මේක නං මාරයි සංජීව..

ushan.ky

Member
Feb 18, 2011
2,171
438
0
ඔන් ලයින්
සල්ලි දීපු පලියට උපාධි හම්බෙනවද ?නැද්ද? හ්ම්....නමුත් මුලික සුදුසුකම සල්ලි තිබීම. එච්චරයි මහත්තයෝ.

දැන් ඉන්න එක එකා කෙලින පිස්සු වලට උන් ඉගෙන ගත්ත වී.වී වග කියන්න ඕනේ නෑ නේ. මම කිව්වේ උඹේ තර්කය රජයේ වී.වී නිසා රට පිරිහුණා කියන එක නම් එක වැරදියි කියල පෙන්නන්නනේ. දැන් ඒක තහවුරුයි නේ.උඹ පිළිගත්තා වී.වී ගිය නොගිය බේදයකින් තොරව රට කෑමට SB , JR ,MR වග කියපු බව. එතනදී රජයේ වී.වී කියන සාධකය පොදු නොවන බව සාමාන්‍ය බුද්ධියක් ඇත්තෙකුට තෙරුම් යා යුතුයි.

අනේ මන්දා බන් මම මුලින් හිතන් හිටියේ උඹ මොකක් හරි ප්‍රතිපත්තියක ඉන්න එකෙක් කියලා. දැන්නන් මට එහෙම හිතෙන්නෙ නෑ. උඹත් හරියට යන්නේ කොහෙද මල්ලෙ පොල් වගේ. උඹ මෙතන මම තර්ක කරා කියපු එකක්වත් මම කිව්වේ නෑ. ෂුවර් නැත්තන් ආයෙත් කියවල බලපන්. මම කොහෙවත් කියලා නෑ රජයේ වි.වි, ගියපු එවුන් නිසා රට පිරිහිලා කියලා. මම කිව්වේ රජයේ විශව විද්‍යාල වලින් විතරක් උගතුන් බිහිවෙනවනන් මෙච්චර කල් බිහිවෙච්ච එවන් උත්තමයන් රටර මෙච්චර විනාසයක් වෙනකන් මොනවද කලේ? ඒකත් උඹේ මෝඩ තර්කෙට උත්තරයක් විදියටයි. අනික උඹ කොහොමද මම නොකිව්ව කතාවක් කියලා ඒක හරී කියලා තහවුරු කරන්නේ. උඹ පුද්ගලික විශ්ව විද්‍යාල වහන්න ඕනෙ කියල දගලන්නේ උඹ ඇසියුම් කරන දෙයක් නිසා මිසක් හරි වැරද්ද මොකද්ද කියලා හරියට තෙරුම් අරන් නෙවෙයි. උඹේ ඔය වැරදි එස්ටිමේට් එක හින්දම උඹ කියනවා උඹල කියන ඔය උපාධි කඩවල් වලින් සල්ලි දුන්නම ඩිග්‍රී ඉෂූ කරනවා කියලා. මේ ලන්කාවේ මොනම පුද්ගලික ඩිග්‍රී කඩයකවත් සල්ලි දුන්න පලියට ඩිග්‍රී එකක් දෙන්නේ නෑ. නිකන් බොරු කිය කිය නැති දේවල් මවා පෙන්නන්නෙ නැතුව ඔප්පු කරල පෙන්නපන් අහවල් තැනින් සල්ලි මෙච්චරක් දුන්නම මෙන්න හම්බවෙච්ච ඩිග්‍රී එක කියලා. නිකන් නෙවෙයි. සාක්ෂි සහිතව
 
  • Like
Reactions: kmc madushan

gayathra28

Member
Jun 10, 2007
495
63
0
අනේ මන්දා බන් මම මුලින් හිතන් හිටියේ උඹ මොකක් හරි ප්‍රතිපත්තියක ඉන්න එකෙක් කියලා. දැන්නන් මට එහෙම හිතෙන්නෙ නෑ. උඹත් හරියට යන්නේ කොහෙද මල්ලෙ පොල් වගේ. උඹ මෙතන මම තර්ක කරා කියපු එකක්වත් මම කිව්වේ නෑ. ෂුවර් නැත්තන් ආයෙත් කියවල බලපන්. මම කොහෙවත් කියලා නෑ රජයේ වි.වි, ගියපු එවුන් නිසා රට පිරිහිලා කියලා. මම කිව්වේ රජයේ විශව විද්‍යාල වලින් විතරක් උගතුන් බිහිවෙනවනන් මෙච්චර කල් බිහිවෙච්ච එවන් උත්තමයන් රටර මෙච්චර විනාසයක් වෙනකන් මොනවද කලේ? ඒකත් උඹේ මෝඩ තර්කෙට උත්තරයක් විදියටයි. අනික උඹ කොහොමද මම නොකිව්ව කතාවක් කියලා ඒක හරී කියලා තහවුරු කරන්නේ.

"මම කිව්වේ රජයේ විශව විද්‍යාල වලින් විතරක් උගතුන් බිහිවෙනවනන් මෙච්චර කල් බිහිවෙච්ච එවන් උත්තමයන් රටර මෙච්චර විනාසයක් වෙනකන් මොනවද කලේ?"කියල උඹ කිව්වනේ හරිද එකත් අයෙ නෑ කියන්න එපා.එහෙනම් ඇයි SB ගැන ඇහුවේ . මල්ලේ පොල් කවුද මහත්තයෝ.
ඔය තර්කෙම තව ඉදිරියට ගෙන ගියොත් රට දියුණු කරන්න රජයේ වී.වි ය කරපු දෙයක් නෑ නේ දැන් එකට විසදුමද උපාදි කඩ දැමීම ද ?

money_education_crop380w.jpg

උඹ පුද්ගලික විශ්ව විද්‍යාල වහන්න ඕනෙ කියල දගලන්නේ උඹ ඇසියුම් කරන දෙයක් නිසා මිසක් හරි වැරද්ද මොකද්ද කියලා හරියට තෙරුම් අරන් නෙවෙයි. උඹේ ඔය වැරදි එස්ටිමේට් එක හින්දම උඹ කියනවා උඹල කියන ඔය උපාධි කඩවල් වලින් සල්ලි දුන්නම ඩිග්‍රී ඉෂූ කරනවා කියලා. මේ ලන්කාවේ මොනම පුද්ගලික ඩිග්‍රී කඩයකවත් සල්ලි දුන්න පලියට ඩිග්‍රී එකක් දෙන්නේ නෑ. නිකන් බොරු කිය කිය නැති දේවල් මවා පෙන්නන්නෙ නැතුව ඔප්පු කරල පෙන්නපන් අහවල් තැනින් සල්ලි මෙච්චරක් දුන්නම මෙන්න හම්බවෙච්ච ඩිග්‍රී එක කියලා. නිකන් නෙවෙයි. සාක්ෂි සහිතව
නැවත කියන්නම් සල්ලි දුන්න පලියට උපාදිය දුන්නා හෝ නොදුන්නා නමුත් සල්ලි තිබීම මුලික සුදුසුකම වීමයි වරද ? එකම දේ නැවත කියන්න බෑ
 
suta86

Active member
  • Aug 2, 2011
    471
    147
    43
    නැවත කියන්නම් සල්ලි දුන්න පලියට උපාදිය දුන්නා හෝ නොදුන්නා නමුත් සල්ලි තිබීම මුලික සුදුසුකම වීමයි වරද ? එකම දේ නැවත කියන්න බෑ

    දන්න ඉටි ගෙඩිය තමයි....

    ඔබතුමාට තියෙන්නේ පෑහෑදිලි ර්‍රර්ශයාවක්....
    සල්ලි තිබිල හෝ සල්ලි තමන්ම හොයාගෙන හෝ ඉගෙන ගත්තම මොකක්ද තියන වරද?
     
    ushan.ky

    Member
    Feb 18, 2011
    2,171
    438
    0
    ඔන් ලයින්
    "මම කිව්වේ රජයේ විශව විද්‍යාල වලින් විතරක් උගතුන් බිහිවෙනවනන් මෙච්චර කල් බිහිවෙච්ච එවන් උත්තමයන් රටර මෙච්චර විනාසයක් වෙනකන් මොනවද කලේ?"කියල උඹ කිව්වනේ හරිද එකත් අයෙ නෑ කියන්න එපා.එහෙනම් ඇයි SB ගැන ඇහුවේ . මල්ලේ පොල් කවුද මහත්තයෝ.
    ඔය තර්කෙම තව ඉදිරියට ගෙන ගියොත් රට දියුණු කරන්න රජයේ වී.වි ය කරපු දෙයක් නෑ නේ දැන් එකට විසදුමද උපාදි කඩ දැමීම ද ?

    money_education_crop380w.jpg

    නැවත කියන්නම් සල්ලි දුන්න පලියට උපාදිය දුන්නා හෝ නොදුන්නා නමුත් සල්ලි තිබීම මුලික සුදුසුකම වීමයි වරද ? එකම දේ නැවත කියන්න බෑ

    උඹ තාමත් යන්නේ කොහෙද??? මල්ලේ පොල්......
     
    gepa

    Well-known member
  • සටන් කලයුතුය..සටන් කල යුතු අයුර වෙනස් විය යුතුය...නිදහස් අධයාපනය සුරැකිය යුතුය යන්න ජනතාවට ඒත්තු ගැන්වීමට මීට වඩා අලුත් උපක්‍රම වලට යායුතුය..පාරවල් හරස් කර දියව් කියා කෑගැසූ පලියට නිදහසක් රැකදේ යයි,රජයට යමක් දැනේ යයි සිතිය නොහෑක..

    සරසවි සිසුන් මීට වඩා ප්‍රායෝගික විය යුතුය..

    එක තැන පල්වෙන පෙලපාලි පෝස්ටර් වලට කල හැක්කක් නොමැත..විරෝදතා වලදී ලංකාවේ සරසවි සිසුන් තවමත් පරන තැටියේමය..අලුතින් හිතන්නේ නැත..

    නිශ්මි බාලේ ගිය පාර අදට වලංගු නැත..
     
    Tharanga81

    Well-known member
  • Oct 4, 2012
    1,717
    262
    83
    "මම කිව්වේ රජයේ විශව විද්‍යාල වලින් විතරක් උගතුන් බිහිවෙනවනන් මෙච්චර කල් බිහිවෙච්ච එවන් උත්තමයන් රටර මෙච්චර විනාසයක් වෙනකන් මොනවද කලේ?"කියල උඹ කිව්වනේ හරිද එකත් අයෙ නෑ කියන්න එපා.එහෙනම් ඇයි SB ගැන ඇහුවේ . මල්ලේ පොල් කවුද මහත්තයෝ.
    ඔය තර්කෙම තව ඉදිරියට ගෙන ගියොත් රට දියුණු කරන්න රජයේ වී.වි ය කරපු දෙයක් නෑ නේ දැන් එකට විසදුමද උපාදි කඩ දැමීම ද ?

    මචන් ඔය කිය එකත් එක්ක කතා කරන එක අර පාර්ලිමේන්තුවෙ ඉන්න ඩිලාන් පෙරේර, මහින්දානන්ද, ජොනී එක්ක කතා කරනව වගෙ තම්යි. මුන් හොදායි Sඹ් එක්ක එකට බැදලා හාන්න
    නැවත කියන්නම් සල්ලි දුන්න පලියට උපාදිය දුන්නා හෝ නොදුන්නා නමුත් සල්ලි තිබීම මුලික සුදුසුකම වීමයි වරද ? එකම දේ නැවත කියන්න බෑ

    නැවත කියන්නම් සල්ලි දුන්න පලියට උපාදිය දුන්නා හෝ නොදුන්නා නමුත් සල්ලි තිබීම මුලික සුදුසුකම වීමයි වරද ? එකම දේ නැවත කියන්න බෑ
    [/QUOTE]

    මචන් ඔය ushan.ky
    කිය
    න එකත් එක්ක කතා කරන එක අර පාර්ලිමේන්තුවෙ ඉන්න ඩිලාන් පෙරේර, ජොනී එක්ක කතා කරනව වගෙ තම්යි.
    මුන් හොදායි SB එක්ක එකට බැදලා හාන්න
    .......
     
    Last edited:

    ushan.ky

    Member
    Feb 18, 2011
    2,171
    438
    0
    ඔන් ලයින්
    මචන් ඔය ushan.ky
    කිය
    න එකත් එක්ක කතා කරන එක අර පාර්ලිමේන්තුවෙ ඉන්න ඩිලාන් පෙරේර, ජොනී එක්ක කතා කරනව වගෙ තම්යි.
    මුන් හොදායි SB එක්ක එකට බැදලා හාන්න
    .......

    වස්තුවේ, උඹ මටද කියන්නේ එස්. බී එක්ක එකට හාපන් කියලා..... මට හාන්න දෙයක් නෑ. උඹලගේ අන්තරේ සෙට් එක ඔය හොදට එස්.බී එක්ක හාන්නේ. අනික අන්තරේ ඉස්සරහට දාගෙන මෝඩ ආතල් ගන්නේ නැතුව ඉගෙන ගන්න ආපු එවුන්ට ඉගෙන ගන්න දීපන්. අන්තරේ ඔය කරන වැඩ නිසා විනාස වෙන්නේ උඹලා ඔය පන වගේ ආරක්ශා කරන්න හදන නිදහස් අධ්‍යාපනේ මයි. වැඩිය ඕනෙ නෑ. නිකන් හිතලා බලපන් අන්තරේ මගුල් වලට සහභාගී වෙලා නිකන් අපරාදේ නාස්ති වෙච්ච කොච්චර හොද මීටර් ඉන්න ඇත්ද? උන්ට වෙච්ච අසාධාරනේට උඹලා කවුරුත් කතා කරනවද? පවු වැඩ යකෝ ඕව. අපි කියන්නේ නෑ නිදහස් අධ්‍යාපනේ නැති කරන්න ඕනෙ කියලා. කැම්පස් යන්න බැරි වෙච්ච හැබැයි දෙයක් තෙරුම් අරන් වැඩ කරන්න පුලුවන් උන්ටත් සාධාරනයක් වෙන්න ඕනෙ. ප්‍රයිවට් කැම්පස් තියෙන්නේ ඒ ලෙවල් වලින් ගොඩ යන්න බැරි වෙච්ච හැබැයි මොලේට දෙයක් දාගෙන තැනකට යන්න ආස එවුන්ට. උඹලගේ තියෙන කුහක කම කොච්චරද කියනවනන් උඹලා දගලන්නෙ ඔය ටික නැති කරලා තව මිනිහෙක්ගෙන් රටට වෙන්න තියෙන ලාබයක් නැති කරන්න. තමන්ගේ පැවැත්ම ගැන විතරක් හිතන්නේ ඇයි උඹලා. "සුමනා ඇදේ... සිරිපාල දොරේ.... උඹ මෙතන රිලවු නටවනවා". නිකන් මෙතන බොරු තර්ක කරන්නේ නැතුව ඉස්සෙල්ලා උඹලා ඔය කඩ කියන එකකට ගිහින් බලපන් ඇත්තටම එතන වෙන්නෙ මොකද්ද කියලා. සමහර කඩ ඇති ආවට ගියාට උපාධි දෙන. හැබැයි උඹල විමර්ශනය කරන උපාධි පාඨමාලාව යූ.ජී.සී එකේ රෙකග්නයිස්ඩ් එකක් විය යුතුයි. මොකද ලන්කාවේ ඕනෙම පොල් බූරුවෙක් දන්නවා මොනා හරි ඩිග්‍රී එකක් ෆලෝ කරනවනන් යූ.ජී.සී රෙකගනයිස්ඩ් ද කියලා හොයලා බලන්න. යූ.ජී.සී(විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිශන් සභාව ) කියන්නේ සෙල්ලම් තැනක් නෙවෙයි කියල දන්නවා ඇති නේ. මේ ගැන වැඩි විස්තර යූ.ජී.සී වෙබ් සයිට් එකටම ගිහින් බලාගන්න. මෙන්න ලින්ක් එක http://www.ugc.ac.lk/. දැන්වත් සන්ජීවලා උදුල්ලා මතක් කරලා තමන්ගේ දේශපාලන උවමනවන් වෙනුවෙන් කිඹුල් කදුලු වගුරන එක නවත්තගන්න.
     
    Last edited:
    • Like
    Reactions: dath kimbula

    Mr-IDM

    Active member
  • Aug 17, 2009
    501
    27
    28
    Bambalapitiya
    රෙද්ද තමයි ඔය පාහර බල්ලා නිසා කැම්පස් දාල ගිය , ඉගනගන්න ආසාවෙන් ආව දුප්පත් කොල්ලො කෙල්ලන්ගෙ නම් ලිස්ට් පිටින් දෙන්නද. මේ පාහර බල්ලෝ හැමදාම කලේ අහිංසක ලමයි රවට්ටගෙන උන් බලෙන් ඇදගෙන ගිහින් උන්ගෙ දෙශපාලන පාර කපා ගත්ත එක.

    යකෝ ඒ දවස් වල කැම්පස් වල 1st year එකේ උන් මොන තරම් දුකක් වින්දද මේ බල්ලෝ නිසා හැමදාම පෙලපාලි ලබ්බවල් , ඒ මදිවට ඒවට ගිහින් ගුටි කන්න ඕන.

    අඩුම තරමේ අධ්යාපනය වෙනුවෙන් පෙලපාලි ගියාට කමක් නෑ. පාන් කාල රුපියලකින් වැඩි උනාමත් ඔය ගස් බල්ල රෙද්ද කරට අරන් කැමප්ස් එන්නෙ ස්ට්‍ර්යික් කරන්න.

    කැම්පස් එන බහුතරේකට ඔය කැහිලි නෑ බන්. අම්මලා අප්පලා මාසෙට එවන දෙතුන් දාහෙන් කාලා බීලා ඌන් ඉක්මනට උන්ගේ වැඩෙ කරගන්න එන්නෙ. මුන් කරන්නෙ වෙනම බිස්නම් එකක්. එක එක බල්ලොන්ගෙ කොන්තරාත්. අපිත් කැම්පස් හිටියා සමහර පොන්නයන්ටනම් ඔය කැහිල්ල උපතින්ම එනවා උන් තම එහා පැත්තෙ එකගෙ පෙපරේ බලාන් a/l ලියලා කැම්පස් ගිය උන් ගිය දවසේ ඉදල මෙලෝ දෙයක් නොතේරෙනකොට උන් තෝරගන්නෙ ඔය සන්ජිවලගෙ , උදුල් ලගෙ පාරවල්.

    ඔකුන්ට වැහි නැති හෙන ගහන්න ඕන. ගෑනියෙක්ට දරුවෙක්ටවත් හරියන්න එපා.

    මේ රටේ කැම්පස් ගිහින් ඉක්මනට ඕක කරගෙන අයින් වෙනවා මිසක් ඔතන වෙන ලබ්බක් කරන්න බෑ . ලංකවෙ මොන රෙද්දෙ ආන්ඩුවක් ආවත් ඕවා වෙනස් වෙන්නෙත් නෑ. අනික කැම්පස් එන ලමයින්ගෙන 90%කටම ඔය ප්‍ර්ශ්න ඇත්තෙත් නෑ උන් බලන්නෙ ඉක්මනට ඩ්ග්‍රිය ගහලා උන්ගෙ පවුල් ගොඩගන්න.

    ඔය බල්ලා මැරිලම පල සක්කිලියා

    100% true...
    oka dan hena weerayek karala thiyenne godak un.u hithan inne "Che" wage porak kiyala.okun oya katha karana magul samaja hithakaameethwaya athule innakam witharai.eliyata awith rajaye job ekak karana dawasata oya saadarane,samajawaade....nikamata mun langa thiyeida.edaata nathi bari eka dekata nawila munta pagaawa deela,thawa munge gas ekath balan inna wenawa needa banz...
     
    Mr-IDM

    Active member
  • Aug 17, 2009
    501
    27
    28
    Bambalapitiya
    වස්තුවේ, උඹ මටද කියන්නේ එස්. බී එක්ක එකට හාපන් කියලා..... මට හාන්න දෙයක් නෑ. උඹලගේ අන්තරේ සෙට් එක ඔය හොදට එස්.බී එක්ක හාන්නේ. අනික අන්තරේ ඉස්සරහට දාගෙන මෝඩ ආතල් ගන්නේ නැතුව ඉගෙන ගන්න ආපු එවුන්ට ඉගෙන ගන්න දීපන්. අන්තරේ ඔය කරන වැඩ නිසා විනාස වෙන්නේ උඹලා ඔය පන වගේ ආරක්ශා කරන්න හදන නිදහස් අධ්‍යාපනේ මයි. වැඩිය ඕනෙ නෑ. නිකන් හිතලා බලපන් අන්තරේ මගුල් වලට සහභාගී වෙලා නිකන් අපරාදේ නාස්ති වෙච්ච කොච්චර හොද මීටර් ඉන්න ඇත්ද? උන්ට වෙච්ච අසාධාරනේට උඹලා කවුරුත් කතා කරනවද? පවු වැඩ යකෝ ඕව. අපි කියන්නේ නෑ නිදහස් අධ්‍යාපනේ නැති කරන්න ඕනෙ කියලා. කැම්පස් යන්න බැරි වෙච්ච හැබැයි දෙයක් තෙරුම් අරන් වැඩ කරන්න පුලුවන් උන්ටත් සාධාරනයක් වෙන්න ඕනෙ. ප්‍රයිවට් කැම්පස් තියෙන්නේ ඒ ලෙවල් වලින් ගොඩ යන්න බැරි වෙච්ච හැබැයි මොලේට දෙයක් දාගෙන තැනකට යන්න ආස එවුන්ට. උඹලගේ තියෙන කුහක කම කොච්චරද කියනවනන් උඹලා දගලන්නෙ ඔය ටික නැති කරලා තව මිනිහෙක්ගෙන් රටට වෙන්න තියෙන ලාබයක් නැති කරන්න. තමන්ගේ පැවැත්ම ගැන විතරක් හිතන්නේ ඇයි උඹලා. "සුමනා ඇදේ... සිරිපාල දොරේ.... උඹ මෙතන රිලවු නටවනවා". නිකන් මෙතන බොරු තර්ක කරන්නේ නැතුව ඉස්සෙල්ලා උඹලා ඔය කඩ කියන එකකට ගිහින් බලපන් ඇත්තටම එතන වෙන්නෙ මොකද්ද කියලා. සමහර කඩ ඇති ආවට ගියාට උපාධි දෙන. හැබැයි උඹල විමර්ශනය කරන උපාධි පාඨමාලාව යූ.ජී.සී එකේ රෙකග්නයිස්ඩ් එකක් විය යුතුයි. මොකද ලන්කාවේ ඕනෙම පොල් බූරුවෙක් දන්නවා මොනා හරි ඩිග්‍රී එකක් ෆලෝ කරනවනන් යූ.ජී.සී රෙකගනයිස්ඩ් ද කියලා හොයලා බලන්න. යූ.ජී.සී(විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිශන් සභාව ) කියන්නේ සෙල්ලම් තැනක් නෙවෙයි කියල දන්නවා ඇති නේ. මේ ගැන වැඩි විස්තර යූ.ජී.සී වෙබ් සයිට් එකටම ගිහින් බලාගන්න. මෙන්න ලින්ක් එක http://www.ugc.ac.lk/. දැන්වත් සන්ජීවලා උදුල්ලා මතක් කරලා තමන්ගේ දේශපාලන උවමනවන් වෙනුවෙන් කිඹුල් කදුලු වගුරන එක නවත්තගන්න.

    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
     
    prazadx

    Well-known member
  • Sep 2, 2011
    2,008
    578
    113
    Gampaha
    පලයන් බන් යන්න... රාමුවෙන් එලියට ඇවිල්ල බලපන්. උඹල දැන් ඉන්නෙ 2013 අවුරුද්දේ. 70, 80 වැඩ කරන්න යන්න එපා. ඇත්තම කිව්වොත් ඔය මෙලෝ වැදගැම්මක් නැති දේශපාලනේ හින්දා ඩිග්‍රිය ගොඩ දාලා ඉක්මනට ගෙවල් වල ප්‍රශ්න ඉවරයක් කරගන්න හීන මවපු ගොඩක් අහින්සක කොල්ලෝ නන්නත්තාර වෙලා ඉන්නවා. මුන්ට ආවඩන එක උඹලගෙ සන්විධානෙට නන් නියමයි. හැබැයි දවසට වේලක් බඩට මොනාහරි හලාගෙන රෑ නිදි මරාගෙන කොල්ලට උගන්නන්න වෙහෙසිච්ච අම්මලට උඹලා කරන්නෙ අන්තිම අසාදාරන වැඩක්. පවු වැඩ කරන්න එපා....

    Agreed...
     
    prazadx

    Well-known member
  • Sep 2, 2011
    2,008
    578
    113
    Gampaha
    මේක මම කලිනුත් පොස්ට් කලා. ආයිත් පොස්ට් කරනවා. මම ලියපු එකක් නම් නෙවෙයි හැබැයි මම මේ කියලා තියන දේවල් වලට 100%ක් එකඟයි.

    1) ලංකාවේ පෞද්ගලික විශ්ව විද්‍යාල ආරම්භ කරන්න නේද යන්නේ?

    ලංකාවේ පෞද්ගලික විශ්ව විද්‍යාල අමුතුවෙන් ආරම්භ කරන්න දෙයක් නැහැ. දැනටත් තොරතුරු තාක්ෂණය වගේ ක්ෂේත්‍ර වල රජයේ උපාධි පාඨමාලා වලටත් වඩා පෞද්ගලික උපාධි පාඨමාලා ගණන වැඩියි.

