මේක පහදපල්ලා

DiksonAlex

Well-known member
  • Sep 7, 2021
    5,534
    5,489
    113
    Colombo
    මේක පුළුවන් අයුරින් විස්තර කරපල්ලා

    දැන් මම මෙහෙම අහල තියෙනවා. මේ දෙවිදිහටම

    1. කෙල්ලෙක් පස්සෙන් යන්න ඕන නැහැ. ලැබෙන්න ඉන්න කෙනා කාලය විසින් තීරණය වෙයි

    2. ට්‍රයි නොකර ඉන්දලා කෙල්ලෙක් නොලැබී යන අවස්ථා දැක තියෙනවා.

    මෙහෙමත් වෙන්න පුළුවන්නේව...ට්‍රයි කරල සෙට් වුනොත් ඒ ලැබෙන්න හිටිය කෙල්ල වෙන්නත් පුලුවන් නෙව....

    මේවා ඔක්කොම අර කර්ම විෂය අචිනත්‍ය සීන් එක්ට නෙව වැටෙන්නේ....
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,577
    1
    51,269
    113
    ප*යාගල
    sorry.com
    ට්‍රයි නොකර කෙල්ලො සෙට් වෙන්න නම් උබ හොද සල්ලිකාරයෙක් වෙන්න ඔනෙ. නැත්නම් රිතික් රොසාන් වගෙ වෙන්න ඔනෙ.
     
    • Like
    Reactions: topguy and jennt

    DiksonAlex

    Well-known member
  • Sep 7, 2021
    5,534
    5,489
    113
    Colombo
    ට්‍රයි නොකර කෙල්ලො සෙට් වෙන්න නම් උබ හොද සල්ලිකාරයෙක් වෙන්න ඔනෙ. නැත්නම් රිතික් රොසාන් වගෙ වෙන්න ඔනෙ.
    දැන් මෙහෙම වුනොත්..කොල්ලෙක්ට හිත ගිය කෙල්ලෙක් ඉන්නවා මමූ ඒකට ට්‍රයි. බට් කෙල්ල කැමති නැහැ කියල හිතමු. ඊට පස්සේ බැරිම තැන මූට ඇති වෙලා මූ අදහස අතඅරිනවා. මූ යනවා කියල හිතපන් වෙන කොහේ හරි. පස්සේ කාලයාගේ ඇවෑමෙන් අරකි මූට ආයේ සෙට් වෙලා මේකි කැමැත්තක් ඇතිවෙනවා. එතනදි කාලයාගේ බලපෑමක් නේ වෙන්නේ..
     
    • Like
    Reactions: jennt

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,431
    36,352
    113
    මැදමහනුවර
    ඉතින් බං මට තියන බය ↓↓

    ඇහුවට පස්සෙ කල් ඉල්ලලා, මගෙන් ගන්න පුළුවන් දේවල් සේරම අරගෙන වෙනින් එකෙක්ට ප්ලග් වෙයිද කියලා. අන්තිමට අර සෙට්වෙච්ච එකා මට කෝල් කරලා කුණුහරුපෙන් බයිනකන් මන් දන්නෑ මේකි මාව ඇන්දුවා කියලා.
     
    අප්පා එහෙම වුනාද
     
    • Like
    Reactions: jennt

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,006
    10,562
    113
    මේක පුළුවන් අයුරින් විස්තර කරපල්ලා

    දැන් මම මෙහෙම අහල තියෙනවා. මේ දෙවිදිහටම

    1. කෙල්ලෙක් පස්සෙන් යන්න ඕන නැහැ. ලැබෙන්න ඉන්න කෙනා කාලය විසින් තීරණය වෙයි

    2. ට්‍රයි නොකර ඉන්දලා කෙල්ලෙක් නොලැබී යන අවස්ථා දැක තියෙනවා.

    මෙහෙමත් වෙන්න පුළුවන්නේව...ට්‍රයි කරල සෙට් වුනොත් ඒ ලැබෙන්න හිටිය කෙල්ල වෙන්නත් පුලුවන් නෙව....

