ev නේද...ඔව් නේද..... මම හිතන්නේ ඉස්සරහට උන් ගහන ප්‍රාඩෝ වගේ වාහනත් මේ ස්ටයිල් එකටම ගහයි
Lexus badu nedda ban?Eeya never liked the New spindle grill on these.. kakki..
මෙහෙ Agent කෙනෙක් නැති නිසා spare parts හොයාගන්න අමාරු ඇති සමහරවිටLexus badu nedda ban?
mage massinata ganna lexus ekak balanna giya 2008 wage modal ekak.
udin supiriyata tibba. Aruta gannamai hitha. Check engine light eka oil pressure light ekath ekkama off wena hinda mata seka hithila ELM327 try kara weda kare na.
man kiwwa meka nam sekai mata recommend karanna ba kiyala scan karala gamu kiyala next day awith balapuhama
immobilizer, bmc anan manan error tibba 20 ganak. Wede atha arala awa. Miniha eda eka gatta nam ada belle wela dagena. Mama dekka a modal ekema ekak tiyenawa nawattala dala den awruddak witara. Mokada danne na scene eka??
කාලයක් continue කරපු එකකට මේ වගේ radical design එකක් දෙන්නෙ නැති වෙයි.මේක lexus nx300h වල upgrade look එකක් තියෙන්නෙ. Harrier එක ඉස්සරහට මේ වගේ වෙයි සමහරවිට.ඔව් නේද..... මම හිතන්නේ ඉස්සරහට උන් ගහන ප්‍රාඩෝ වගේ වාහනත් මේ ස්ටයිල් එකටම ගහයි
Toyota Lanka newei da agent? Un lexus service karanawa.මෙහෙ Agent කෙනෙක් නැති නිසා spare parts හොයාගන්න අමාරු ඇති සමහරවිට
නැහැ. කිසිම වගකීමක් ගන්නේ නැහැ Agent හැටියට [manufacture faults]. හැබැයි service එක දෙනවා එකට ගෙවන්න ඕනේToyota Lanka newei da agent? Un lexus service karanawa.
Ekanam ithin hama JDM toyota wahanekatath podui ne.නැහැ. කිසිම වගකීමක් ගන්නේ නැහැ Agent හැටියට [manufacture faults]. හැබැයි service එක දෙනවා එකට ගෙවන්න ඕනේ
ඒ පොලිසි එක උඩ තමයි කරන්නේ මචන් පාර්ට්ස් සිංගප්පුරුවෙන් ගෙන්නන්නේ. එකටත් ෆි එක ගෙවන්න වෙනවාEkanam ithin hama JDM toyota wahanekatath podui ne.