මාත් එක්ක fit කෙල්ලෙක් ඉන්නවා. අපිට presentation එකක් සෙට් උනා. ඒකෙ වැඩ ටික කරන්න මන් එයාගෙ ගෙදරත් ගියා. ගෙදර අයත් fit උනා. දවල්ටත් කාල රෑටත් කවන්න හැදුවා. මන් බැ බැ කියලා ගියා (එ රැ තමා අම්මගෙ කාර් එක මන් හප්පගත්තේ). දැන් presentation ඉවරයි. දැන් exam කාලේ. මෙයා අහනවා මගෙ ගෙදර එන්න සෙට් වෙලා පාඩම් කරන්න. මන් එ idea එකට පොඩ්ඩක්වත් අසා නෑ. මට ඕක මුලින් කියපු දවසේ ඉඳන් කල් දදා ඉන්නේ.
මට දැන් හිතෙනවා ඒක unfair ද කියලත්. එයාලගෙ ගෙදරින් කාලත් එයාට මෙහෙ එන්න දෙන්නේ නැති එක. මන් හැබැයි එහෙම කවුරුවත්ව ගෙන්න ගන්න ආස නැ. අසා උනත් බැ මේ තියෙන condition අනුව
මට දැන් හිතෙනවා ඒක unfair ද කියලත්. එයාලගෙ ගෙදරින් කාලත් එයාට මෙහෙ එන්න දෙන්නේ නැති එක. මන් හැබැයි එහෙම කවුරුවත්ව ගෙන්න ගන්න ආස නැ. අසා උනත් බැ මේ තියෙන condition අනුව