මේක කියවල බලන්න...ඇත්ත නේද මේ කියන්නෙ...(NOT POLITIC)
දැහැනේ වර්ෂපූර්ණය වෙනුවෙන් බූන්දිය යැවූ විවෘත සුභ පැතුම
දැහන වෙබ් අඩවිය අවුරුද්දක් ගෙවලා අළුත් අවුරුද්දකට පා තබන එක අපිට සුභාරංචියක්. එAක සුභ වෙන්නේ් උඹලා මේ වැඩේ වෙනුවෙන් කාලය ශ්‍රමය කැපකරමින් කන කට්ට දන්න හන්දා. බූන්දියේ් අපි මූලධර්මවාදී, ජාතිවාදී නොවෙන බඩගෝස්තරවාදී නොවෙන සියළු සයිබර් කණ්ඩායම් සමග සමාන සහෝදරත්වයකින් වැඩ කරන්න උත්සහ ගන්නවා. පෙරලා අපට ලැබන දෙයක් වෙනුවෙන් නොවෙයි. එක ඇඟ ලේ් මසෙන් එන ගායක් නිසා. අවුරුද්දක් ලබන මේ වෙලාවේ ගොං පාට් සුභ පැතුම් චීකි පූසි මල් වරුසා වෙනුවට අනාගතය වෙනුවෙන් යමක් කියන්න සතුටුයි.
ඉන්ටර්නෙට් කියන්නේ් මේ උඹලා අපි වගේ් කවි ලියන කතා ලියන සාහිත්‍ය සේ්වනය කරන එවුන්ට හදපු එකක් නෙමේ. මේක මුලින් හැදුවෙත් යුදවාදී උවමනාවන්ට. සහ මේ වෙද්දි මේක විකුණන්නන් සහ විකිණෙන්නන්ගේ විනෝද මේලාවක්. මේක අස්සෙ ඉන්න අපේ් එවුං, ස්‍රී ලාංකිකයෝ මොනවද කරන්නෙ? ඉතාම ඇත්ත කතාව නම් සමහරු මේකට එන්නෙ බඩු හොයන්න. සමාවෙන්න. වචනේ් ඕනෙ නම් වෙනස් කරමු. සෙක්ස් වලට. කී වර්ඩ් රිසර්ච් සයිට්ස් වලට ගිහින් වචනයක් ගහල බලපල්ලා. උදා: ශ්‍රී ලන්කන් ගැහුවොත් එන්නෙ ශ්‍රී ලන්කන් චික්ස්, ශ්‍රී ලන්කන් හොට් ගර්ල්ස්. ශ්‍රී ලන්කන් පොයම්ස් වාටියෙත් නැහැ මේක එකක්.
අනික යුද්ද ආතල් එක. ෆේ්ස් බුක් එක සම්පූර්ණයෙන් කිළිනොච්චියක්. මිනිස්සු මැරෙන එක මරන එක එක එකාගෙ දේ්ශපාලනික උවමනාවන් වෙනුවෙන් රොමෑන්ටික්කරණය කරලා එක සොමියක් බවට පත් කරලා තියන බව මේ ගොං බාස් ලා දන්නෙ නෑ. උං කරන්නේ් ෆේ්ස් බුක් එකේ් නම ගාවින් සිංහ කොඩියක් දාගෙන ඩිෆෙන්ස් ඩොට් එල් කේ් එකෙන් අළුත්ම යුද පුවත් බලමින් ඩෙත් කවුන්ට් එක එන්ජෝයි කරන එක.
තව සමහරක් හරක් නෙට් එන්නෙ පිදුරු හොයන්න. අන්න බලපල්ලා යූ ටියුබ් එකේ් පිදුරු පුරෝලා. සිංහල ඩ්‍රාමා කියලා හොයපල්ලා. එන්නෙ මොනාද? බට්ටි පෙට්ටි පබා අබා කොබා මුතු කිරිල්ලී මහගෙදර.... කෝ සුගතපාල ද සිල්වා? කෝ ධර්මසිරි බණ්ඩාරණායක? කෝ රාජිත දිසානායක? දැං ලංකාවේ ගං කබරයො සයිට් හදනවා කියන්නේ් මේ පිදුරු හෙවිල්ල සඳහා ලින්ක්ස් දෙන එකට.
අපේ කතාව පිට පැනලා නෑ. මම එන්න හදන පොයින්ට් එක මේකයි. අපි සයිට් හදන්නේ්ත් මේ සොමිය ප්‍රවර්ධනය කරන්න නම් එකෙන් වෙන දෙයක් නෑ. වෙනස එන්න ඕනෙ එතනින්. උඹලා යම් උත්සාහයක ඉන්නවා. එක හොඳ ලකුණක්. සොමිය එන්නෙ කොහෙන්ද කියලා හරියට හොයාගනින්. කියවපන්. හැමදේ්ම. හොයපන්. ඉගෙන ගනින්. සයිට් එකක් කියන්නේ් මිනිස්සු ඉන්න තැනින් එක අඟලක් හරි උඩට දාන්න කරන අරගලයක්. එහෙම නැතුව, උන්ට ක්ලික් කරවන්න ගූග්ල් ඇඩ්ස් උගුල් අටෝන එකක් නෙමේ.
එකතු වෙලා වැඩ කරමු.
වෙන වෙන තැනිතලා දිගේ් ගැලූවත් මේ ඟඟ මුහුදට වැටෙන්න ඕනෙ එකම තැනකින්.
සුබ පැතුම් රෝස මල් වෙනුවට අපි උඹලගේ් අත් මිරිකලා අල්ල ගන්නේ් එ අවසානය හීනය වෙනුවෙන්æ
ජය
බූන්දියේ අපි
ප.ලි.
අඩුවෙන් නිදියපන්. වැඩියෙන් වැඩ කරපන්.

so this is called spam