මේක නං මාරයි සංජීව..

Feb 8, 2011
2,041
163
0
කුලියාපිටිය
පලයන් බන් යන්න... රාමුවෙන් එලියට ඇවිල්ල බලපන්. උඹල දැන් ඉන්නෙ 2013 අවුරුද්දේ. 70, 80 වැඩ කරන්න යන්න එපා. ඇත්තම කිව්වොත් ඔය මෙලෝ වැදගැම්මක් නැති දේශපාලනේ හින්දා ඩිග්‍රිය ගොඩ දාලා ඉක්මනට ගෙවල් වල ප්‍රශ්න ඉවරයක් කරගන්න හීන මවපු ගොඩක් අහින්සක කොල්ලෝ නන්නත්තාර වෙලා ඉන්නවා. මුන්ට ආවඩන එක උඹලගෙ සන්විධානෙට නන් නියමයි. හැබැයි දවසට වේලක් බඩට මොනාහරි හලාගෙන රෑ නිදි මරාගෙන කොල්ලට උගන්නන්න වෙහෙසිච්ච අම්මලට උඹලා කරන්නෙ අන්තිම අසාදාරන වැඩක්. පවු වැඩ කරන්න එපා....

kathawa attha
 
dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    රටක තරුණ ප්‍රජාව දේශපාලනයට අතිශය සංවේදී විය යුතුයි. විශේෂයෙන් උසස් අධ්‍යාපනය හදාරන තරුණ කොටස.......නමුත් ඔවුන් ගේ දේශපාලන භාවිතාව අතිශය සබුද්ධික වියු යුතුයි. මේ වගේ මන්ද බුද්ධික නොවිය යුතුයි. ඔය මන්ද බුද්ධික දේශපාලන භාවිතාවෙන් අපි දෙපාරක් ඇණ ගෙන තියනවා 1971 දී සහ 19988-89 දී. මොකද අපේ රටේ වි.වි. ශිෂ්‍යෙයා් පාරට බහින්නේ දේශපාලන පක්ෂයක අවශ්‍යතාවය මත. අරගල කරන්නේ පක්ෂයක බලල් අතක් විදියට. සංවාදශීලිව ඇත්ත ඇති සැටියෙන් මහජනයට ඒත්තු ගන්වන්න අපිට කවදාවත් හැකිවෙලා නෑ මෙතෙක් කල්.
    නිදර්ශනය-
    ඉල්ලන්නේ උපාධිධාරීන්ට රැකියා. ඒක මිනිස්සුන් ග් ප්‍රශනයක් විදියට විග්‍රහ කරන්නේ නෑ. නමුත් කරන්න ඕන ඕක නෙවයි. මිනිස්සුන්ට කියන එක අපි උඹල ගෙ සල්ලි වලින් ඉගෙන ගත්තා අපි ඉල්ලන්නේ කන්න, අදින්න රස්සාවක් නෙවෙයි අපිට උගන්නපු උඹලට සේවය කරන්න අවස්ථාවක් කියලා. එහෙම කවදාවත් කියල/කියවිලා තියනවද? උත්තරේ නෑ..........මොවුන් දේශපාලන නෙවෙයි සාමාන්‍ය ජීවිතේ වත් ටැක් ටික්ස් කියන ඒව දන්නේ නෑ..........
     
    gayathra28

    Member
    Jun 10, 2007
    495
    63
    0
    gayathra,tharanga,

    මචංලා මම කිව්ව දේ තේරුම් ගනිල්ලා. මේ ක්‍රමය වෙනස් කරන්න නම් උගත් පිරිස වැඩි වෙන්න ඖන. එහෙම නම් මේ කරන ක්‍රෙම් හරියන්නෙ නෑ.උග්තුත වි.වි. වල හිර වෙලා ඉදලා හරියන්නේ නෑ.ඔවුන් රටේ සංවර්ධනයට එක් කළ යුතුයි.එහෙම එන්න නම් ඔවුන් වි.වි. වලින් පිට විය යුතුයි..

    උගතුන් බිහි වෙන්න ඉස්සෙලාම විශ්වවිද්‍යාල තියෙන්න ඕනේ නේ . 1% වෙන් කරලා පාටමාල කප්පාදු කරලා , ශිෂ්‍ය මර්දනය කරලා උපාදි කඩ ඇරලා උඹ ඔය කියන උගතුන් බිහිවෙනවද? කවදාහරි ඔය පිරිස පැමිණ රට ගලවා ගන්නා තෙක් බලා හිදිමුද?

    අනික මම කිව්වේ 6% නුදුන්න පකඩ මහරජා හරි කියල නෙවෙයි. දැන් පඩි වැඩි කරායින් පස්සේ බෝධිසත්තව ලීලාවෙන් මේ රටේ අධ්‍යාපනයට 6% ඉල්ලපු නිර්මාල් ලා ඒ ගැන කතා කරනව ද කියල ...........6% ඉස්සරහට දාල තමන් ගේ පඩිය වැඩි කරගත්ත එක විතරයි කලේ, ඔවුන්ට මේ රටේ අධ්‍යාපනය වෙනුවෙන් මුදල් වෙන්කරවා ගැනීමේ ඇත්ත අවශ්‍යතාවයක් තිබුනේ නෑ කියන එකයි මම කියන්නේ.ඔවුන් කලේ බහුතරයකට ප්‍රතිලාභ ලැබෙන ඉල්ලීමක් දඩමීමා කරගෙන තමන් ගේ ඉල්ලීම් දිනා ගෙන කටවල් සහ *කවල් වහ ගත්ත එක විතරයි...........නැතුව මම කියන්නේ පකඩ මරා හරි කියල නෙවෙයි.

    එදා මුළු ලංකාවම පිළිගත්තා අද්යාපනයට මිට වඩා වෙන්කළ යුතු බව. උඹ කියන විදිහට
    විශ්ව විද්‍යාල අචාර්ය වරුන්ගේ සංගමය ඒ සටන පාවා දුන්නා කියමු මොහොතකට. දැන් ඒ සටන ගෙනයන්නේ එහෙනම් කවුද? ඒ අන්තරය නෙමෙයිද? හැමෝම පිළිගත් සටනක් SB නිර්දය ලෙස මර්දනය කරනකම් සමහරු නිදි උඹල වගේ එවුන් එකට ආවඩනවා.

