මේක කාරෙක කොහොමද ?
මචන්ල මං මේ model එකේ කාරෙකක් ගන්න හිතාගෙන ඉන්නෙ. අඩුවට තියන නිසා. මේ model එකේ තියන අව්ල් මොනවද කියල දන්න අය පොඩ්ඩක් කියනවද ?
petrol / AC / FWD 3.5 කට විතර ගන්න පුලුවන්.
model - peugeot 505 1985
අනිත් අය bump එකක් දාල යන්න .. rep+

Last edited: