පලයන් බන් යන්න... රාමුවෙන් එලියට ඇවිල්ල බලපන්. උඹල දැන් ඉන්නෙ 2013 අවුරුද්දේ. 70, 80 වැඩ කරන්න යන්න එපා. ඇත්තම කිව්වොත් ඔය මෙලෝ වැදගැම්මක් නැති දේශපාලනේ හින්දා ඩිග්රිය ගොඩ දාලා ඉක්මනට ගෙවල් වල ප්රශ්න ඉවරයක් කරගන්න හීන මවපු ගොඩක් අහින්සක කොල්ලෝ නන්නත්තාර වෙලා ඉන්නවා. මුන්ට ආවඩන එක උඹලගෙ සන්විධානෙට නන් නියමයි. හැබැයි දවසට වේලක් බඩට මොනාහරි හලාගෙන රෑ නිදි මරාගෙන කොල්ලට උගන්නන්න වෙහෙසිච්ච අම්මලට උඹලා කරන්නෙ අන්තිම අසාදාරන වැඩක්. පවු වැඩ කරන්න එපා....
kathawa attha