    සංජීවලා කරන්න ඕන මිනිස්සුන් ගේ චින්තනය මුව තියන එක. මිනිසුක්ට අවහිර, කරදර වන විදියට, කැම්පස් කොල්ලන් ගේ ලේ හැලෙන විදියට ගොංපාට් කරල මිනිස්සුන් ගේ අප්‍රසාදය දිනා ගෙන සටන් දිනන්න බෑ මේ ප්‍රජාතන්ත්‍රවාදී රාමුව ඇතුලේ..........

    ජෙප්පන්ට ඕනෙ මේ රටේ අසහනයක් නිර්මාණය කරන්න. විශේෂයෙන් තරුණ කොටස අතරේ. නැත්තං ඔවුන්ට පැවැත්මක් නෑ......ඒ අසහනේ සබුද්ධික කොටස අතරේ පතුරුවන එක ආකර්ශනයක්. ඔන්න ඕකයි සංජීව බණ්ඩාරලා ගේ ප්‍රයිම් ටාගට් එක.

    මචන් උඹල බස් එක පරක්කු වුන පැයට" සංජිව බල්ලා මැරිලා පල" කියනවනම්. උඹලට යන්න බස් නොදී ටිකට් එකෙන් ගන්න බදු මුදල් වලින් ලම්බෝගිනි පදින, රොකට් යවන එවුන්ට මොනවද කියන්න තියෙන්නේ. එහෙම පටු විදිහට රටේ වැදගත්ම ප්‍රශ්නයක් දකිනවා කියන්නේ ආසියාවේ ආශ්චර්ය හසන්ත මහත්තයෝ.

    අනික මට කියපල්ලා මචං ලා, උඹලා කවදාවත් අහල තියනව ද අන්තතරය හෝ ඔය කියන සංජීවලා, ඉදුල් ප්‍රේමරත්නලා අඩුම තරමේ පිකට් එකක් කරල තියනවා වි.වි. වල අධ්‍යාපන මට්ටම් ඉහල නංවන්න කියලා. නෑ...මොකද මේ ක්‍රෙම් ඔවුන්ට වාසියි, දේශපාලනය බැහැල කරන්න පුළුවන්. නමුත් අපේ උපාධි ලෝකය තුල අවප්‍රමාණයි. කවදාවත් මොවුන් ඒ ගැන කතා කරල තියනව ද? මහපොල/ශිෂ්‍යාධාර වැඩිකරවු, ශිධ්‍ය මර්දනය කතර කරවු සහ රැකියා විරහිත උපාධිධාරීන්ට රැකියා දියව් වලට එහා ගිය අපේ උසස් අධ්‍යාපනයේ ගුණාත්මක පැත්තට තල්ලු කරන එක උද්ඝෝෂණයක් ඔවුන් ගේ මට පෙන්වන්න....................

    මේක මචන් උඹේ නොදන්නා කම. උදුල අරකට අවා මේකට අවා කියන්න මට ඕනේ නෑ.හැබැයි උඹ අහපු ගුණාත්මක භාවය වැඩි කරන්න මොනවද කලේ කියන එකට ඕනේ තරම් උත්තර තියෙනවා.පේරාදෙණියේ කළමනාකරණ පිටයේ ප්‍රශ්නය ,සමසෞඛය විද්‍යා පිටය ගැටලුව පොඩ්ඩක් හොයල බලපන්. මිට අමතරව උපදී පාටමලා වර්ගීකරණය වැඩි කිරීම කවදත් තියෙන සටන පාටයක්.
     
    Last edited:

    ucakila

    Well-known member
  • Mar 31, 2007
    5,053
    1,927
    113
    33
    gelioya-Kandy- kesbewa-Fort
    රෙද්ද තමයි ඔය පාහර බල්ලා නිසා කැම්පස් දාල ගිය , ඉගනගන්න ආසාවෙන් ආව දුප්පත් කොල්ලො කෙල්ලන්ගෙ නම් ලිස්ට් පිටින් දෙන්නද. මේ පාහර බල්ලෝ හැමදාම කලේ අහිංසක ලමයි රවට්ටගෙන උන් බලෙන් ඇදගෙන ගිහින් උන්ගෙ දෙශපාලන පාර කපා ගත්ත එක.

    යකෝ ඒ දවස් වල කැම්පස් වල 1st year එකේ උන් මොන තරම් දුකක් වින්දද මේ බල්ලෝ නිසා හැමදාම පෙලපාලි ලබ්බවල් , ඒ මදිවට ඒවට ගිහින් ගුටි කන්න ඕන.

    අඩුම තරමේ අධ්යාපනය වෙනුවෙන් පෙලපාලි ගියාට කමක් නෑ. පාන් කාල රුපියලකින් වැඩි උනාමත් ඔය ගස් බල්ල රෙද්ද කරට අරන් කැමප්ස් එන්නෙ ස්ට්‍ර්යික් කරන්න.

    කැම්පස් එන බහුතරේකට ඔය කැහිලි නෑ බන්. අම්මලා අප්පලා මාසෙට එවන දෙතුන් දාහෙන් කාලා බීලා ඌන් ඉක්මනට උන්ගේ වැඩෙ කරගන්න එන්නෙ. මුන් කරන්නෙ වෙනම බිස්නම් එකක්. එක එක බල්ලොන්ගෙ කොන්තරාත්. අපිත් කැම්පස් හිටියා සමහර පොන්නයන්ටනම් ඔය කැහිල්ල උපතින්ම එනවා උන් තම එහා පැත්තෙ එකගෙ පෙපරේ බලාන් a/l ලියලා කැම්පස් ගිය උන් ගිය දවසේ ඉදල මෙලෝ දෙයක් නොතේරෙනකොට උන් තෝරගන්නෙ ඔය සන්ජිවලගෙ , උදුල් ලගෙ පාරවල්.

    ඔකුන්ට වැහි නැති හෙන ගහන්න ඕන. ගෑනියෙක්ට දරුවෙක්ටවත් හරියන්න එපා.

