වැඩේ කියන්නේ ඕකම කස්ටමර් සාම්පල් විදිහැට attachment වලට දාලා තිබ්බා.
මෙන්න මේක.
දැන් එතකොට මේකේ 1st place price එක €230 නිකන්ම අර තියෙන ඩිසයින් එකම trace කරලා දෙන්න €230 ක්.. ඉන්දියන් කාරයෙක් නම් තව කමක් නෑ. මේ UK එකෙක් ඩිසයිනර්.


Arts & NFT, කෙලින්ම money laundering ඉතින්
සාම්පල් ගොඩක් දාන්න පුලුවන් නම් දාන්න පාට වෙනස් කරලා ග්‍රේඩියන් දාලා එහෙම![]()
![]()
වැඩේ කියන්නේ ඕකම කස්ටමර් සාම්පල් විදිහැට attachment වලට දාලා තිබ්බා.
මෙන්න මේක.
![]()
දැන් එතකොට මේකේ 1st place price එක €230 නිකන්ම අර තියෙන ඩිසයින් එකම trace කරලා දෙන්න €230 ක්.. ඉන්දියන් කාරයෙක් නම් තව කමක් නෑ. මේ UK එකෙක් ඩිසයිනර්.![]()
![]()
![]()
https://www.facebook.com/ssjayawickrama/posts/pfbid02fNHuxaXpmPpS4ZznVS1d9MKGxLzWUwqq5W2YMqqEaHqjy6tAEanEazFvqY9JspdNl
ඒක නෙමෙයි බන් මම දාපු ත්‍රෙඩ් එකේ තියෙන එක තේරුනේ නැද්ද?සාම්පල් ගොඩක් දාන්න පුලුවන් නම් දාන්න පාට වෙනස් කරලා ග්‍රේඩියන් දාලා එහෙම
ඒ හදන සාම්පල් මොකප් වලටත් දාන්න එතකොට තමා පට්ට
මේවගේ හදලා දුන්නොත් පොඩ්ඩක් අමුතු මෙව්වා එකක් තියේ,ඔයා ඒකට සෑහෙන්න මහන්සි වෙලා කියලා එයාල දැනගනී
Code:https://www.facebook.com/ssjayawickrama/posts/pfbid02fNHuxaXpmPpS4ZznVS1d9MKGxLzWUwqq5W2YMqqEaHqjy6tAEanEazFvqY9JspdNl
තේරුන් නෑ හැබැයිඒක නෙමෙයි බන් මම දාපු ත්‍රෙඩ් එකේ තියෙන එක තේරුනේ නැද්ද?