මේක තමයි විදිය

dilann

Well-known member
  • Jul 6, 2018
    67,191
    166,340
    113
    එකමත් එක රටක
    ඉටිපන්දමක් රු.60
    ලක්ෂයක් එනවා නම් 60,000,000 ක් ඕන
    බූරුවෙක් එලවන්න එච්චර වියදම් කරන්න බැහැ :yes:
    ඕව කියන්නේ නැතුව උබට ඉටිපන්දම් බිස්නස් එකට බැස්සනම් හොද නැද්ද .
     
    • Haha
    Reactions: B.Chat

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,500
    16,257
    113
    හොංකොං වල නම් උද්ඝෝෂණ වලට කෙල වුනේ චීනගෙ තියෙන බලේ නිසා.අනික ඵහේ තිබ්බෙ වෙන ප්‍රශ්ණයක්.ලංකාවෙ ඵහෙම තත්වයක් නෑනේ..දැක්කනේ හදිසි නීතිය බල්ල වගේ බය වෙලා අයින් කරගත්ත හැටි..ඒක නිසා මේක දිගටම කරොත් අනිව ඔය බූරුවව ගෙදර යවන්න පුළුවන්..හැම තැනම උද්ඝෝෂණය නොකර සතියකට ඵක පාරක් හරි කොළඹ සෙට් වෙන්න ඕන..

     
    • Like
    Reactions: B.Chat and Didy

    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,971
    10,130
    113
    නිකරුනේ 60ක් දීලා ඉටිපන්දමක් පත්තු කරන වෙලාවේ තව රුපියල් 10ක් දාලා ඔක්කම සිගරට් බිව්වොත් මොකද ජනාධිපති ඉන්න බිල්ඩින් එකක් ලඟට වෙලා? ලක්ෂ ගාණක් මිනිස්සු සිගරට් බොද්දී බිල්ඩින් ඇතුලේ ඉන්න උන්ට හුස්ම ගන්න බැරුව නිකන්ම එලියට එනවා. බඩු නිකන්ම අතේ
     

    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy
    1649248338382.png


    https://www.hirunews.lk/301353/අගමැ...වක්-යාපනයේ-කඩසාප්පුවකට-දුන්-අයෙකුට-අකරතැබ්බක්
     
    • Wow
    Reactions: B.Chat

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,500
    16,257
    113
    ඉටිපන්දමක් රු.60
    ලක්ෂයක් එනවා නම් 60,000,000 ක් ඕන
    බූරුවෙක් එලවන්න එච්චර වියදම් කරන්න බැහැ :yes:
    ඉටිපන්දම් ඕන නෑ..ෆෝන් ඵකේ flashlight ඵක හොඳටම අැති.laser light ටිකකුත් තිබ්බනම් මරු.:D

     
    • Love
    Reactions: B.Chat

    Forrest_Gump

    Well-known member
  • Sep 18, 2021
    662
    1,221
    93
    Sri Lanka

    Maasa gaanak wirodatha karanna kanna denne kwda?

    ඉටිපන්දම් ඕන නෑ..ෆෝන් ඵකේ flashlight ඵක හොඳටම අැති.
    Phone eka charge krnna ba boss. Current ynwa

    Oya drama rajapakalata hariynna.
    Me yana widihata kaa gahala munwa elwnna one

    Gewal wata karana eka hodai kiyala mtnm hithenne.
    Ohoma ewa hariynne korea wala inna politicianslata.
    Mehe jhonnylata ehema owa adala na
    ------ Post added on Apr 6, 2022 at 6:03 PM
     
    • Like
    Reactions: B.Chat

    Sen-lu

    Well-known member
  • අලි කෙබරයක් වෙන්න ලොකු ඉඩක් තියෙනව. යාපනේමනෙ වෙලා තියෙන්නෙත් නිවුස් එකත් හිරු එකේ කොටිවත් නැගිටින්න යනවද දන්නෑ 😂
     
    • Wow
    Reactions: B.Chat

    llrajitha

    Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    ඉටිපන්දමක් රු.60
    ලක්ෂයක් එනවා නම් 60,000,000 ක් ඕන
    බූරුවෙක් එලවන්න එච්චර වියදම් කරන්න බැහැ :yes:
    Phone wala light eken puluwan.
     
    • Like
    Reactions: B.Chat

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,328
    20,909
    113
    anika yana vidiyata masayak apata allan inna bahe economy eka vetena vidiyata...ekayi avula
    ඔව් ඉක්මන් වගේම හරි තීරණ ඉක්මනින්ම ගන්න වෙනවා. මේ සෙට් එක තමන්ගේ පාලනේ රැක ගන්න විතරයි බලන්නේ