මේක නම් පට්ට මචන් - Lexus SUV

RedProMaxxa_2

Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    කැත, ලස්සනින් වැඩක් නැහැ බං!
    ගෑනුන්ට ඕන කැපී පෙනෙන්න!
    මේ වගේ වන්ඩියක් බස්සගත්තොත් නම් ඉතින්
    ගෑනු උඹලගේ අතෙයි, කටෙයි, කරෙයි එල්ලෙන්න එයි!
    :ROFLMAO:
     

    jzx

    Well-known member
  • Apr 26, 2023
    861
    1,679
    93
    Mars
    අලුත් BMW 7 series එකත් එක්ක ගත්තමනම් මේ වගේ ඒවා ලස්සනයි:)
     
    • Love
    Reactions: NRTG

    shenat

    Well-known member
  • May 13, 2007
    58,438
    86,700
    113
    ආශ්චර්යමත් රටක
    මටත් දැන් ගන්නම ඕන වාහනේ Lexus SUV එකක්. 😍😍😍
    ලබන අවුරුද්දෙ වත් ගන්න බලන්න ඕන.

    මේ අලුත් එකේ ඉස්සරහ නං කැතයි වගේ.
     
    • Love
    Reactions: NRTG

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,561
    17,612
    113
    Auckland
    නවින ලෝකය අයිති woke පොන්නයින්ට නෙ. ඒකයි මුන් මෙ කාර් උනත් දෙපැත්තට නැති අතරමැද විදියට හදන්නෙ
     
    • Haha
    Reactions: NRTG and RealityOfX

    emoboy

    Well-known member
  • Oct 1, 2015
    2,243
    2,913
    113
    Oka wage da meka. Lexus LC 500. $100,000
    Underrated. But super.

    Lexus-LC500-34-scaled.jpg
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    aniwa ena hama ekama oya wage ban
    EV kiyala wenama culture ekak hadannada manda yanne mun
    අපෙ ගෙවල් ගාව පොරක් ලිෆ් එකක් අලුතෙන් ගෙනාවා ලක්ශ 140 ලු පට්ට ජරවක් වගෙ. ෆොටො වලට වඩා ලගට තවත් කැතයි බන්
     
    • Sad
    • Like
    Reactions: HAneo and NRTG