මේක නම් පට්ට මචන් - Lexus SUV

PHBhagya

Well-known member
  • Feb 26, 2020
    25,062
    3
    118,702
    113
    Gampaha
    ඔව් නේද..... මම හිතන්නේ ඉස්සරහට උන් ගහන ප්‍රාඩෝ වගේ වාහනත් මේ ස්ටයිල් එකටම ගහයි
    ev නේද...
    මට හිතෙන්නෙ, ඉස්සරහ ඒ විදිහට ඩිසයින් කරන්න,
    බැට්‍රි පැක් එකේ කූලිං පැත්ත ගැන වැඩිපුර හිතල තියෙනව වගේ...
     
    • Like
    • Love
    Reactions: chatura_CN and NRTG

    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,791
    1,006
    113
    eyaaa oi muna puk wela wage

    Ara aluth BMW eke face ekath chora
    ------ Post added on Jun 8, 2023 at 8:02 AM
     
    • Like
    Reactions: NRTG

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,745
    12,669
    113
    127.0.0.1:8080/Kandy
    Eeya never liked the New spindle grill on these.. kakki..
    Lexus badu nedda ban?

    mage massinata ganna lexus ekak balanna giya 2008 wage modal ekak.

    udin supiriyata tibba. Aruta gannamai hitha. Check engine light eka oil pressure light ekath ekkama off wena hinda mata seka hithila ELM327 try kara weda kare na.

    man kiwwa meka nam sekai mata recommend karanna ba kiyala scan karala gamu kiyala next day awith balapuhama

    immobilizer, bmc anan manan error tibba 20 ganak. Wede atha arala awa. Miniha eda eka gatta nam ada belle wela dagena. Mama dekka a modal ekema ekak tiyenawa nawattala dala den awruddak witara. Mokada danne na scene eka??
     
    • Like
    Reactions: NRTG

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,366
    113
    Colombo, Sri Lanka

    මෙහෙ Agent කෙනෙක් නැති නිසා spare parts හොයාගන්න අමාරු ඇති සමහරවිට
     
    • Like
    Reactions: kinkon

    BadAlucard

    Well-known member
  • Dec 8, 2022
    1,130
    2,099
    113
    ඔව් නේද..... මම හිතන්නේ ඉස්සරහට උන් ගහන ප්‍රාඩෝ වගේ වාහනත් මේ ස්ටයිල් එකටම ගහයි
    කාලයක් continue කරපු එකකට මේ වගේ radical design එකක් දෙන්නෙ නැති වෙයි.මේක lexus nx300h වල upgrade look එකක් තියෙන්නෙ. Harrier එක ඉස්සරහට මේ වගේ වෙයි සමහරවිට.
     
    • Like
    • Love
    Reactions: kinkon and NRTG

    hrm

    Well-known member
  • Mar 19, 2008
    6,001
    3,455
    113
    Battaramulla, Sri Lanka
    නැහැ. කිසිම වගකීමක් ගන්නේ නැහැ Agent හැටියට [manufacture faults]. හැබැයි service එක දෙනවා එකට ගෙවන්න ඕනේ
    Ekanam ithin hama JDM toyota wahanekatath podui ne.
     
    • Like
    Reactions: NRTG

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,366
    113
    Colombo, Sri Lanka
    Ekanam ithin hama JDM toyota wahanekatath podui ne.
    ඒ පොලිසි එක උඩ තමයි කරන්නේ මචන් පාර්ට්ස් සිංගප්පුරුවෙන් ගෙන්නන්නේ. එකටත් ෆි එක ගෙවන්න වෙනවා
     
    • Like
    Reactions: kinkon and hrm