    මේ රටේ කැම්පස් ගිහින් ඉක්මනට ඕක කරගෙන අයින් වෙනවා මිසක් ඔතන වෙන ලබ්බක් කරන්න බෑ . ලංකවෙ මොන රෙද්දෙ ආන්ඩුවක් ආවත් ඕවා වෙනස් වෙන්නෙත් නෑ. අනික කැම්පස් එන ලමයින්ගෙන 90%කටම ඔය ප්‍ර්ශ්න ඇත්තෙත් නෑ උන් බලන්නෙ ඉක්මනට ඩ්ග්‍රිය ගහලා උන්ගෙ පවුල් ගොඩගන්න.

    ඔය බල්ලා මැරිලම පල සක්කිලියා

    Niyametama kiyala thiyanawa.Hariyata hari .oye balla hinda balen pelapali walata gihilla anthimata hamadama apita kelawenawa.mun awilla exam eka liyala dei kiyalada.okawa hamadama hire thiyaganna thiyenne
     
    Diya Rakus

    Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    බොහෝ පිරිසක් පුද්ගලික විශ්ව විද්‍යාල සඳහා කැමැත්ත ප්‍රකාස කර තිබීමෙන් මම විමතියට පත් නොවීමි. එය හුදෙක් ආණ්ඩුවේ මාද්‍ය ව්‍යාපාරයේ ජයග්‍රහණයක් පමණක් නිසා කමක් නැත.
    පුද්ගලික විශ්ව විද්‍යාල සඳහා හඬ නගන බොහෝ දෙනෙකුගේ තර්කය පිටරට ඇදීයන මුදල් ඉතිරි කරමු යන්නයි. කුරහන් සාටකයක් දමා ගත් නායකයෙකු ඉන්නා මෙරටේ පිට රටින් කුරක්කන් ආනයනය කිරීමට යන මුදල අද්‍යාපනය සඳහා පිට රට යන සිසුන් නිසා යන මුදලට ආසන්න වශයෙන් සමාන බව ඔවුහු නොදනිත්. රට වටේටම සාගරය ඇති මෙරටේ ආනයනික මාළු සඳහා දරන වියදම , පිට රට යන සිසුන් නිසා යන මුදලට වඩා කිහිප ගුණයක් වැඩි බවද නොදනිති.එනිසා මුදල් පිලිබඳ තර්කය පුස්සකි.
    දෙවැනි තර්කය නම් ලෝකයේ ශ්‍රේණිගත කිරීම් වල ඉහළ තැන් ගන්නා විශ්ව විද්‍යාල මෙරටට පැමිණීම මගින් අප රට ආසියාවේ ආශ්චර්ය කරා තවත් ලං වන බවය. උතුරු කොළඹ පුද්ගලික වෛදය විද්‍යාලයෙන් ඇරඹි ඉතිහාසයේ එවන් විශ්ව විද්‍යාල තවමත් නොපැමිණීම හාස්‍යට කරුණකි.පුද්ගලික විශ්ව විද්‍යාල බුරුතු පිටින් ඇති ඉන්දියාව, බංග්ලාදේශය තවමත් ආශ්චර්ය කරා ලං නොවූ බව ඔවුන් දත යුතුය.

    ජාත්‍යන්තර කේබල් නාලිකා නරබන බොහෝ දෙනෙකු ඉන්දියාවේ lovely Professional University නම් ආයතනය පලකරන දැන්වීම් දැක ඇතුවාට සැක නැත. එහි නමින්ම මෙය හුදෙක් තරුණ්‍යයේ සිසුන් ඇදගැනීමට වෙර දරන ව්‍යාපාරයක් මිස ඔය කියනා පර්යේෂණ කෙරෙන විශ්වවිද්‍යාලයක් නොවන බව වැටහෙනු ඇත මේවා ඉස්මතු කරන්නේ පාඩම් නොකර ව්නොදයෙන් කාලය ගත කරන විශ්ව විද්‍යාලක් බවය.
    මේ පුද්ගලිකව හෝ ආණ්ඩුවේ හෝ ව්‍යාපාරික අරමුණකින් අද්යාපන අයතන ඇතිවීමේ ප්‍රතිවිපාකයි.
    ඔවුන් නොදන්නා අනික් කරුණ නම් සිය අද්යාපන අයිතීන් වෙනුවෙන් රජයට බදු ගෙවමින් සිටියදීම සිය කැමැත්තෙන්ම නිදහස් අද්‍යාපනය නොව මුදලට අද්‍යාපනය තෝරා ගෙන ඇති බවයි.
    මවැනි මොන තර්ක තිබුනත් සල්ලි තිබේනම් අපි උපාදි ගන්න එක ගැන කාටවත් ඇති කැක්කුම කුමක්දැයි ඔවුහූ පෙරලා ප්‍රශ්න කරති. බැලු බැල්මට එය සාදාරන තර්කයකි.ඔවුන් හම්බ කල මුදල් ඔවුන් කැමති අකාරයකට වියදම් කිරීමට නිදහස ඉල්ලීම සාදාරන බව පෙනේ.නමුත් පුද්ගලික විශ්ව විද්‍යාල වැඩෙන්නේ රාජ්‍ය විශ්ව විද්‍යාල විනාශ කරමින් නම් පුද්ගලික විශ්ව විද්‍යාල වලට යා නොහැකි බහුතරයක් වෙනුවෙන් එය නැවත් විය යුතුය.
    උසස් පෙළ සඳහා පෙනී සිටන ලක්ෂ දෙකකට ආසන්න සිසු පිරිසකගෙන් රජයේ විශ්ව විද්‍යාල සඳහා වාර්ෂිකව තෝරා ගනු ලබන්නේ 20000 ක් පමණ සුළු තරයකි. ඉතිරි පිරිස සඳහා විකල්පයක් ලෙස ඔවුහූ පුදලික විශ්ව විද්‍යාල යෝජනා කරති.නමුත් එක වසරට ඇතුළුවන්නා වූ සිසුනි 100 කින් උසස් පෙලටත් පෙර 60% ත් 70% අතර ප්‍රමාණයක් පාසල් අවසන් කරන බව ඔවුන් දන්නා මුත් එම පිරිසට කල යුත්තේ කුමක් දැයි ඔවුන් නොකියයි. හේතුව පැහැදිලිය එනම් මුදල් සෙවිය හැකි ව්‍යාපාරය ඇත්තේ මෙතන බවය.
    අද්යාපනයට 1% පමණ වෙන් කරන රජයකට කෙසේ නම් විසදුම් සෙවිය හැකි වේද?නමුත් ඔවුන්ට ල්ම්බෝගිනි සඳහා බදු මුදල් කොටි ගණන් නිදහස් කල හැක. කොටි ගනන් වටිනා ගුවන් යානා ගැනීමට මුදල් ආණ්ඩුවට ඇත. යුද්දයට යටකළ මුදල් දැන් යොදවන්නේ චන්ද්‍රිකා යැවීමට විය යුතුය. තව තවත් අද්යාපන අවස්ථා වැඩි කරගැනීමට ආණ්ඩුවට බල නොකර කට පියාගෙන අතේ ඇති සල්ලි ටික වියදම් කරමින් පුද්ගලික උපාදි ගැනීමට කැමති වීම රටට කරන වරදකි.
     
