මේක පුළුවන් අයුරින් විස්තර කරපල්ලා
දැන් මම මෙහෙම අහල තියෙනවා. මේ දෙවිදිහටම
1. කෙල්ලෙක් පස්සෙන් යන්න ඕන නැහැ. ලැබෙන්න ඉන්න කෙනා කාලය විසින් තීරණය වෙයි
2. ට්‍රයි නොකර ඉන්දලා කෙල්ලෙක් නොලැබී යන අවස්ථා දැක තියෙනවා.
මෙහෙමත් වෙන්න පුළුවන්නේව...ට්‍රයි කරල සෙට් වුනොත් ඒ ලැබෙන්න හිටිය කෙල්ල වෙන්නත් පුලුවන් නෙව....
මේවා ඔක්කොම අර කර්ම විෂය අචිනත්‍ය සීන් එක්ට නෙව වැටෙන්නේ....