මේක තේරුනාද....?

thomian

Well-known member
  • May 20, 2011
    12,460
    17,562
    113
    mulholland_drive_ver1.jpg



    Mulholland Dr (2001)

    http://thepiratebay.se/torrent/6849044

    කවුරුහරි මේ ‍ෆිල්ම් එක බලල තියනවද.......? මේක psychological thriller එකක්. මම් දැන් මේක බලලා ඉවර උනේ...අඩේ මටනම් මේක කතාව හෙනම අව්ලක්.:confused::confused::confused::confused::confused::confused:....උබලා කාට හරි මේකෙ වෙන්නෙ මොකක්ද කියලා සිරාවටම තේරුනාද...? එහෙනම් මට මේකෙ යන කතාව පොඩ්ඩක් පැහැදිලි කරන්න....
     
    Last edited:

    thomian

    Well-known member
  • May 20, 2011
    12,460
    17,562
    113
    balaal naha ban

    මචෝ මේක psychological thriller එකක්...IMDB වලත් 8 /10 තියනවා...මටනම් තාම හරියට හිතාගන්න බෑ මොකක්ද උනේ කියලා....:sorry::rofl::confused:
     

    thomian

    Well-known member
  • May 20, 2011
    12,460
    17,562
    113
    hodha nethda film eka

    ෆිල්ම් එක හොදයි මචන්...ඒත් අන්තිම ටිකේ නිකං පොල්ලෙන් ගැහුවා වගේ කතාව එක සැරේට වෙනස් වෙනවා.:rofl::rofl::rofl::rofl::rofl:.අපි හිතාගෙන ඉන්න දේවල් ඔක්කොම වෙනස් වෙනවා....මටනං තාම හරියට හිතා ගන්න බෑ.....:no::no::no:
     

    thomian

    Well-known member
  • May 20, 2011
    12,460
    17,562
    113
    කෝරලේමහත්තයා;12746724 said:
    බලල නෑ මච0....මම නම් තේරෙන් නැති ‍ෆිල්ම්ස් බාගයක් යනකොට නවත්තනව.:oo:

    ඒක තම්යි මචෝ...ඒත් මෙක සම්මාන එහෙම ගොඩක් අරගෙන තියන පට්ට ‍ෆිල්ම් එකක් ලු... කතාව අමුතුයි...ඒ අමුතු ගතිය නිසාම බලන්න ආසයි...ඒත් අන්තිමේ ඔක්කොම අවුල්.
     

    Amila M

    Well-known member
  • Oct 18, 2008
    1,488
    245
    63
    JAYAStation
    කොල්ලෝ.,බලලා නම් නැහැ.,
    හිටු.,ඩවුන් කරලා බලලම කියන්නම්.,
    උඹ කියනව වගේ.,අපිත් psycho වෙයිද දන්නේ නෑ ..!
     

    thomian

    Well-known member
  • May 20, 2011
    12,460
    17,562
    113
    කොල්ලෝ.,බලලා නම් නැහැ.,
    හිටු.,ඩවුන් කරලා බලලම කියන්නම්.,
    උඹ කියනව වගේ.,අපිත් psycho වෙයිද දන්නේ නෑ ..!

    Captain ජැක් ස්පැරෝ;12748039 said:
    බලලා නෑ.......
    බලලම උඹට කියන්නම්..........:oo:

    එල මචං බලලා කියන්න බලන්න...
     

    Amila M

    Well-known member
  • Oct 18, 2008
    1,488
    245
    63
    JAYAStation
    අඩෝ.,..බොකෑස් වෙනවනේ බං...
    අර.,කෙට්ටු කොට කෙල්ල.,(නම කියන්න ගියොත් පැටලෙනවා) ඒකිට මොලේ විකාරයක් වගේ නේද බං.,
    හිතින් එක එක මනස්ගාත හිතලා මෝල් වෙලා.,
    සිරාවටම මේක Psychoම තමයි බං...
    පට්ට....
    ඒත් මුල ඉඳං අවුල් සහගත දේවල් උනා.,
    ඇක්සිඩන්ට් එකේදී කාර් දෙකක් එනවනේ කෙල්ලගේ කාර් එකට විරුද්ධව.,
    හැප්පුන කාර් එක හැප්පුනා., එතකොට අනිත් කාර් එකේ එවුන් බලන්නේ නැද්ද?

    ඒත් .,ෆිල්ම් එක හිරිවැටෙන විදියට හදලා තියෙනවා බං..
    Psycho උපරිමයි...
    එල....​
     

    thomian

    Well-known member
  • May 20, 2011
    12,460
    17,562
    113
    අඩෝ.,..බොකෑස් වෙනවනේ බං...
    අර.,කෙට්ටු කොට කෙල්ල.,(නම කියන්න ගියොත් පැටලෙනවා) ඒකිට මොලේ විකාරයක් වගේ නේද බං.,
    හිතින් එක එක මනස්ගාත හිතලා මෝල් වෙලා.,
    සිරාවටම මේක Psychoම තමයි බං...
    පට්ට....
    ඒත් මුල ඉඳං අවුල් සහගත දේවල් උනා.,
    ඇක්සිඩන්ට් එකේදී කාර් දෙකක් එනවනේ කෙල්ලගේ කාර් එකට විරුද්ධව.,
    හැප්පුන කාර් එක හැප්පුනා., එතකොට අනිත් කාර් එකේ එවුන් බලන්නේ නැද්ද?

    ඒත් .,ෆිල්ම් එක හිරිවැටෙන විදියට හදලා තියෙනවා බං..
    Psycho උපරිමයි...
    එල....​

    ow ban matath balawata nikan pissuwage...:rofl::rofl::yes: