අපි හැමෝටම පොඩි ලෙඩක් තියෙනවා කවුරුහරි එපා කියන දෙයක් කරල බලන්ඩ හිතෙන. නෑ කියන්ඩ එපා "මේක කවදාවත් බලන්ඩ එපා" කියල දාල තියෙද්දිත් උබ ඇවිල්ලා මේක කියවනවා කියන්නේ උබටත් ඒ ලෙඩේ තියෙනවා.. උබල හිතන විදිහට ඒකට හේතුව මොකද්ද? කුතුහලයද? මේ වගේ දෙයක් මාර්කටිං වලටත් පාවිච්චි කරන්ඩ පුලුවන් නේද සාර්තකව?
මේක ක්ලික් කරන්ඩ එපා
මේක ක්ලික් කරන්ඩ එපා
Last edited:

