මිනිස්සුන්ගෙ සල්ලිවලින් ඉගෙනගන්න ආන්ඩුවෙ කැම්පස් වලට ගෑටුවනම් ණයගෙවෙන්නෙ ඉගෙනගෙන වැඩකරපල්ල. රට හදන එක ඊටපස්සෙ කරානම් ඉවරයි.. බයියො සේරම කැම්පස් එකේ විතරයි සද්දෙ, එලියට ආවම බල්ලෙක්වත් හ්ම් කියන්නෙ නෑ, ඔන්න උන්ගෙ කෙරුවාව. උන් කතාකරන්නෙ සමාජවාදෙ ගැන, පෙනී හිටින්නෙ සමාජවාදෙ වෙනුවෙන්, පොඩ්ඩ බැරිවුනාම පාරවල් බ්ලොක් කරගෙන ගුටි කෙලගෙන හිරේ ලැගගෙන මිනීමරාගෙන විභාගෙ ඇනගෙන නිදහස නිදහස කිය කිය කෑ ගහනව, හැබැයි එතකොට උන්ට අමතකවෙනව සමාජවාදෙ යටතෙ නිදහස 0 යි කියන එක, චීනෙ වගේ රටක තියෙන්නෙ එක තනි පක්ෂයක් විතරයි කොටින්ම ආන්ඩු පක්ෂෙ විතරයි. ආන්ඩුවට විරුද්දව කතාකලොත් සලකන්නෙ රටට විරුද්ධව කතකලා කියල. ඔන්න සමාජවාඅදෙ නිදහස? එහෙන් සමාජවාදෙ කිය කිය බෙරිහන් දෙන ගමන් කෝ නිදහස කියල ඩෙඟා නටනව. නිකන් කැම්පස් ජෙප්පොන්ගෙ ලමා සමාජවාදෙ නිසා අහින්සක කොල්ලන්ගෙ ජීවිත විනාශ වෙන එක විතරයි වෙන්නෙ











මුන්ට මේ නිකන් දෙන එකේ අගයක් නෑ. මුන් වගේ උන් තියන් ඉඳල වැඩක් නෑ දාල තියෙන කූඩුවත් අපරාදේ; මරල දාන්න ඕන කාලකන්නියව. නැත්තන් අඬු හතර කඩල හිඟාකන්න දාන්න ඕන පාඩමක් අරන් අනික් උන්ටවත් පාඩුවේ ඉගෙනගන්න.