    මේවා ඔක්කොම අර කර්ම විෂය අචිනත්‍ය සීන් එක්ට නෙව වැටෙන්නේ....
    ඉවසන දනා රුපු යුදයට ජය කොඩිය
    මෙය කී එකාගේ කට කෑවත් මදිය
    ඉක්මන් වුන එකා ලඟ බඩු හත අටය
    ඉවසපු එකා අද තවමත් තනිකඩය...
     
    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,431
    36,352
    113
    මැදමහනුවර
    ඉතින් බං මට තියන බය ↓↓

    ඇහුවට පස්සෙ කල් ඉල්ලලා, මගෙන් ගන්න පුළුවන් දේවල් සේරම අරගෙන වෙනින් එකෙක්ට ප්ලග් වෙයිද කියලා. අන්තිමට අර සෙට්වෙච්ච එකා මට කෝල් කරලා කුණුහරුපෙන් බයිනකන් මන් දන්නෑ මේකි මාව ඇන්දුවා කියලා.
    අප්පා එහෙම වුනාද
    ↓↓
    ඉන්ස්ටා එකේ මැසේජ් කරනකොට මන් හිතුවෙ වෙන කොල්ලෙක් එක්ක යාළුවෙලා ඌ කෙල්ලගෙ ඉන්ස්ටා එකෙන් මට මැසේජ් කරනවා කියලා. මුලදි කිව්වා බෝයි ෆ්‍රෙන්ඩ් කියලා. රෙකෝඩින් එකක් එව්වා එකෙත් ඌ කියන්නෙ ඒකිගෙ කොල්ලා කියලා. පස්සේ කියනවා බැඳපු එකාලු. ඔප්පු කරන්න මන් කිව්වා සෙල්ෆියක් එවන්න කියලා. එව්වා හැබැයි එවපු පරක්කුවට ඌ ඒක ඩිලීට් කරා. උගෙ නම්බරේ එවලා මට වට්ස්ඇප් කෝල් එකක් ගන්න කිව්වා. කෝල් එකේදි කිව්වා තව එකක් එවන්නම් කියලා. ඌ ඒක ඩිලීට් කරන්න ඉස්සෙල්ලා යන්තං ස්ක්‍රීන්ෂොට් එකක් ගහගත්තා. ඒක පල්ලෙහා ඇති.

    ඒ කතාකරේ ඒකිගෙ මිනිහා නම් ඒකි නිකං යකෙක් වගේ එකෙක් බැඳලා ඉන්නේ. බලපන් ඉතිං මගේ බලාපොරොත්තු ඔක්කොම සුන්. දැන් මොකද බං කරන්නේ? එහෙම වුනොත් තවත් ඒකිට කෙල්ල කියන්නත් බෑනෙ 😓

    සමහරවිට මෙහෙම වෙන්නත් පුළුවන්. කෙල්ල කියපු කෙල්ලගෙ ලයිෆ් එක සහ මගෙත් එක්ක දැන් කතාකරපු බුවා කියන කතාව ටිකක් විතර පරස්පරයි. ඌ කියන විදිහට ඌට ජොබක් නෑ හැබැයි සල්ලි තියනවා. කෙල්ල වැඩ කරන තැන ෆොටෝ මට එවලා තියෙනවා. වීඩියෝ කෝල් අරන් පෙන්නලත් තියනවා. කෙල්ල ජොබක් කරන්නේ ඇයි මූට සල්ලි තියනම්?

