මේක කියවන්න EK එකෙ දැන් තත්වය දැන ගන්න
මේ තියෙන්නෙ EK එකේ දැන් තත්වය
දැන් EK එකේ තත්වය එන්න එන්නම පිරිහෙමින් පවතින්නෙ. මේක එච්චර හොඳ දෙයක් නෙමෙයි.
දැන් EK එකේ දේශපාලන THREAD වැහි වැහැල.
මේවා නිසා EK එකෙ යාළුවො අතර සමගිය නැතිවෙමින් පවතින්නෙ. FACK ID කරයොත් වැහි වැහැලා එක එච්චර හොඳ දෙයක් නෙමෙයි. එයාලාව කොච්චර BAN කරත් නැවත EK එක විනාශ කරන්න
එනවා. මෙහෙ හිටපු පරණ MEMBERSලා EK එක දාලා
ගිහින්. එක එච්චර හොඳ දෙයක් නෙමෙයි තව දෙයක්
තියනවා GTRZ EK එකට වැඩිය එන්නෙත් නෑ. Lich EK එක දාලා ගිහින්. මම EK එකෙ ගොඩක් අලුත් MEMBER කෙනෙක් එත් මම දැන ගෙන හිටියා EK එක ගොඩක් හොඳ වෙබ් අඩවියක් බව.අපි මේව නැති
කරමු අපි EK තව තවත් ලස්සන කරමු.එත් මේ තත්වය එන්න එන්නම පැවතුනොත් අපිට EK එක නැති වෙලා යයි.