මේක ගැන මොකද හිතන්නේ ?

hasithayad

Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    ඔව් වෙන්න පුලුවන්. බලමු.
    ඒත් එහෙම නෑ වගේ බන් සමහර උන් පිළිගන්න අකමැති උනාට..
    View attachment 98277
    ඕක බන් චීනෙන් කොරියාවෙන් එන අයට විතරක් දෙන ෆෝම් එකක්ද දන්නෙ නෑ. ඕකෙ ලියල තියෙන්නෙත් ඒ රටවල් දෙක විතරයිනෙ.

    ටොයියන්ගෙ ගොං ආතල් එකක් වෙන්න ඕනෙ :lol:
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,350
    166,720
    113
    එකමත් එක රටක

    ඔව් ඒක වෙන්න පුලුවන්. හැබැයි මේක මම දැක්කේ ඔය youtube එකේ සුදා කියන එකා දාපු දෙයකින්. ඌ එච්චර වගකීමක් නැති දෙයක් දායිද ආණ්ඩුවට විරුද්දව ..
     
    dfgrendezvous

    Well-known member
  • Mar 14, 2008
    4,872
    8,451
    113
    ඕක බන් චීනෙන් කොරියාවෙන් එන අයට විතරක් දෙන ෆෝම් එකක්ද දන්නෙ නෑ. ඕකෙ ලියල තියෙන්නෙත් ඒ රටවල් දෙක විතරයිනෙ.

    ටොයියන්ගෙ ගොං ආතල් එකක් වෙන්න ඕනෙ :lol:

    Koreawe unta chinese therenawa kiyala hithana umbata mohothaka nishshabdathawayak!
     
    • Like
    Reactions: CloudX64 and dilann

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,141
    113
    Leeds, UK
    මේක අනිවා චිනේ හරි කොරියාවේ ඉඳන් හරි උන්ට විතරක් දෙන එකක්. අනේ මන්ද අපේ උන්ට දෙයක් කියවල වැටහ ගැනීමේ හැකියාවක් නම් ඇත්තෙම නැහැ
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,350
    166,720
    113
    එකමත් එක රටක
    මේක අනිවා චිනේ හරි කොරියාවේ ඉඳන් හරි උන්ට විතරක් දෙන එකක්. අනේ මන්ද අපේ උන්ට දෙයක් කියවල වැටහ ගැනීමේ හැකියාවක් නම් ඇත්තෙම නැහැ
    මේකයි බන්. චිනේ හරි , කොරියාවේ ඉදල එන උන්ට දෙන එකක් නම් අහන්න ඕන නෑ " ගිය දවස් 14 දී චිනේ හරි කොරියාවේ හරි හිටියද" කියලා . :rofl: ඔය form එක මුලින්ම හදන්න ඇත්තේ , චිනේ, කොරියාවේ පොකුරු තිබ්බ කාලේ. එකයි චිනේ , කොරියාව අර මම කියපු වගුවේ දාලා, තව අලුතෙන් ඒ වගේ එකතු වෙන place දාන්න හිස් තැන පේලියක් තියෙන්නේ. මේක දාපු එකා කියපු විදියට මේක දැන් දෙන එකක්... එහෙම චිනේ , කොරියාවේ ඉදන් එන යට විතරක් දෙන එකක් චීන වලින් තියන්නේ නෑ . කොරියාවේ ඉදන් වැඩිපුරම එන්නේ ලංකාවේ අය .