    kathawa aththa thamai eth me karana wade practical na ne

    mun me ka gaha , udgoshana karala , guti kaala nathi karanne mokadda? lankawe rajya wishwa widyala wala prathiroopayamai neda? munuth anduwe plan eke haul karayo thamai.eka therum ganna okkotama kalin. dan Private company ekaka job ekakata gihin campus kiwwama "apo campus da? " kiyala ahana thathweta watila thiyenne munge wada nisa .ai ewa pennadda

    Math campus thamai.apita exam karanna lectures walata aniwaryen 80% balanawa.eth me sakkiliyo balen udgoshana walata adan giya nisa e 80% eka nathi wela ada campus eke 1st year lamai loku gaanakata exam liyanna baruwa innawa.unta mokada wenne.mun thiyena nidahas adyapaneth kanawa witharai.ballo
     
    AspenK

    Member
    Apr 28, 2013
    566
    130
    0
    රෙද්ද තමයි ඔය පාහර බල්ලා නිසා කැම්පස් දාල ගිය , ඉගනගන්න ආසාවෙන් ආව දුප්පත් කොල්ලො කෙල්ලන්ගෙ නම් ලිස්ට් පිටින් දෙන්නද. මේ පාහර බල්ලෝ හැමදාම කලේ අහිංසක ලමයි රවට්ටගෙන උන් බලෙන් ඇදගෙන ගිහින් උන්ගෙ දෙශපාලන පාර කපා ගත්ත එක.

    යකෝ ඒ දවස් වල කැම්පස් වල 1st year එකේ උන් මොන තරම් දුකක් වින්දද මේ බල්ලෝ නිසා හැමදාම පෙලපාලි ලබ්බවල් , ඒ මදිවට ඒවට ගිහින් ගුටි කන්න ඕන.

    අඩුම තරමේ අධ්යාපනය වෙනුවෙන් පෙලපාලි ගියාට කමක් නෑ. පාන් කාල රුපියලකින් වැඩි උනාමත් ඔය ගස් බල්ල රෙද්ද කරට අරන් කැමප්ස් එන්නෙ ස්ට්‍ර්යික් කරන්න.

    කැම්පස් එන බහුතරේකට ඔය කැහිලි නෑ බන්. අම්මලා අප්පලා මාසෙට එවන දෙතුන් දාහෙන් කාලා බීලා ඌන් ඉක්මනට උන්ගේ වැඩෙ කරගන්න එන්නෙ. මුන් කරන්නෙ වෙනම බිස්නම් එකක්. එක එක බල්ලොන්ගෙ කොන්තරාත්. අපිත් කැම්පස් හිටියා සමහර පොන්නයන්ටනම් ඔය කැහිල්ල උපතින්ම එනවා උන් තම එහා පැත්තෙ එකගෙ පෙපරේ බලාන් a/l ලියලා කැම්පස් ගිය උන් ගිය දවසේ ඉදල මෙලෝ දෙයක් නොතේරෙනකොට උන් තෝරගන්නෙ ඔය සන්ජිවලගෙ , උදුල් ලගෙ පාරවල්.

    ඔකුන්ට වැහි නැති හෙන ගහන්න ඕන. ගෑනියෙක්ට දරුවෙක්ටවත් හරියන්න එපා.

    මේ රටේ කැම්පස් ගිහින් ඉක්මනට ඕක කරගෙන අයින් වෙනවා මිසක් ඔතන වෙන ලබ්බක් කරන්න බෑ . ලංකවෙ මොන රෙද්දෙ ආන්ඩුවක් ආවත් ඕවා වෙනස් වෙන්නෙත් නෑ. අනික කැම්පස් එන ලමයින්ගෙන 90%කටම ඔය ප්‍ර්ශ්න ඇත්තෙත් නෑ උන් බලන්නෙ ඉක්මනට ඩ්ග්‍රිය ගහලා උන්ගෙ පවුල් ගොඩගන්න.

    ඔය බල්ලා මැරිලම පල සක්කිලියා

    :yes::yes::yes::yes::yes:
     
    Kaalidasa

    Well-known member
  • Nov 19, 2011
    1,382
    163
    63
    ඔය මහා වීරයා පිටුපස්සේ ජේවීපිය හෝ පෙරටුගාමිය ඉන්නවද? නැද්ද?

    අනිවාර්යයයෙන් ඉන්නවා.

    ඒ කියන්නේ ඔය කියන නිදහස් අධ්‍යාපනය සුරැකීමේ ඊනියා සටන අනිවාර්ය දේශපාලන න්‍යායපත්‍රයක් මිස ජාතික අවශ්‍යතාවයක් උදෙසා කරන සාමුහික සටනක් නොවේ.

    අනෙක ඉගෙන ගත්ත දුප්පත් කොල්ලෙකුට කෙල්ලෙකුට ගොඩයන්න තියයෙන්නෙ කොහොමහරි උසස් අධ්‍යාපනේ ඉක්මනින් ඉවර කරගෙන රස්සාවක් හොයාගන්න එක විතරයි.
    මේ කාලකන්නි උන්ගෙ දේශපාලන න්‍යායපත්‍ර ක්‍රියාත්මක කරන්න ගිහින් ජාතික ධනයයි, දුප්පත් දෙමාපියන්ගේ නොකානොබී හම්බකරන සතෙයි, අහිංසක කොල්ලො කෙල්ලන්ගෙ අනාගතෙයි දෙකම විනාශ කරන එක.

