මේක ගැන මොකද හිතන්නේ ?

dilann

Well-known member
  • Jul 6, 2018
    67,350
    166,721
    113
    එකමත් එක රටක
    :rofl: (රට ඉදන් එන උන් පුරවන්න ඕන health declaration form එකලු.)

    CaptureChinese.JPG
     
    Attachments

    • CaptureChinese2.JPG
      CaptureChinese2.JPG
      51 KB · Views: 91

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,350
    166,721
    113
    එකමත් එක රටක
    rajya bashawa chinese karalada?habaiy arabic karanawta wada hodaiy eka
    කවුද බන් දැන් එහෙම කරන්න ගියේ ?? මේක පිස්සුවක් නේ. එක්කෝ ඔකේ සිංහලෙනුත් තියපන් .
    මෙහෙ කොහොමත් අරාබි පාවිච්චි කරන්නේ නෑ කිසි form එකක බන්.
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    ප්ලාස්ටික් කෝප්පෙ ටී දුන්න වගේ බූරු ආතල් එකක් වගේ මට නන් පේන්නෙ.
    ජෙපි/ටොයියොත් දැන් ඉස්සර බයියො වගේ, උන්ම තරග තියලා, උන්ම ගහල , උන්ම කප් එක ගන්නවා. :ROFLMAO:
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,350
    166,721
    113
    එකමත් එක රටක
    ප්ලාස්ටික් කෝප්පෙ ටී දුන්න වගේ බූරු ආතල් එකක් වගේ මට නන් පේන්නෙ.
    ජෙපි/ටොයියොත් දැන් ඉස්සර බයියො වගේ, උන්ම තරග තියලා, උන්ම ගහල , උන්ම කප් එක ගන්නවා. :ROFLMAO:
    ඔව් වෙන්න පුලුවන්. බලමු.
    ඒත් එහෙම නෑ වගේ බන් සමහර උන් පිළිගන්න අකමැති උනාට..
    EkbkNwUVoAElRjx.jpg
     
    • Like
    Reactions: ryandok

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,350
    166,721
    113
    එකමත් එක රටක
    ගු ඇන් පි ගොන් බඩු දාන ගොබ්බ තෙර්ඩ්
    අනේ පොන්$ හරකෝ.. දැන් මේකේ කොහේ හරි මම තෝ පුක දීගෙන ඉන්න පක්ෂයක් , දෙස්පාලුවෙක් ගැන කියල තියනවද ?
    තොට චීන අකුරු දැක්කම දැන් උබ කඩේ යන උන්ද මතක් වෙන්නේ ???
    තෝ කොහොමද වේ%$යේ ඕක පුරවන්නේ ? තොට ඔය භාෂා දෙකම බෑ නේ. නිකන් ත්‍රෙඩ් අස්සේ රෙදි අපුල්ලන්නේ නැතුව පල.. තොගේ ගොන් reply වලට reply කරන්නේ නෑ....
     
    fdk

    Well-known member
  • Sep 16, 2011
    5,569
    5,468
    113
    අනේ පොන්$ හරකෝ.. දැන් මේකේ කොහේ හරි මම තෝ පුක දීගෙන ඉන්න පක්ෂයක් , දෙස්පාලුවෙක් ගැන කියල තියනවද ?
    තොට චීන අකුරු දැක්කම දැන් උබ කඩේ යන උන්ද මතක් වෙන්නේ ???
    තෝ කොහොමද වේ%$යේ ඕක පුරවන්නේ ? තොට ඔය භාෂා දෙකම බෑ නේ. නිකන් ත්‍රෙඩ් අස්සේ රෙදි අපුල්ලන්නේ නැතුව පල.. තොගේ ගොන් reply වලට reply කරන්නේ නෑ....
    Mu kiyanawa ewa joke ekata aregena poddak hina weyang,muta padi gewanna mewatane, nathuwa wena monawath kiyanawata newei.