    මේ form එක fill කරල සීල් එකත් ගහල තියෙන්නේ. චීනෙන්වත් , කොරියාවෙන් වත් ඉල්ලා නෙවෙයි ඇවිත් තියෙන්නේ..
    EkbkNwUVoAElRjx.jpg
     
    • Like
    Reactions: CloudX64

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,141
    113
    Leeds, UK
    මේකයි බන්. චිනේ හරි , කොරියාවේ ඉදල එන උන්ට දෙන එකක් නම් අහන්න ඕන නෑ " ගිය දවස් 14 දී චිනේ හරි කොරියාවේ හරි හිටියද" කියලා . :rofl: ඔය form එක මුලින්ම හදන්න ඇත්තේ , චිනේ, කොරියාවේ පොකුරු තිබ්බ කාලේ. එකයි චිනේ , කොරියාව අර මම කියපු වගුවේ දාලා, තව අලුතෙන් ඒ වගේ එකතු වෙන place දාන්න හිස් තැන පේලියක් තියෙන්නේ. මේක දාපු එකා කියපු විදියට මේක දැන් දෙන එකක්... එහෙම චිනේ , කොරියාවේ ඉදන් එන යට විතරක් දෙන එකක් චීන වලින් තියන්නේ නෑ . කොරියාවේ ඉදන් වැඩිපුරම එන්නේ ලංකාවේ අය .

    මේ form එක fill කරල සීල් එකත් ගහල තියෙන්නේ. චීනෙන්වත් , කොරියාවෙන් වත් ඉල්ලා නෙවෙයි ඇවිත් තියෙන්නේ..
    View attachment 98363

    මේ form එක අපේ උන්ට දෙන එකක් නම් ඉතින් සිංහල තියෙන්නේ ඕන නේද? ඇයි English and Chinese (මට සුරේ නැහැ මොකක්ද කියල) විතරක් තියෙන්නේ?
     
    • Like
    Reactions: dilann

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,350
    166,720
    113
    එකමත් එක රටක
    මේ form එක අපේ උන්ට දෙන එකක් නම් ඉතින් සිංහල තියෙන්නේ ඕන නේද? ඇයි English and Chinese (මට සුරේ නැහැ මොකක්ද කියල) විතරක් තියෙන්නේ?
    ඒක තමයි බන් මාත් ඇහුවේ. :rofl:
     
    • Like
    Reactions: CloudX64

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    මේකයි බන්. චිනේ හරි , කොරියාවේ ඉදල එන උන්ට දෙන එකක් නම් අහන්න ඕන නෑ " ගිය දවස් 14 දී චිනේ හරි කොරියාවේ හරි හිටියද" කියලා . :rofl: ඔය form එක මුලින්ම හදන්න ඇත්තේ , චිනේ, කොරියාවේ පොකුරු තිබ්බ කාලේ. එකයි චිනේ , කොරියාව අර මම කියපු වගුවේ දාලා, තව අලුතෙන් ඒ වගේ එකතු වෙන place දාන්න හිස් තැන පේලියක් තියෙන්නේ. මේක දාපු එකා කියපු විදියට මේක දැන් දෙන එකක්... එහෙම චිනේ , කොරියාවේ ඉදන් එන යට විතරක් දෙන එකක් චීන වලින් තියන්නේ නෑ . කොරියාවේ ඉදන් වැඩිපුරම එන්නේ ලංකාවේ අය .

    මේ form එක fill කරල සීල් එකත් ගහල තියෙන්නේ. චීනෙන්වත් , කොරියාවෙන් වත් ඉල්ලා නෙවෙයි ඇවිත් තියෙන්නේ..
    View attachment 98363

    ඇත්ත තමා.

    මට තේරෙන්නැත්තෙ චීනෙයි කොරියාවෙනුයි නැතුව වෙන රටවලින් එන අයට ඇයි චීනෙන් ලිව්වෙ.

    සමහරවිට ඉංග්‍රීසි නොදන්න චීනෙක් ආවොත් කියලද දන්නෑ. ජපන් කොරියන් අකුරු සමාන උනාට චීන කොරියන් සමාන නෑ. එතකොට ඇයි කොරියන් හැලුනේ

    ටොයියෙක් වරද්දල හදලද නැත්තං හැබෑවටම මේ අඹගෙඩිය චීන කොලනියක් වේගෙන යනවද.

    මේව හිතද්දි බය හිතෙනවා
     
    • Like
    Reactions: dilann