    iFfDsGU.png

    GJO5THC.png

    wOH8Eh2.png

    h2zafvN.png

    V9bGEQ4.png

    80OgDz7.png

    wXLRrxD.png

    @your_love @malakadss @Sen-lu @RottenCOLT @Emios @usa_nihaal @Galvatron @LZP1992 @thisNameIsForElakiri @FalconX @Yakka putha @gama22 @Master malli @dmtx @Psiko @dmsupun @Voldemort Bro @EdNygma @dilann @inranasingha @Hankook @Yakka putha @emoji diaries @Mr UNKNOWN @ceylonexplorer @sakilla @siri_ayya @reddit @577 @NaiRobi @ArnoDorian @AhhhCapaCapa @kingkusa @hecker_thama @hasithayad @Asmodeus @PrameshD.12 @supun_sg @Maui_15 @FenixBird123 @Banda_23 @Geshi95 @FlashBoz @Mandalorian @DiksonAlex @pavithra_uk @ChamaraGL @charitha2011 @helayalk @dayt0na @EnIgma001 @kolavari @lilman @Giant @ජොසී @CLAYFACE @sarika406 @aggregate @krizta @Nidarshana_k @JokerFan @animation @රෝසි ආච්චි @B.Chat @Edward Kenway @2osama @kasun_kbp @jhnnwp @War Fighter @iworld @dilw @ANAVRIN @beam_tech @IamTheDevil @Lakshan-Seram @Zeuz @Kalegana @~Pirate~ @Heshan Daminda @Walter White @vishamacharya @ara88 @lovethebomb @Nucleardeath @SupiriKollek @Ulti @Ashan052 @emoboy @ThisaraMalintha @Djice @ranjan_ayya @rukshrulz @Mercury Leader @රෝසි ආච්චි @asanka+++ @hi.dushan @Ritigala Jayasena69 @Absolute Zero @Stimulus mind @KSPathirana @chinthaka156 @Rontmir @හෙළයෙක් @SLK_sri @Sadaruwan97 @pathaleiretta @Cypress @Dr.Amdan @sirimal1 @Rapunzel003 @visalbro
     
    • Like
    Reactions: jennt

    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,757
    1
    15,498
    113
    මේක පුළුවන් අයුරින් විස්තර කරපල්ලා

    දැන් මම මෙහෙම අහල තියෙනවා. මේ දෙවිදිහටම

    1. කෙල්ලෙක් පස්සෙන් යන්න ඕන නැහැ. ලැබෙන්න ඉන්න කෙනා කාලය විසින් තීරණය වෙයි

    2. ට්‍රයි නොකර ඉන්දලා කෙල්ලෙක් නොලැබී යන අවස්ථා දැක තියෙනවා.

    මෙහෙමත් වෙන්න පුළුවන්නේව...ට්‍රයි කරල සෙට් වුනොත් ඒ ලැබෙන්න හිටිය කෙල්ල වෙන්නත් පුලුවන් නෙව....

    මේවා ඔක්කොම අර කර්ම විෂය අචිනත්‍ය සීන් එක්ට නෙව වැටෙන්නේ....
    කෙල්ලෙක්ට අ‍ාස හිතුණොත් අහපන්, සෙට් වුණොත් ගහපන්, හොඳයිම නම් බැඳපන්. එච්චරයිනෙ. බෑ කිව්වොත් අ‍ත අ‍ැරල වෙන එකකින් අහපන්, same cycle. ගොඩක් වෙලාවට හැබැයි බඳින්න හිතෙන එ‍්වා අඩුයි, ගහ ගහ තියා ගන්න විතරක් හිතෙන එ‍්වා තමයි සෙට් වෙන්නෙ.
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,771
    8,098
    113
    Kotahena
    දැන් මෙහෙම වුනොත්..කොල්ලෙක්ට හිත ගිය කෙල්ලෙක් ඉන්නවා මමූ ඒකට ට්‍රයි. බට් කෙල්ල කැමති නැහැ කියල හිතමු. ඊට පස්සේ බැරිම තැන මූට ඇති වෙලා මූ අදහස අතඅරිනවා. මූ යනවා කියල හිතපන් වෙන කොහේ හරි. පස්සේ කාලයාගේ ඇවෑමෙන් අරකි මූට ආයේ සෙට් වෙලා මේකි කැමැත්තක් ඇතිවෙනවා. එතනදි කාලයාගේ බලපෑමක් නේ වෙන්නේ..
    ඔන්න ඔහොම සෙට් වෙලා ඉද්දි පස්සේ අර කෙල්ල බලාපොරොත්තු වෙලා හිටිය අනික් කොල්ල දකිනව. ඌ කෙල්ලට ahek ගහනවා.
    ඔන්න එතකොට තමයි 😁 කාලයාගේ ඇවෑමෙන් ටොපි සෙට් වෙන්නේ :P
     