    ලේ සහ මළමිණී නැතිකල පරාජිත අන්තවාදීන්ට පැවැත්මක් නෑ බොලව්.

    Last edited:

    ushan.ky

    Member
    Feb 18, 2011
    2,171
    438
    0
    ඔන් ලයින්
    උගතුන් බිහි වෙන්න ඉස්සෙලාම විශ්වවිද්‍යාල තියෙන්න ඕනේ නේ . 1% වෙන් කරලා පාටමාල කප්පාදු කරලා , ශිෂ්‍ය මර්දනය කරලා උපාදි කඩ ඇරලා උඹ ඔය කියන උගතුන් බිහිවෙනවද? කවදාහරි ඔය පිරිස පැමිණ රට ගලවා ගන්නා තෙක් බලා හිදිමුද?

    1. උපාධි කඩ කියන වචනේ අයින් කරගනින්. උඹ ඔය කියන මොනම උපධි කඩයකින්වත් සල්ලි දීපු පලියට ඩිග්‍රිය දෙන්නේ නෑ. අනික ඔය එක උපාධි කඩයක්වත් කැමති නෑ උන්ගේ උපාධිය දෙකයි පනහේ උපාධියක් වෙනවට.

    2. උඹ උගතුන් දැකලා තියෙනවද? සමාවෙයන් මචන්.... මම මෙහෙම ප්‍රශ්නයක් ඇහුවේ උඹ උගත් කෙසෙ වෙතත් බුද්ධිමත් ඇති කියලා හිතාගෙනයි. උඹ කියන විදියට රජයේ විශව විද්‍යාල වලින් විතරක් උගතුන් බිහිවෙනවනන් මෙච්චර කල් බිහිවෙච්ච එවන් උත්තමයන් රටර මෙච්චර විනාසයක් වෙනකන් මොනවද කලේ? මම දන්න විදියට එස්.බී දිසානායක තුමත් නිදහස් අධ්‍යාපනයේ අග්‍ර ඵලයක්.... මට *කෙනුත් හිනා යනවා උඹේ සමහර තර්ක වලට:D:D
     
    supaa

    Active member
  • Jul 23, 2011
    521
    37
    28
    Kurunegala
    උබල වගෙ උන් තමයි මේ රටට ඕනෙ.
    මොකද මහඉන්දයයි උබෙ ඇම්ම්බැට්ටයොන්ටයි ඕනෙත් මේ තොපි වගෙ උන් තමයි.

    බලන් ඉදපන් නිදහස් අද්‍යාපනය ඉබෙ රැකෙන කල්.
    තොපි වගෙ උන් බාලෙ, නිශ්මි ලගෙ කාලෙත් හිටිය. උන් තමයි කැම්පස් ඇතුලෙ බඩුවක් දාගත්තම පොර තමයි කියල තනියම ගේම දෙන උන්..

    අන්තිමට කියන්න තියෙන්නෙ

    "ලංකවෙ මොන රෙද්දෙ ආන්ඩුවක් ආවත් ඕවා වෙනස් වෙන්නෙත් නෑ" කියපු එකාට.

    තොපි වගෙ උන් ඉන්නකල් කොහොමත් වෙන්නෙ නෑ.....

    :no::no:
    ඒ නිසා තම ලන්කාවෙ අද්‍යාපන ක්‍රමේ වෙනස් වෙන්න ඕන කියල අපි කියන්නෙ.
    උබල වගෙ රැල්ල යන පැත්තට යන උන් බිහි නොවෙන්න
    ...
    :yes::yes::yes:
     
    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113

    මචන් උඹල බස් එක පරක්කු වුන පැයට" සංජිව බල්ලා මැරිලා පල" කියනවනම්. උඹලට යන්න බස් නොදී ටිකට් එකෙන් ගන්න බදු මුදල් වලින් ලම්බෝගිනි පදින, රොකට් යවන එවුන්ට මොනවද කියන්න තියෙන්නේ. එහෙම පටු විදිහට රටේ වැදගත්ම ප්‍රශ්නයක් දකිනවා කියන්නේ ආසියාවේ ආශ්චර්ය හසන්ත මහත්තයෝ.

    පටු විදියට හිටනවා නෙමෙය් මට උන්ගේ දේශපාලනේ වැඩකුත් නැහැ.ඕන මගුලක් කරාට කමක් නැහැ අනෙක් මිනිස්සුන්ට කරදරයක් නොවෙන විදියට.පැයක් නෙමයි දවසම කැවා පොන්න වේසිගෙ පුතාල
     
    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,652
    3,373
    113
    Bandarawela
    මචං සංජීව බණ්ඩාරට නිදහස් අධ්‍යාපනය රැක ගන්න ඕන නම් කරන්න තියෙන්නේ දීපු චාන්ස් එකෙන් ප්‍රෙයා්ජනයක් අරං හරියට ඉගෙන ගන්න එක. රටට දෙයක් කරන එක.....
    දඅං කියන්නේ නිදහස් අධ්‍යාපනේ කපන්න බලං ඉන්න උන් මොකක්ද? -නිදහස් අධ්‍යාපනයේ අගයක් නෑ මොවුන්ට, ඒ නිසා මේක මුදලාලිකරණය වෙන්න ඒන කියලා- එක් කරන්නේ කවුද? මෙන්න මේ වගේ අපතයො.......රට හරක්...........
    ජේවීපී එකේ කොන්තරාත් අරං, වි.වි. ඇතුලේ ප්‍රශන ඇති කරවලා කොල්ලො පාරට බස්සන එක නෙවෙයි විකල්පය. නිදහස් අධ්‍යාපනය වඩාත් පලදායි බව පෙන්නන එක, ඒකෙන් ඉහල තැන් වලට ඇවිත්.....එතකොට මේක නිකන් ම රැකෙනවා..

