සමාජයේ මතකයක් තියෙනවා ඔය වගේ එවා වැරදි කියලා සහා අපිට ගොඩක් ආහන්න ලැබෙන්නෙ ලීක් විතරයි ( එකෙන් සමහරක් අය ප්‍රයෝජනය ගන්නවා තමන්ගෙ එවා එලියට පෙන්නන්න) එතකොට සමාජය හිතෙනවා උන් පව් , ලීක් කරලා කොල්ලා සමාජයෙන් එයලට එන බැනුම් අඩුයි එයලගේ වැඩෙත් වෙනවා ඔකායි ඇත්ත ( දැන් ගොඩක් ඒවා කැමැත්තෙන්ම එලියට එන එවා)
දැන් ඉන්න උන්ට්‍රෛන්ඩ් එක තමයි වැලක් වරදිලා වගේ ලීක් වෙලා ට්‍රෙන්ඩින් වෙන එක. උන් ඒවා ප්ලෑන් කරන්නේ
එහෙම කියමුකො, ළමයි අතරේ විතරක් නෙවෙයි වැඩිහිටි අතරෙත් මේ video share වෙනවා.. fb එකේ මූනු දාල අමුතු artworks එක්ක "දැක්කද?" වගේ දේවල් share වෙනවා...
එතකොට කොහොමද වසන්නේ නෑදෑයෝ අසල්වාසීන්ට මුණ දෙන්නේ කොහොමද?
මැතක නාලන්ද සිද්ධියේ ගුරුවරියෝ, ළමයෙකුගේ අම්මා කෙනෙක් කිව්ව ගෑනු කෙනා ඇතුලු අය කොහොම හිටියද මන්දා?
මට හිතෙනවා මුන්ගේ phone එකෙන්ම මුන්ට නොදැනීම data එළියට ගියාද කියල...
ප්‍රසිද්ධ වෙන්න නම් ටිකක් breast එක පේන්න වුනත් ඉන්න පුළුවන් නේ... නැතත් බිකිණි වගේ දේවල්...