මේක නවතන්නම බෑනේ
මචාලා computer එක start වෙනකොට dongle එක ගහලා තිබ්බම mobile partner නිකන්ම open වෙනවනේ....

මේක නවත්තන්න method එකක් නැද්ද? මොකද මම connect කරන්නේ වින්ඩොව්ස් network connection එකෙන් අනික data monitor කරන්නෙට් DU meter එකෙන් ....Help එකක් දියන්කෝ.......