    ඔය නිදහස් අධ්‍යාපනේ කර තියා ගෙන දිව්ව අර නිර්මාල් රංජිත් දේවසිරිලා 6% ක් ඉල්ලුවා....
    දැන් ඒව දීල ද? පොරවල් දැන් කටක් හොලවනව ද?
    තනිකරම මුං ගේ රැවටිල්ල බං.........මුං ඇවිල්ලා අපතයො.....
    මුංට ඉගෙන ගන්න බෑ....බලපං පෞරුෂයක් නෑ.......කෙල්ලෙක් සෙට් කරගන්න බෑ.....
    පොරවල් වෙන්න බලන්නේ මෙහෙම........මුළු ප්‍රජාවක් ගේ ජීවිත බිල්ලට දීල...........

    ඇත්ත ඇත්ත..... ඩොලර් ගිලල රටට කෙලින සක්කිලි :angry::angry::angry:
     
    gayathra28

    Member
    Jun 10, 2007
    495
    63
    0
    1. උපාධි කඩ කියන වචනේ අයින් කරගනින්. උඹ ඔය කියන මොනම උපධි කඩයකින්වත් සල්ලි දීපු පලියට ඩිග්‍රිය දෙන්නේ නෑ. අනික ඔය එක උපාධි කඩයක්වත් කැමති නෑ උන්ගේ උපාධිය දෙකයි පනහේ උපාධියක් වෙනවට.

    සල්ලි දීල බඩු ගන්න තැන් වලට කියන්නේ කඩ කියල නේද.අන්න ඒ වගේ සල්ලි දීල උපාදි ගන්න එව්වට කියන්නේ උපාදි කඩ කියල

    2. උඹ උගතුන් දැකලා තියෙනවද? සමාවෙයන් මචන්.... මම මෙහෙම ප්‍රශ්නයක් ඇහුවේ උඹ උගත් කෙසෙ වෙතත් බුද්ධිමත් ඇති කියලා හිතාගෙනයි. උඹ කියන විදියට රජයේ විශව විද්‍යාල වලින් විතරක් උගතුන් බිහිවෙනවනන් මෙච්චර කල් බිහිවෙච්ච එවන් උත්තමයන් රටර මෙච්චර විනාසයක් වෙනකන් මොනවද කලේ? මම දන්න විදියට එස්.බී දිසානායක තුමත් නිදහස් අධ්‍යාපනයේ අග්‍ර ඵලයක්.... මට *කෙනුත් හිනා යනවා උඹේ සමහර තර්ක වලට:D:D
    උඹ කියන එව්වට මට නම් ඇඩෙනවා බන් රටේ මෙතරම් හරක් ඉන්නවනේද කියල හිතිලා. රටට කෙළවුණේ ආණ්ඩුවේ විශ්වවිද්‍යාල හින්ද කියලද උඹ දැන් කියන්න හදන්නේ. එතකොට චන්ද්‍රිකා, JR ,ප්‍රේමදාස,MR විශ්වවිද්‍යාල වලින් බිහි වෙච්ච එවුන්ද ?.......අනේ නිකන් යන්න මහත්තයෝ නොදන්න මගුල් වලට කට දාන්නේ නැතුව .
     
    gayathra28

    Member
    Jun 10, 2007
    495
    63
    0
    ඇත්ත ඇත්ත..... ඩොලර් ගිලල රටට කෙලින සක්කිලි :angry::angry::angry:

    tumblr_meuaw37tQP1rqak77.gif
     
    gampaha lena

    Well-known member
  • Jun 20, 2011
    1,451
    115
    63
    ane manda bn mama nam monawa unath sanjeewa bandarata garu karanwa

    uta puluwan tamange degreyak karagena paadywe enna .... un a kepa kirim karanne ediri
    anagathaya wenuwenn

    e wage kepakirim notibenna apita campus eturu wenne
    jeewirthn wandi dipu un kochchara ennwada ???

    mama nam 1nma garu karanawa
     
    gayathra28

    Member
    Jun 10, 2007
    495
    63
    0
    බොහෝ පිරිසක් පුද්ගලික විශ්ව විද්‍යාල සඳහා කැමැත්ත ප්‍රකාස කර තිබීමෙන් මම විමතියට පත් නොවීමි. එය හුදෙක් ආණ්ඩුවේ මාද්‍ය ව්‍යාපාරයේ ජයග්‍රහණයක් පමණක් නිසා කමක් නැත.
    පුද්ගලික විශ්ව විද්‍යාල සඳහා හඬ නගන බොහෝ දෙනෙකුගේ තර්කය පිටරට ඇදීයන මුදල් ඉතිරි කරමු යන්නයි. කුරහන් සාටකයක් දමා ගත් නායකයෙකු ඉන්නා මෙරටේ පිට රටින් කුරක්කන් ආනයනය කිරීමට යන මුදල අද්‍යාපනය සඳහා පිට රට යන සිසුන් නිසා යන මුදලට ආසන්න වශයෙන් සමාන බව ඔවුහු නොදනිත්. රට වටේටම සාගරය ඇති මෙරටේ ආනයනික මාළු සඳහා දරන වියදම , පිට රට යන සිසුන් නිසා යන මුදලට වඩා කිහිප ගුණයක් වැඩි බවද නොදනිති.එනිසා මුදල් පිලිබඳ තර්කය පුස්සකි.
    දෙවැනි තර්කය නම් ලෝකයේ ශ්‍රේණිගත කිරීම් වල ඉහළ තැන් ගන්නා විශ්ව විද්‍යාල මෙරටට පැමිණීම මගින් අප රට ආසියාවේ ආශ්චර්ය කරා තවත් ලං වන බවය. උතුරු කොළඹ පුද්ගලික වෛදය විද්‍යාලයෙන් ඇරඹි ඉතිහාසයේ එවන් විශ්ව විද්‍යාල තවමත් නොපැමිණීම හාස්‍යට කරුණකි.පුද්ගලික විශ්ව විද්‍යාල බුරුතු පිටින් ඇති ඉන්දියාව, බංග්ලාදේශය තවමත් ආශ්චර්ය කරා ලං නොවූ බව ඔවුන් දත යුතුය.

