ඩේට කැපෙනව බන් හෝ ගාල !නවත්වගන්න බැහැ!
කොහොමද මේක නවත්වා ගන්නේ!


c:\windows\system32\waasmedicagent.exe
කොහොමද මේක නවත්වා ගන්නේ!
Last edited:
කොහොමද මේක නවත්වා ගන්නේ!ඒක ඇතිද සිරාවට ලොක්ක!eeya oya bitdefender ain karanna
windows defender enough
windows daily update කරනවානම්, windows license එක genuine නම් හොදටම 100%ක් ඇතිඒක ඇතිද සිරාවට ලොක්ක!![]()
windows update කරන්නේ නැහැ !හොර කොපි තියෙන්නේ!windows daily update කරනවානම්, windows license එක genuine නම් හොදටම 100%ක් ඇති

windows pirate ekak nam use karanne update walin wedak nehe Group policy walin update off karanna wede iwarai (windows home wala behe tool ekak hari reg edit hari use karanna wei )