    2) පෞද්ගලික විශ්ව විද්‍යාල පටන් ගැනීමෙන් රජයේ විශ්ව විද්‍යාල වල උපාධියට ඇති පිළිගැනීම නැතිවෙයිද?

    මේ ප්‍රශ්නෙට උත්තර විදිහට මම මෙච්චරකල් දැක්කෙම අන්ත දෙකක උත්තර. කට්ටියක් කියනවා මේකෙන් රජයේ විශ්ව විද්‍යාල වල පල්ලට යනවයි කියලා. අනිත් කට්ටිය කියන්නේ එහෙම දෙයක් කිසිසේත්ම වෙන්නෙ නෑ කියලා. ඒත් මම හිතන්නේ පෞද්ගලික විශ්ව විද්‍යාල දැම්මාට පස්සේ රජයේ විශ්ව විද්‍යාල වලට යන කලදසාව තීරණය වෙන්නේ රජය මගින් රාජ්‍ය විශ්ව විද්‍යාල වලට වෙන් කරන ප්‍රතිපාදන ප්‍රමාණය මත බව. ඒ අනුව රජය කරන්න ඕනේ පෞද්ගලික විශ්ව විද්‍යාල ආරම්භ කරන ගමන්ම රජයේ විශ්ව විද්‍යාලත් ඒ සමානව දියුණු කිරීමයි. කවදාහරි රජයේ විශ්ව විද්‍යාලවලට වඩා පෞද්ගලික විශ්ව විද්‍යාල හොඳ තත්ත්වයකට ආවොත් දැනට පවතින රජයේ විශ්ව විද්‍යාලවල පද්ධතිය කඩා වැටෙන්න පුලුවන්.

    3) පෞද්ගලික විශ්ව විද්‍යාලවලින් අයකරන අධික මුදල් ප්‍රමාණය නිසා දුප්පත් ළමයින්ට ඒවයේ ඉගෙන ගන්න ලැබෙන්නේ නැහැ.

    මේ කතාව තරමක් ඇත්ත. ඒත් ඉතිං පෞද්ගලික විශ්ව විද්‍යාල පටන් ගන්නේ ලාබ ලැබීමේ අරමුණින් මිසක් දුප්පත් ළමයින්ට උගන්නන අරමුණෙන් නෙවෙයි.

    දැනට පවතින තත්ත්වය අනුව ගොඩක් සල්ලි තියෙන උදවිය ලංකාවේ පෞද්ගලික විශ්ව විද්‍යාල වලට යන්නෙ නැතිව උසස්පෙළ ඉවරවුණ ගමන් විදේශගත වෙනවා. ඉතිං පෞද්ගලික විශ්ව විද්‍යාල ලංකාවේ ඇතිකිරීමෙන් ඔවුන්ට පුලුවන් වෙනවා මේ රටේ ඉඳන්ම අධ්‍යාපනය ලබන්න. ඒ වගේම ඔය කියපු කට්ටියට වඩා ටිකක් අඩුවෙන් මුදල් හදල් තියෙන, ළමයි රට යවන්න අමාරු කට්ටියටත් එතකොට පුලුවන් වෙනවා තමන්ගෙ දරුවන්ව මේ රටේ තියාගෙන අධ්‍යාපනය ලබා දෙන්න.

    ඒ වගේම කියන්න ඕනෙ දැනට මේ රටේ තියෙන ගොඩක් පෞද්ගලික විශ්ව විද්‍යාල වලින් අධ්‍යාපනය ලබන්න මහා ලොකු මුදල් කන්දරාවක් තියෙන්න ඕනෙ නෑ.

    එතකොට ගොඩක්ම දුප්පත් පවුල් වල ළමයි මොකද කරන්නෙ?

    මේ පවුල්වල ළමයින්ට තියෙන හොඳම විකල්පය තමයි උසස්පෙළ හොඳට සමත් වෙලා රජයේ විශ්ව විද්‍යාලයකට ඇතුල් වෙන එක. එහෙම බැරිවුණොත් ශිෂ්‍ය ණය මුදලක් හරි අරගෙන පෞද්ගලික විශ්ව විද්‍යාලයකට ඇතුලත් වෙන්න පුලුවන් (ලංකාවේ පෞද්ගලික විශ්ව විද්‍යාල ක්‍රමවත්ව ඇති කළොත්). කොහොම වුණත් තමන්ගේ ආර්ථික තත්ත්වය අනුව තමන්ට අහිමි වෙච්ච ප්‍රතිලාභ ආර්ථික තත්ත්වය අතින් යහපත් තත්ත්වයක ඉන්න ළමයෙක්ටත් අහිමි වෙන්න ඕනෙයි කියලා විශ්වාස කරන එක අසාධාරණයි.