    ජාත්‍යන්තර කේබල් නාලිකා නරබන බොහෝ දෙනෙකු ඉන්දියාවේ lovely Professional University නම් ආයතනය පලකරන දැන්වීම් දැක ඇතුවාට සැක නැත. එහි නමින්ම මෙය හුදෙක් තරුණ්‍යයේ සිසුන් ඇදගැනීමට වෙර දරන ව්‍යාපාරයක් මිස ඔය කියනා පර්යේෂණ කෙරෙන විශ්වවිද්‍යාලයක් නොවන බව වැටහෙනු ඇත මේවා ඉස්මතු කරන්නේ පාඩම් නොකර ව්නොදයෙන් කාලය ගත කරන විශ්ව විද්‍යාලක් බවය.
    මේ පුද්ගලිකව හෝ ආණ්ඩුවේ හෝ ව්‍යාපාරික අරමුණකින් අද්යාපන අයතන ඇතිවීමේ ප්‍රතිවිපාකයි.
    ඔවුන් නොදන්නා අනික් කරුණ නම් සිය අද්යාපන අයිතීන් වෙනුවෙන් රජයට බදු ගෙවමින් සිටියදීම සිය කැමැත්තෙන්ම නිදහස් අද්‍යාපනය නොව මුදලට අද්‍යාපනය තෝරා ගෙන ඇති බවයි.
    මවැනි මොන තර්ක තිබුනත් සල්ලි තිබේනම් අපි උපාදි ගන්න එක ගැන කාටවත් ඇති කැක්කුම කුමක්දැයි ඔවුහූ පෙරලා ප්‍රශ්න කරති. බැලු බැල්මට එය සාදාරන තර්කයකි.ඔවුන් හම්බ කල මුදල් ඔවුන් කැමති අකාරයකට වියදම් කිරීමට නිදහස ඉල්ලීම සාදාරන බව පෙනේ.නමුත් පුද්ගලික විශ්ව විද්‍යාල වැඩෙන්නේ රාජ්‍ය විශ්ව විද්‍යාල විනාශ කරමින් නම් පුද්ගලික විශ්ව විද්‍යාල වලට යා නොහැකි බහුතරයක් වෙනුවෙන් එය නැවත් විය යුතුය.
    උසස් පෙළ සඳහා පෙනී සිටන ලක්ෂ දෙකකට ආසන්න සිසු පිරිසකගෙන් රජයේ විශ්ව විද්‍යාල සඳහා වාර්ෂිකව තෝරා ගනු ලබන්නේ 20000 ක් පමණ සුළු තරයකි. ඉතිරි පිරිස සඳහා විකල්පයක් ලෙස ඔවුහූ පුදලික විශ්ව විද්‍යාල යෝජනා කරති.නමුත් එක වසරට ඇතුළුවන්නා වූ සිසුනි 100 කින් උසස් පෙලටත් පෙර 60% ත් 70% අතර ප්‍රමාණයක් පාසල් අවසන් කරන බව ඔවුන් දන්නා මුත් එම පිරිසට කල යුත්තේ කුමක් දැයි ඔවුන් නොකියයි. හේතුව පැහැදිලිය එනම් මුදල් සෙවිය හැකි ව්‍යාපාරය ඇත්තේ මෙතන බවය.
    අද්යාපනයට 1% පමණ වෙන් කරන රජයකට කෙසේ නම් විසදුම් සෙවිය හැකි වේද?නමුත් ඔවුන්ට ල්ම්බෝගිනි සඳහා බදු මුදල් කොටි ගණන් නිදහස් කල හැක. කොටි ගනන් වටිනා ගුවන් යානා ගැනීමට මුදල් ආණ්ඩුවට ඇත. යුද්දයට යටකළ මුදල් දැන් යොදවන්නේ චන්ද්‍රිකා යැවීමට විය යුතුය. තව තවත් අද්යාපන අවස්ථා වැඩි කරගැනීමට ආණ්ඩුවට බල නොකර කට පියාගෙන අතේ ඇති සල්ලි ටික වියදම් කරමින් පුද්ගලික උපාදි ගැනීමට කැමති වීම රටට කරන වරදකි.

    එල කිරි මචන් ..
    lovely professional university?

    lovely-professional-university-logo.gif
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මචන් උඹල බස් එක පරක්කු වුන පැයට" සංජිව බල්ලා මැරිලා පල" කියනවනම්. උඹලට යන්න බස් නොදී ටිකට් එකෙන් ගන්න බදු මුදල් වලින් ලම්බෝගිනි පදින, රොකට් යවන එවුන්ට මොනවද කියන්න තියෙන්නේ. එහෙම පටු විදිහට රටේ වැදගත්ම ප්‍රශ්නයක් දකිනවා කියන්නේ ආසියාවේ ආශ්චර්ය හසන්ත මහත්තයෝ.
    ගයාත්‍ර මම සංජීව මැරිල යන්න ඕන කියන මට්ටමට නම් වැටෙන්නේ නෑ.....
    නමුත් ඔවුන් මේ ප්‍රශණය අමතන සහ හැන්ඩ්ල් කරන විදිය වහා වෙනස් වෙන්න ඕනෙ.....
    නැත්තං මේක කෙළවර වෙන්නෙත් සුපුරුදු ඛේදවාචකයෙන්.............
     
    • Like
    Reactions: ushan.ky

    cvally007

    Well-known member
  • Sep 29, 2008
    1,681
    407
    83
    45
    Gampaha District
    සහතික ඇත්ත ... අපි ඉන්න කාලේ ඔතලෝ (Sujith Kuruwita) කැම්පස් එක ලීඩ් කලා.... JVP එකට අමු අමුවේම කඩේ ගියා..... ඔය කාලකණ්ණි හින්ද අපිට කැම්පස් එකේ පලමු වසරෙදිම එපා වුණා අපි ඒකෙන් බෙදුණු එක විතරයි වුණේ.... පෛාදු වැඩ වලට සහභාගී නොවුණෙත් ඔවුන් හින්දමයි.......
     
    ushan.ky

    Member
    Feb 18, 2011
    2,171
    438
    0
    ඔන් ලයින්

    සල්ලි දීල බඩු ගන්න තැන් වලට කියන්නේ කඩ කියල නේද.අන්න ඒ වගේ සල්ලි දීල උපාදි ගන්න එව්වට කියන්නේ උපාදි කඩ කියල

