මේක ගැන කතා කරන්නේ නැත්තේ ඇයි?

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,564
    75,424
    113
    මචන්ලා, දැන් ලොක්කෙක් (පොලිටිකල් හරි, පොලිටිකල් connection තියෙන එකෙක්) රිමාන්ඩ් කරපු ගමන් දුවන්නේ හොසිපිටල් හරි මොකක් හරි special සෙල් එකකට නේ? උන්ට ලෙඩක් තිබ්බත් නැතත් උන් ඕකනේ කරන්නේ. එලියට එනකල් ඉන්නේත් ඕකේ.

    උබලා දැකල තියෙනවද ඔය රට හදන්න ඕන කියල හැමිනෙන පොලිටිකල් පර්ටීස් වල උන් ඕක ගැන වචනයක් වත් කතා කරනවා. ? lawyer දෙයියො වත් හ්ම්ම් කියන්නේ නෑ නේද ඕකට? ඇයි ඒ?
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,564
    75,424
    113
    Powerful Peoples :love:
    For me it is more like they want to keep that loophole in case they want to use it.

    Ada wenakan I haven't seen UNP/SJB/JVP/Phottuwa or any other party talking against it.

    I also think the medical records provided by who ever allows them to admit to hospital is fake as well. But they never take any action against it. Instead they pretend they didn't see it :-)
     

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,886
    113
    Fantasy
    මචන්ලා, දැන් ලොක්කෙක් (පොලිටිකල් හරි, පොලිටිකල් connection තියෙන එකෙක්) රිමාන්ඩ් කරපු ගමන් දුවන්නේ හොසිපිටල් හරි මොකක් හරි special සෙල් එකකට නේ? උන්ට ලෙඩක් තිබ්බත් නැතත් උන් ඕකනේ කරන්නේ. එලියට එනකල් ඉන්නේත් ඕකේ.

    උබලා දැකල තියෙනවද ඔය රට හදන්න ඕන කියල හැමිනෙන පොලිටිකල් පර්ටීස් වල උන් ඕක ගැන වචනයක් වත් කතා කරනවා. ? lawyer දෙයියො වත් හ්ම්ම් කියන්නේ නෑ නේද ඕකට? ඇයි ඒ?
    රන්ජා එවුව් එවුව්ව් ඩිශුම් ඩිශුම්
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,564
    75,424
    113
    ඒකට මුකුත් කියන්න/ කරන්න කාටවත් අයිතියක් නෑනේ
    ai aithiyak naththe ban? Yako hama labbatama katha karana unta oka katha karanna berida?

    hethuwa tama unuth eka use karanna balan inne. Saralawa okkoma ekai ban
     

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,102
    19,669
    113
    Miami
    ai aithiyak naththe ban? Yako hama labbatama katha karana unta oka katha karanna berida?

    hethuwa tama unuth eka use karanna balan inne. Saralawa okkoma ekai ban
    ඉතින් ලෙඩෙක් hospitalize වෙන එකට මුකුත් කියන්න බෑනෙ කාටවත්
     

    PrasangaSPerera

    Well-known member
  • Jul 18, 2020
    7,390
    13,166
    113
    ඕකට විතරක් නෙවෙයි බන් පොලීසියෙන් ගහල වෛද්‍ය වාර්තා ගන්න ගියහමත් ඔය වාගෙ ජල්බරි වැඩ වෙනව ඇති...බැරිවෙලාවත් පහරදීමක් වෙලා තියෙනව කියල රිපෝට් එකේ ආවොත් පොලිස් පකයින්ට කේස් නෙ..
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,564
    75,424
    113
    ඉතින් ලෙඩෙක් hospitalize වෙන එකට මුකුත් කියන්න බෑනෙ කාටවත්
    Roda putuwalin courts walata giya un, bail aran eddi roda putuwen nagitan ena eka usaawiyata apahaasa kirimak neiwda?
     

