩ එපා "මේක කවදාවත් බලන්ඩ එපා" කියල දාල තියෙද්දිත් උබ ඇවිල්ලා මේක කියවනවා කියන්නේ උබටත් ඒ ලෙඩේ තියෙනවා.. උබල හිතන විදිහට ඒකට හේතුව මොකද්ද? කුතුහලයද? මේ වගේ දෙයක් මාර්කටිං වලටත් පාවිච්චි කරන්ඩ පුලුවන් නේද සාර්තකව?

    මේක ක්ලික් කරන්ඩ එපා

    මුස්ලිම් උන්ට එපා කියල වැඩක් නෑ. උන්ට කියන්න ඕනේ යෙපා යෙපා