    උඹේ දැනුම් සම්භාරය ගැන මට ඇති උනේ සානුකම්පාව මිශ්‍ර සෝකයක්. අනේ මචන් මම උඹෙන් බොහොම කරුණාවෙන් ඉල්ලා සිටිනව උඹ දැන්ම පලයන් ඔය උපාදි කඩයක් ඇතුලට. ගිහින් කවුන්ටර් එක දිහා හොදට බලන් හිටපන්. ඇන්ටිලා ඇවිල්ල එයාලාගෙ පොශ් පුතාලට ඉගෙන ගන්න සල්ලි දීල යනවා. හබයි ඇන්ටි සල්ලි දීපු පලියට පුතාට ඩිග්‍රි එක හම්බ වෙනවද කියලා.... මම කිව්වේ උඹල ඔය උඹලගෙ දෙශන වලදි උඹලගෙ ඔලු ගෙඩි වලට ඉන්ජෙක්ට් කරන වචන වලින්මයි. මෝඩ අදස් දරන එකට උඹලට වැරදි කියලා වැඩක් නෑ මචන්. ඔය පින්ගුත්තර අදහස් වලින් උඹලගෙ ඔලු ගෙඩි පුරවන උදුල්, සන්ජීව වගේ උන් කරන්නේ උන්ගෙ දේශපාලන ගමන් මග හදාගන්න එකයි. උන්ට වැදගත් වෙන්නෙ උඹල්ගෙ ඉගෙනීමවත් උඹලව රටට වැඩක් ඇති පුද්ගලයින් කරන්නවත් නෙවෙයි. ඕවට කියන්නෙ ටාගට් මාකටින් කියලා. ටාගට් එක..... දේශපාලනේ. මර්කට් එක....උඹලා

    උඹ කියන එව්වට මට නම් ඇඩෙනවා බන් රටේ මෙතරම් හරක් ඉන්නවනේද කියල හිතිලා. රටට කෙළවුණේ ආණ්ඩුවේ විශ්වවිද්‍යාල හින්ද කියලද උඹ දැන් කියන්න හදන්නේ. එතකොට චන්ද්‍රිකා, JR ,ප්‍රේමදාස,MR විශ්වවිද්‍යාල වලින් බිහි වෙච්ච එවුන්ද ?.......අනේ නිකන් යන්න මහත්තයෝ නොදන්න මගුල් වලට කට දාන්නේ නැතුව .

    උඹනෙ යකො හරකා.... උඹල මේ ඉන්ටනැශනල් එවුන් උදාහරනෙට ගන්නවා..... මම දුන්නෙ උඹට බොහොම ලෝකල් එක්සාම්පල් එකක්.... එස්.බී...උඹලට ඉන්න ලගම නෑයා එයානේ. දැන් කියපන් කවුද හරකා කියලා:P
     
    • Like
    Reactions: Crazyeranga

    gayathra28

    Member
    Jun 10, 2007
    495
    63
    0
    උඹේ දැනුම් සම්භාරය ගැන මට ඇති උනේ සානුකම්පාව මිශ්‍ර සෝකයක්. අනේ මචන් මම උඹෙන් බොහොම කරුණාවෙන් ඉල්ලා සිටිනව උඹ දැන්ම පලයන් ඔය උපාදි කඩයක් ඇතුලට. ගිහින් කවුන්ටර් එක දිහා හොදට බලන් හිටපන්. ඇන්ටිලා ඇවිල්ල එයාලාගෙ පොශ් පුතාලට ඉගෙන ගන්න සල්ලි දීල යනවා. හබයි ඇන්ටි සල්ලි දීපු පලියට පුතාට ඩිග්‍රි එක හම්බ වෙනවද කියලා.... මම කිව්වේ උඹල ඔය උඹලගෙ දෙශන වලදි උඹලගෙ ඔලු ගෙඩි වලට ඉන්ජෙක්ට් කරන වචන වලින්මයි. මෝඩ අදස් දරන එකට උඹලට වැරදි කියලා වැඩක් නෑ මචන්. ඔය පින්ගුත්තර අදහස් වලින් උඹලගෙ ඔලු ගෙඩි පුරවන උදුල්, සන්ජීව වගේ උන් කරන්නේ උන්ගෙ දේශපාලන ගමන් මග හදාගන්න එකයි. උන්ට වැදගත් වෙන්නෙ උඹල්ගෙ ඉගෙනීමවත් උඹලව රටට වැඩක් ඇති පුද්ගලයින් කරන්නවත් නෙවෙයි. ඕවට කියන්නෙ ටාගට් මාකටින් කියලා. ටාගට් එක..... දේශපාලනේ. මර්කට් එක....උඹලා

    සල්ලි දීපු පලියට උපාධි හම්බෙනවද ?නැද්ද? හ්ම්....නමුත් මුලික සුදුසුකම සල්ලි තිබීම. එච්චරයි මහත්තයෝ.

    උඹනෙ යකො හරකා.... උඹල මේ ඉන්ටනැශනල් එවුන් උදාහරනෙට ගන්නවා..... මම දුන්නෙ උඹට බොහොම ලෝකල් එක්සාම්පල් එකක්.... එස්.බී...උඹලට ඉන්න ලගම නෑයා එයානේ. දැන් කියපන් කවුද හරකා කියලා:P

    දැන් ඉන්න එක එකා කෙලින පිස්සු වලට උන් ඉගෙන ගත්ත වී.වී වග කියන්න ඕනේ නෑ නේ. මම කිව්වේ උඹේ තර්කය රජයේ වී.වී නිසා රට පිරිහුණා කියන එක නම් එක වැරදියි කියල පෙන්නන්නනේ. දැන් ඒක තහවුරුයි නේ.උඹ පිළිගත්තා වී.වී ගිය නොගිය බේදයකින් තොරව රට කෑමට SB , JR ,MR වග කියපු බව. එතනදී රජයේ වී.වී කියන සාධකය පොදු නොවන බව සාමාන්‍ය බුද්ධියක් ඇත්තෙකුට තෙරුම් යා යුතුයි.