මේක නම් අහල තියෙනවාද දන්නේ නෑ...

එත් මම කියන්නම්...

රීපොස්ට් නම් ඉතින් සොරි...

මේක වෙලා තියෙන්නේ ටිකක් ඉස්සර...
ඔන්න ගමේ ඉස්කොල මහත්තයෙක් හිටියා. මෙයා බැඳලා එහෙම නැහැ. තනියම තමා ඉන්නේ.
ඒ නිසා ගමේ කෙනෙක් ඉස්කෝල මහත්තයාට බලු පැටියෙක් තෑගි දුන්නා. මෙ බලු පැටියාට නම තිබ්බේ මේක(ර්) කියලා. ඉස්කෝල මහත්තයා බලු පැටියාට ගොඩක් ආදරෙයි. කවනවා පොවනවා නාවනවා. කොටින්ම කිව්වොත් දෙන්නම නිදා ගන්නෙත් එකට.
ඒ වුනාට මේක(ර්)නාන්ඩ කැමති නැහැ. දවසක් උදේ ඉස්කෝල මහත්තයා ඉස්කෝලේ යන්න කලින් අඹුඩෙකුත් ගහගෙන (පරණ කතාවක්නේ) මේකර්ව නාවන්න හැදුවා.
මේක(ර්)දම්වැලත් කඩාගෙන දිව්වා.දැන් ඉස්කෝල මහත්තයා මේකර්... මේකර්... කිය කියා පස්සෙන් දුවනවා. බල්ලා වැටකින් පැනලා දිව්වා.
ඉස්කෝල මහත්තයාත් පැන්නා. පැන්නා තමයි අඹුඩේ වැටේ පැටලිලා ඉරුනා. දැන් ඉතින් ඒක ගලවලා අහවල් එක අතින් වහගෙන මේක(ර්)පස්සෙන් දුවනවා.
ඉස්කෝලේ යන පොඩි එකෙක් පාරෙදි ඉස්කෝල මහත්තයාට හම්බුනා. කොල්ලාගෙන් ගල් ලෑල්ල ඉල්ලාගෙන ඒකෙන් වහගෙන දැන් දුවනවා මේක(ර්)හොය හොයා.
දුවද්දි කකුල ගලක පැටලිලා ඉස්කෝල මහත්තයා වැටුනා. වැටුන පාර ගල් ලෑල්ලෙත් මැද කෑල්ල කැඩිලා ගියා. දැන් රාමුව විතරයි. ඉස්කෝල මහත්තයාට ඒවා ගානක් නැහැ.
වැටුන ගමන් අයෙ දුවන්න ගත්ත මෙකර් හොය හොයා.
මෙහෙම යද්දි ඉස්කොලෙට අලුතින් අපු සමන්මලී ටීචර් එනවා දැක්කා.ඉස්කෝල මහත්තයා ටීචර් ලඟට දුවගෙන ගියා.
ගිහින් ඇහුවා "ටීචර් ටීචර් මගේ මේක දැක්කාද??" ටීචර් බය වෙලා කියපි "ඕවා නම් ඕන තරම් දැකලා තියේනවා ඉස්කෝල මහත්තයෝ, ඒත් රාමු කරපු එකක් දැක්කේ අද"
කොමෙන්ටුවකුත් දාලා යන්න හොඳේ...