    4) පෞද්ගලික විශ්ව විද්‍යාල වලින් මුදල් තියෙන ඕනෙම කෙනෙකුට ලේසියෙන්ම උපාධිය ගන්න පුලුවන් (උපාධි කඩ)

    මේක සමාජයේ මුල් බැසගත්ත බොරු අදහසක්. ඕනෙම අධ්‍යාපන ආයතනයක පැවැත්ම රඳා පවතින්නේ එයින් ලැබෙන අධ්‍යාපනයේ ගුණාත්මකභාවය මත. ඒ නිසා මගේ අදහස රජයේ හෝ පෞද්ගලික විශ්ව විද්‍යාලවල අධ්‍යාපන ගුණාත්මකභාවයේ ලොකු වෙනසක් තියෙන එකක් නෑ කියලා. කොහොම වුණත් වෙනම ආයතනයක් පත් කිරීම තුලින් පෞද්ගලික විශ්ව විද්‍යාල වල විතරක් නෙවෙයි, දැනට රජයේ විශ්ව විද්‍යාල වල පවතින ගුණාත්මක බවත් ඉහළ නැංවීම රජයේ වගකීමක්.

    5) රජයේ විශ්ව විද්‍යාල වල ඉන්නේ රටේ බුද්ධිමත්ම ළමයි. ඒවට යන්න බැරිවුණ අය මෝඩයෝ

    මේකනම් කොහෙත්ම පිළිගන්න අමාරුයි. රටේ ඉන්න හොඳම මොළ ටික රජයේ විශ්ව විද්‍යාලවල ඉන්න බව ඇත්ත. ඒත් රජයේ විශ්ව විද්‍යාලවලට තේරෙන සමහර ළමයින්ට වඩා බුද්ධියෙන් වැඩි, ඒවාට තේරී පත්වෙන්න බැරිවෙච්ච ළමයි ඉන්නවා. මොකද පැය තුනක විභාග ප්‍රශ්න පත්තරේකින් ළමයෙක්ගේ බුද්ධිය හරියට මනින්න බැහැ. උදාහරණයක් විදිහට මම හදාරපු උපාධිය ගත්තොත්, බැච් එකේ මුල් ස්ථාන වලට පත්වුණ ළමයින්ගෙන් බහුතරයක් බෝට්ටු වලින් ආපු කට්ටිය. වැඩි ඉසෙඩ් අගයක් අරගෙන නැවෙන් ආපු ගොඩක් ළමයින්ගෙ ප්‍රථිපල අර ළමයින්ට වඩා අඩුයි.

    6) රජයේ විශ්ව විද්‍යාල වල ඉන්නේ කරදරකාරයින්. මුන් ඉගෙන ගන්නෙත් නෑ, අනිත් ළමයින්ට ඉගෙනගන්න දෙන්නෙත් නෑ.

    මේක තමයි ලොකුම මිත්‍යාව. රජයේ විශ්ව විද්‍යාලවල ශිෂ්‍යයෝ කියන්නේ ඔයාලා ටීවී එකෙන් උද්ඝෝෂණය කරනවා දකින සුලුතරය නෙවෙයි. රජයේ විශ්ව විද්‍යාලවල ඉන්න බහුතරයක් ශිෂ්‍යයෝ ඉගෙන ගන්න කැමති, ඉගෙන ගැනීම අවශ්‍ය, ඒ වෙනුවෙන් බොහෝ කැපවෙන පිරිසක්. ඒත් කවුරුහරි සුලු පිරිසක් කලබල කරපු ගමන් සමහර මාධ්‍ය ඒවා මාකට් කරන්න ලේසි නිසා උලුප්පලා පෙන්නනවා.

    අනික විශ්ව විද්‍යාල ශිෂ්‍යයන්ගේ හැසිරීම සහ ක්‍රියා කලාපය විශ්ව විද්‍යාලය සහ අධ්‍යාපන ක්ෂේත්‍රය අනුව වෙනස් වෙනවා. උදාහරණයක් විදිහට පේරාදෙණියේ සහ කොළඹ ශිෂ්‍යයන්ගේ ක්‍රියා කලාපය (බොහෝවිට) වෙනස් ස්වරූපයක් ගන්නවා. ඒ වගේම විද්‍යා පීඨයක් සහ ශාස්ත්‍ර පීඨයක් ගත්තොත් ඒ දෙකේ සිසුන්ගේ හැසිරීම් රටාව වෙනස්. ඒ හින්දා මේ ප්‍රශ්නයේදී සුලු පිරිසක් හඳුන්වන්න පුලුල් ක්ෂේත්‍රයක් ආවරණය වෙන “රජයේ විශ්ව විද්‍යාලවල ශිෂ්‍යයා“ යන ආමන්ත්‍රණය යෙදීමත් සුදුසු නැහැ (මම මේ යෙදීම භාවිතා කළේ නිතර දෙවේලේ යෙදෙන ආමන්ත්‍රණය නිසා).

    7) රජයේ විශ්ව විද්‍යාලවල ඉන්න ශිෂ්‍යයන්ට දේශපාලනය කරන්න හොඳ නැද්ද?

    රජයේ විතරක් නෙවෙයි, පෞද්ගලික විශ්ව විද්‍යාලවල ඉන්න ශිෂ්‍යයන් පවා වැඩිහිටියන් නිසා දේශපාලනයේ යෙදෙන්න ඔවුන්ට අයිතියක් තියෙනවා. ඒත් දේශපාලනය අධ්‍යාපනය එක්ක පටලවා නොගන්නා එක ශිෂ්‍යයන්ගේ වගකීමක්.

    8) නිදහස් අධ්‍යාපනය ඕනෙ නැද්ද?