    • Like
    Reactions: jennt

    jennt

    Well-known member
  • Sep 23, 2021
    3,158
    4,820
    113
    Abyss
    පට්ට thread එකක්

    කෙල්ලෙක්ට අ‍ාස හිතුණොත් අහපන්, සෙට් වුණොත් ගහපන්, හොඳයිම නම් බැඳපන්. එච්චරයිනෙ. බෑ කිව්වොත් අ‍ත අ‍ැරල වෙන එකකින් අහපන්, same cycle. ගොඩක් වෙලාවට හැබැයි බඳින්න හිතෙන එ‍්වා අඩුයි, ගහ ගහ තියා ගන්න විතරක් හිතෙන එ‍්වා තමයි සෙට් වෙන්නෙ.
    මූ කියපු එක තමා කරන්න තියෙන්නෙ කියල තේරිලා තියෙන්නෙ. ඒත් හරිම හමන් කෙල්ලෙක් අහපු ගමන් යාලු වෙන්නේ නැ බන්. කෙල්ලෙක් හිතට උබව දාන්න ටික කාලයක් යනවා.

    හොදම දේ තමයි එකවර ගොඩකට ටොක් කිරීම.
    එකක් ලයින් උනත් අනික් ටික තියන්න යන්න වෙනවා safety net එකක් විදිහට.
    මොකද කෙල්ල උබට බූට තිබ්බොත් ලොකු කාලයක් යනවා recover / reset වෙන්න .

    ගොඩක් වෙලාවට බැන්දට පස්සෙත් එහෙම තියන් යනවනම් තමයි හොද කියල හිතෙන්නෙ.

    මොකද ගැනුන්ට ඕනවට වඩා attention දෙන්න ගියාම උන්ට අපිව එපා වෙනවා
     
    • Like
    Reactions: topguy

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,267
    21,142
    113
    1. කාලය විසින් ගෙනත් දෙනකොට කෙල්ල හිල ලිද කරන් ඉන්න පුළුවන්. 🤭🤭🤭🤭
     
    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,078
    27,483
    113
    ට්‍රයි නොකර කෙල්ලො සෙට් වෙන්න නම් උබ හොද සල්ලිකාරයෙක් වෙන්න ඔනෙ. නැත්නම් රිතික් රොසාන් වගෙ වෙන්න ඔනෙ.
    580041.jpg

    😂 😂 😂 😂 😂
     
    DiksonAlex

    Well-known member
  • Sep 7, 2021
    5,534
    5,489
    113
    Colombo
    ඉවසන දනා රුපු යුදයට ජය කොඩිය
    මෙය කී එකාගේ කට කෑවත් මදිය
    ඉක්මන් වුන එකා ලඟ බඩු හත අටය
    ඉවසපු එකා අද තවමත් තනිකඩය...
    eka nam sathyak

    please use snapchat mcn
    mokadda ban eke wasiya...
    ------ Post added on Jun 10, 2025 at 4:32 PM

    කෙල්ලෙක්ට අ‍ාස හිතුණොත් අහපන්, සෙට් වුණොත් ගහපන්, හොඳයිම නම් බැඳපන්. එච්චරයිනෙ. බෑ කිව්වොත් අ‍ත අ‍ැරල වෙන එකකින් අහපන්, same cycle. ගොඩක් වෙලාවට හැබැයි බඳින්න හිතෙන එ‍්වා අඩුයි, ගහ ගහ තියා ගන්න විතරක් හිතෙන එ‍්වා තමයි සෙට් වෙන්නෙ.
    suddiyek wunath echara thama neda
    ------ Post added on Jun 10, 2025 at 4:33 PM