    Sen-lu

    Well-known member
  • උං ඕක ගැන කතා කරත් තව මොකක්හරි හොයල ඒක ගැන කතා කරේ නෑ කියයි.ඒක කරොත් තව එකක් හොයාගනී.කවදාවත් බේරුමක් නෑ 😂.

    මොකුත්ම නොකර ඒ සිස්ටම් එකම පවත්වගෙන යන උන්ට වඩා ටිකක්වත් ඒව ගැන කතා කරන උං නරක වෙලා උං ගැනම එක එක ත්‍රෙඩ් වැටෙන එක තමා මට තියෙන ප්‍රශ්නෙ.
     

    techhelpme

    Well-known member
  • Mar 20, 2019
    2,554
    3,214
    113
    මේ ඉන්දියාවේ



    මනසින් නොදියුණු සමාජයක ලක්ෂණ වෙන්නැති
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,018
    2
    54,787
    113
    මිනිස්සු දැන ගන්න එපැයි එහෙම රිමාන්ඩ් වෙන උන්ට ආයෙ ඡන්දෙ දෙන්නෙ නැතුව ඉන්න
     

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,102
    19,669
    113
    Miami
    Roda putuwalin courts walata giya un, bail aran eddi roda putuwen nagitan ena eka usaawiyata apahaasa kirimak neiwda?
    ඒක ඔප්පු කරන්නෙ කොහොමද කියපංකො? ඩොක්ට කෙනෙක් කියයි ඔන්නම් රිපෝට් බලලා කලින් නම් එහෙම අසනීපයක් තිබිල තියෙනව, දැන් නම් නෑ කියල
     

    mr.sgthilina

    Well-known member
  • Apr 23, 2011
    1,465
    912
    113
    Galle
    ඉතින් උන් විතරක් නෙවෙයි නෙ, ඉස්පිරිතාලෙකට ඇවිත් බලපන් කො, ලෙඩ නැතුව ලෙඩ කියාගෙන කී දෙනෙක් එනවද කියලා.
    පුරුදු වෙච්ච සෙට් එකක් ඉන්නො මාසෙකට සතියක් වගෙ hospital එකෙන් කන.
    ලෙඩක් තියෙන කෙනෙක් ගෙ ලෙඩක් ඔප්පු කරන්න ලේසියි (ගොඩක් වෙලාවට) බොරුවට ලෙඩක් තියෙයි කියන කෙනෙක් ගෙ ලෙඩක් නෑ කියලා ඔප්පු කරනවට වඩා.
    අනික ඔය ලොක්කෙක් බොරුවට ලෙඩ කියාගෙන එනවා කියලා හිතමු. ඊට පස්සෙ ඌව ලෙඩක් නෑ කියලා ආපහු යවනව. ඊට පස්සෙ හිරේදි උට අලුතින් එක පාරටම පපුවෙ අමාරුවක් හරි මොකක් හරි ඇවිත් ( වෙන්න පුලුවන් නෙ. මේක ලියන මට වුනත් next minute මොනව වෙයි ද කියන්න කවුරුවත් දන්නෙ නැහැ නෙ) මැරෙනවා. එතකොට මොකක් ද වෙන්නෙ?
    ඩොක්ට ව මරාවි උගෙ අධාර කාරයො ටික. මේකෙ ඉන්න වුන් , ලන්කවෙ හැම ඩොක්ට ටම හෙන ඉල්ලාවි. මම අමුතුවෙන් කියන්න ඕන නෑ නෙ.
    කවුද ඉතින් ඔය අවධානම ගන්න කැමති?
    අනික කෙනෙක් ලෙඩක් තියෙනවා කියනවා නම්, හිරකරුවෙක් ද කවුද කියන එක අධාල නැ, වෛද්‍ය පහසුකම් ලැබෙන්න ඕන. ඕක බොරුවක් ද නද්ද කියලා රටේ උන්ට තෙරෙනව නෙ, ඉතින් චන්දෙ නොදි ගෙදර යවන්න පුලුවන් නෙ. උන් බබාල නෙවෙයි නෙ.