Mulholland Dr (2001)
http://thepiratebay.se/torrent/6849044
කවුරුහරි මේ ෆිල්ම් එක බලල තියනවද.......? මේක psychological thriller එකක්. මම් දැන් මේක බලලා ඉවර උනේ...අඩේ මටනම් මේක කතාව හෙනම අව්ලක්.





....උබලා කාට හරි මේකෙ වෙන්නෙ මොකක්ද කියලා සිරාවටම තේරුනාද...? එහෙනම් මට මේකෙ යන කතාව පොඩ්ඩක් පැහැදිලි කරන්න....
Last edited:




film eka paranai nay