මේක කොහොමද මන් කියන්නේ?

guestbro

Well-known member
  • Apr 2, 2021
    632
    915
    93
    ZZZ
    මාත් එක්ක fit කෙල්ලෙක් ඉන්නවා. අපිට presentation එකක් සෙට් උනා. ඒකෙ වැඩ ටික කරන්න මන් එයාගෙ ගෙදරත් ගියා. ගෙදර අයත් fit උනා. දවල්ටත් කාල රෑටත් කවන්න හැදුවා. මන් බැ බැ කියලා ගියා (එ රැ තමා අම්මගෙ කාර් එක මන් හප්පගත්තේ). දැන් presentation ඉවරයි. දැන් exam කාලේ. මෙයා අහනවා මගෙ ගෙදර එන්න සෙට් වෙලා පාඩම් කරන්න. මන් එ idea එකට පොඩ්ඩක්වත් අසා නෑ. මට ඕක මුලින් කියපු දවසේ ඉඳන් කල් දදා ඉන්නේ.

    මට දැන් හිතෙනවා ඒක unfair ද කියලත්. එයාලගෙ ගෙදරින් කාලත් එයාට මෙහෙ එන්න දෙන්නේ නැති එක. මන් හැබැයි එහෙම කවුරුවත්ව ගෙන්න ගන්න ආස නැ. අසා උනත් බැ මේ තියෙන condition අනුව:(
     
    guestbro

    Well-known member
  • Apr 2, 2021
    632
    915
    93
    ZZZ
    ඇයි ඉතින් උඹ එනවට කැමති නැත්තෙ. උඹලගෙ ගෙදර අවුල්ද?
    ඔව් ගෙවල් අවුල්. ගෙදරටත් වඩා ගෙදර ඉන්න මිනිස්සු අවුල්. ගෙදර කව්රුත් නැති දවසක එන්න කියන්නත් බැනේ girl කෙනෙක් නිසා
     
    Rontmir

    Well-known member
  • May 27, 2021
    7,775
    11,795
    113
    මහනුවර
    යකො මාරු චාන්ස් එක. කුක්කුවක් එහෙම මිරිකගෙන පාඩම් කරන්න තියෙන්නේ චිල් එකේ...

    රෑට හොරෙන් පැනලා බියර් එකකුත් කාරිය ගැහුවැකි. ගෙන්නගනින්.
     
    Sen-lu

    Well-known member
  • ඔව් ගෙවල් අවුල්. ගෙදරටත් වඩා ගෙදර ඉන්න මිනිස්සු අවුල්. ගෙදර කව්රුත් නැති දවසක එන්න කියන්නත් බැනේ girl කෙනෙක් නිසා
    ගෙදර මොකෙක්වත් නෑ. එහෙම යන එක හරි නෑනෙ කියපං. අව්ලක් නෑ කීවොත් කව්රුත් නැති වෙලාවක එක්ක පලයං. ඉබ්බ දියේ දැම්මම ගොඩට දාපිය කියන්නෙ නෑනෙ.
     
    guestbro

    Well-known member
  • Apr 2, 2021
    632
    915
    93
    ZZZ
    යකො මාරු චාන්ස් එක. කුක්කුවක් එහෙම මිරිකගෙන පාඩම් කරන්න තියෙන්නේ චිල් එකේ...

    රෑට හොරෙන් පැනලා බියර් එකකුත් කාරිය ගැහුවැකි. ගෙන්නගනින්.
    එච්චර අසහනයක් නැ මට :dull:

    අව්ලක් නෑ කීවොත් කව්රුත් නැති වෙලාවක එක්ක පලයං.
    එහෙම කරන එක අවුල් වගේ කියලා හිතෙන්නේ මට විතරද?
    ------ Post added on Nov 24, 2023 at 9:39 PM
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,281
    36,382
    113
    කෑගල්ල
    ලොල්... :ROFLMAO: :ROFLMAO:

    ඔන්න බබෝ ඇතින්නියා ගල් අරඹේ සිටින්නියා..
    ගලින් ගලට පනින්න බෑ බබුට බයේ දොයී...
    චුටී බබා කෝ කියා පුතාට දොයින්න කියා...
    කෝකිලයා අන්න පුතේ දිවුල් ගහේ දොයී...
    කෝකිලයා අන්න පුතේ දිවුල් ගහේ දොයි...
     
    guestbro

    Well-known member
  • Apr 2, 2021
    632
    915
    93
    ZZZ
    ලොල්... :ROFLMAO: :ROFLMAO:

    ඔන්න බබෝ ඇතින්නියා ගල් අරඹේ සිටින්නියා..
    ගලින් ගලට පනින්න බෑ බබුට බයේ දොයී...
    චුටී බබා කෝ කියා පුතාට දොයින්න කියා...
    කෝකිලයා අන්න පුතේ දිවුල් ගහේ දොයී...
    කෝකිලයා අන්න පුතේ දිවුල් ගහේ දොයි...
    අම්ම ළග නිදාගෙන පාර්සනැලිටි අවුල් ගිය වයර් ෂොට් පොන්න හුකන්නා නේද මේ 😹😹😹
    🙄
     
    BornLord

    Well-known member
  • Apr 25, 2023
    814
    1,680
    93
    Unstoppable Republic of Western Province
    මාත් එක්ක fit කෙල්ලෙක් ඉන්නවා. අපිට presentation එකක් සෙට් උනා. ඒකෙ වැඩ ටික කරන්න මන් එයාගෙ ගෙදරත් ගියා. ගෙදර අයත් fit උනා. දවල්ටත් කාල රෑටත් කවන්න හැදුවා. මන් බැ බැ කියලා ගියා (එ රැ තමා අම්මගෙ කාර් එක මන් හප්පගත්තේ). දැන් presentation ඉවරයි. දැන් exam කාලේ. මෙයා අහනවා මගෙ ගෙදර එන්න සෙට් වෙලා පාඩම් කරන්න. මන් එ idea එකට පොඩ්ඩක්වත් අසා නෑ. මට ඕක මුලින් කියපු දවසේ ඉඳන් කල් දදා ඉන්නේ.

    මට දැන් හිතෙනවා ඒක unfair ද කියලත්. එයාලගෙ ගෙදරින් කාලත් එයාට මෙහෙ එන්න දෙන්නේ නැති එක. මන් හැබැයි එහෙම කවුරුවත්ව ගෙන්න ගන්න ආස නැ. අසා උනත් බැ මේ තියෙන condition අනුව:(
    ඇත්ත කියලා ඉස්සරහට එන්න තියෙන ප්‍රශ්න කෝටියකින් ගැලවෙයන්. එක බොරුවක් කරාම තව බොරුවක්. උබට හැම පැත්තම බැලන්ස් කරන්න පුලුවන් එකෙක් නෙවේ. ගෙදර කවුරුත් නැති වෙලාවට එක්කන් එන්න ඇවිත් ලෝක ප්‍රශ්න කෝටියක් දා ගන්න එපා.
     
    guestbro

    Well-known member
  • Apr 2, 2021
    632
    915
    93
    ZZZ
    Apoo oya patta hariyanne na bayyo
    Negombo ja ela patte wage nm gedra ekkn awata awlk na
    අපි ඉතින් ගම් බයියො තමයි. අම්මයි තාත්තයි දෙන්නම US වලත් හිටියා කාළයක්. එච්චර ගොඩේ :sorry:

    ඇත්ත කියලා ඉස්සරහට එන්න තියෙන ප්‍රශ්න කෝටියකින් ගැලවෙයන්. එක බොරුවක් කරාම තව බොරුවක්. උබට හැම පැත්තම බැලන්ස් කරන්න පුලුවන් එකෙක් නෙවේ. ගෙදර කවුරුත් නැති වෙලාවට එක්කන් එන්න ඇවිත් ලෝක ප්‍රශ්න කෝටියක් දා ගන්න එපා.
    ඇත්ත කියලා මොනා කියන්නද? එතැනින්ම ප්‍රශ්නයක් නේ
     
    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,526
    113
    උබ එහේ ගිහින් ආවා වගේ නෙවෙයි කෙල්ලෙක් කොල්ලෙක්ගේ ගෙදර ගෙන්න ගන්න එක. උබ කියපන් උබලගේ අම්මලා කැමති නෑ කියලා එහෙම කෙල්ලෙක් තනියම ගෙදර ගෙන්නගෙන පාඩම් කරනවට පරණ මිනිස්සුනේ කියලා කියපන්. ඕන නම් උබ එන්නම් කියපන්. අනිත් එක කොච්චර මොඩන් විදියට හිතනවා කිව්වත් කෙල්ලෙක් එහෙම කොල්ලෙක්ගේ ගෙදර බලෙන් වගේ එන්න අහන එක මට නම් අවුල්. කෝකටත් පරිස්සමින් කාගේවත් කුණු උබේ පිටේ ගහලා අපුල්ල ගන්න හදන එකියක්ද දන්නේ නෑ. මොකද ඔහොම බලෙන් පැනලා දෙනකොට ගොඩක් උන් පැනලා අමාරුවේ වැටෙන්නේ කියලා ඔය කෙල්ලෝ දන්නවා. එහෙමත් කොල්ලෙක් තමයි බෑ කියන්නේ. උබේ ගෙදර මිනිස්සුන්ගේ වැදගත්කමත් රැකිලා උබත් බේරෙන්න නම් අම්මලාගේ අකමැත්ත පිටින් තියලා බෑ කියපන්. කෙල්ල මීට ඉස්සල්ලත් ඔහොම පාඩම් කරලා ඇති 😂😂 ඒකයි උබට පොත පෙරලන්න පුළුවන්ද බලනවා ඇත්තේ
     
    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,120
    27,550
    113
    එච්චර අසහනයක් නැ මට :dull:

    එහෙම කරන එක අවුල් වගේ කියලා හිතෙන්නේ මට විතරද?
    ------ Post added on Nov 24, 2023 at 9:39 PM
    මහන වෙයන් :rolleyes2: