මේක කාරෙක කොහොමද ?

kajja

Well-known member
  • Nov 29, 2008
    1,814
    112
    63
    මේක කාරෙක කොහොමද ?

    මචන්ල මං මේ model එකේ කාරෙකක් ගන්න හිතාගෙන ඉන්නෙ. අඩුවට තියන නිසා. මේ model එකේ තියන අව්ල් මොනවද කියල දන්න අය පොඩ්ඩක් කියනවද ?

    petrol / AC / FWD 3.5 කට විතර ගන්න පුලුවන්.


    model - peugeot 505 1985

    505715dsci0105.jpg


    264582dsci0112.jpg


    758165dsci0107.jpg



    අනිත් අය bump එකක් දාල යන්න .. rep+ :D:D
     
    Last edited:
    • Like
    Reactions: Roshan 4ever

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    parts ගනන්, 2nd hand market අඩුයි... ගොඩක් පරන හින්ඳා රෙපයාර් චැඩි වෙයි. ඒවා අවුලක් නැත්තං හොඳ සැප පහසුව තියන වාහනයක්.
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    awulak ne mchn itin repair awama tamai kela wenne.parts hoyanna tamai amaru. 3.5 lax walata brand new patta bike ekakata giyoth narakada?
    bike එකකට වඩා නං ඔය වාහනෙ සිය ගුනයක් හොඳයි. වෙන මොනා නැතත් 6දෙනෙකුට ලේසියෙන් වැස්ස වෙලාවක උනත් යන්න පුලුවං.
     

    kajja

    Well-known member
  • Nov 29, 2008
    1,814
    112
    63
    parts ගනන්, 2nd hand market අඩුයි... ගොඩක් පරන හින්ඳා රෙපයාර් චැඩි වෙයි. ඒවා අවුලක් නැත්තං හොඳ සැප පහසුව තියන වාහනයක්.

    pitin nam awlak na wage. thankz machan
     

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    bike එකකට වඩා නං ඔය වාහනෙ සිය ගුනයක් හොඳයි. වෙන මොනා නැතත් 6දෙනෙකුට ලේසියෙන් වැස්ස වෙලාවක උනත් යන්න පුලුවං.
    සිරාවට ලොකු ගානක් දිලා බයික් එකක් ගන්න එක බොරු වැඩක්:)
     

    kajja

    Well-known member
  • Nov 29, 2008
    1,814
    112
    63
    ලඟදි paint එකක් දීලා වගෙ.. tinkering හොඳට බලන්න. පොටි බාල්දිද දන්නෙ නෑ..

    haffa,.. meketh ehemada danne na.. thawatikak balanna oone.. :)
    pic eke thiyana eka nam newei man ganna inne.
     
    • Like
    Reactions: madushankads

    chathura6288

    Member
    Aug 14, 2010
    14
    2
    0
    මෙවයේ සැප පහසුව නම් පට්ටා..නමුත් Parts හොය ගන්න අමාරුයි..අනික patrol කරනව ටිකක් අඩු..හැම කෙනාම මෙකේ repair එහෙම දන්නෙ නෑ......
     
    • Like
    Reactions: kajja

    Mao

    Member
    Oct 16, 2012
    10
    1
    0
    මේවා ගොඩ දාන්න හොඳ වැඩ දන්න බාසුන්නැහේ කෙනෙක් ඕනා මචන්, පාට්ස් හොයා ගන්න අමාරු උනත් අටවා ගන්න පුළුවන් එතකොට.
    එහෙම නැත්නම් අමාරුවේ වැටෙන්න පුළුවන්.:no:
    Nissan B11
    Toyota KE70 වගේ එකක් මේ ගානට ගන්න පුළුවන් මම හිතන්නෙ. ඒවාට නම් පාට්ස් එච්චර අවුල් නෑ. විකුණා ගන්නත් ලේසියි.:)
     
    • Like
    Reactions: kajja