    නිදහස් අධ්‍යාපනය නිසා රටේ ජනතාවට ලැබී තියෙන අවස්ථා සහ ප්‍රතිලාභ අනුව බලද්දි නිදහස් අධ්‍යාපනය අනිවාර්යයෙන්ම තව දුරටත් තිබිය යුතුයි. ඒත් ඒ අවස්ථාව අහිමි වෙච්ච සිසුන්ට අධ්‍යාපනය තව දුරටත් ලබන්න පෞද්ගලික විශ්ව විද්‍යාලවලත් ඇති කළ යුතුයි. ඒත් ඒ නිදහස් අධ්‍යාපනය නැති කරලා නෙවෙයි. නිදහස් අධ්‍යාපනයෙන් ප්‍රතිලාභ ලබපු අය විදිහට රත්ගමයා ඇතුලු “පේරා“ කට්ටියට විතරක් නෙවෙයි, අනිත් අයටත් ඒ ගැන ආදරයක් තියෙනවා.

    9) ඇත්තටම තියෙන ප්‍රශ්නය

    සුලුතරයක් වර්තමාන සිසුන්ට - ඇත්තටම නිදහස් අධ්‍යාපනය ගැන තියෙන කැක්කුම

    බහුතරයක් වර්තමාන සිසුන්ට - තව පිරිසක් තමන්ට වඩා හොඳ අධ්‍යාපනයක් ලබයි, තමන්ට තරඟයක් වෙයි, තමන්ගේ රැකියා අවස්ථා ටික ඩැහැගනියි, ක්ෂේත්‍රෙය් තමන්ට ඇති ඒකමතික/ නිෂේධ බලය නැතිවෙයි, තමන්ගේ උපාධියට සමාජයේ දැනට තියෙන පිළිගැනීම අඩුවෙයි කියලා තියෙන කුහකකම සහ බය.

    සිසුන් මෙහෙයවන අයට - කල දුටු කල වල ඉහගැනීමේ දේශපාලන අභිමතාර්ථ.

    ගත්තෙ බ්ලොග්ගඩොල් එකෙන්.

    Last edited:
    • Like
    Reactions: dath kimbula
    රෙද්ද තමයි ඔය පාහර බල්ලා නිසා කැම්පස් දාල ගිය , ඉගනගන්න ආසාවෙන් ආව දුප්පත් කොල්ලො කෙල්ලන්ගෙ නම් ලිස්ට් පිටින් දෙන්නද. මේ පාහර බල්ලෝ හැමදාම කලේ අහිංසක ලමයි රවට්ටගෙන උන් බලෙන් ඇදගෙන ගිහින් උන්ගෙ දෙශපාලන පාර කපා ගත්ත එක.

    යකෝ ඒ දවස් වල කැම්පස් වල 1st year එකේ උන් මොන තරම් දුකක් වින්දද මේ බල්ලෝ නිසා හැමදාම පෙලපාලි ලබ්බවල් , ඒ මදිවට ඒවට ගිහින් ගුටි කන්න ඕන.

    අඩුම තරමේ අධ්යාපනය වෙනුවෙන් පෙලපාලි ගියාට කමක් නෑ. පාන් කාල රුපියලකින් වැඩි උනාමත් ඔය ගස් බල්ල රෙද්ද කරට අරන් කැමප්ස් එන්නෙ ස්ට්‍ර්යික් කරන්න.

    කැම්පස් එන බහුතරේකට ඔය කැහිලි නෑ බන්. අම්මලා අප්පලා මාසෙට එවන දෙතුන් දාහෙන් කාලා බීලා ඌන් ඉක්මනට උන්ගේ වැඩෙ කරගන්න එන්නෙ. මුන් කරන්නෙ වෙනම බිස්නම් එකක්. එක එක බල්ලොන්ගෙ කොන්තරාත්. අපිත් කැම්පස් හිටියා සමහර පොන්නයන්ටනම් ඔය කැහිල්ල උපතින්ම එනවා උන් තම එහා පැත්තෙ එකගෙ පෙපරේ බලාන් a/l ලියලා කැම්පස් ගිය උන් ගිය දවසේ ඉදල මෙලෝ දෙයක් නොතේරෙනකොට උන් තෝරගන්නෙ ඔය සන්ජිවලගෙ , උදුල් ලගෙ පාරවල්.

    ඔකුන්ට වැහි නැති හෙන ගහන්න ඕන. ගෑනියෙක්ට දරුවෙක්ටවත් හරියන්න එපා.

    මේ රටේ කැම්පස් ගිහින් ඉක්මනට ඕක කරගෙන අයින් වෙනවා මිසක් ඔතන වෙන ලබ්බක් කරන්න බෑ . ලංකවෙ මොන රෙද්දෙ ආන්ඩුවක් ආවත් ඕවා වෙනස් වෙන්නෙත් නෑ. අනික කැම්පස් එන ලමයින්ගෙන 90%කටම ඔය ප්‍ර්ශ්න ඇත්තෙත් නෑ උන් බලන්නෙ ඉක්මනට ඩ්ග්‍රිය ගහලා උන්ගෙ පවුල් ගොඩගන්න.

    ඔය බල්ලා මැරිලම පල සක්කිලියා

    math ekagai. campus yanna inna ayatath mewa dakkama gedara innai hithenne