ප.ලි.
උඹලා හැම එකාගෙම ජීවිතේටම කෙල්ලෙක් ඕනි තමයි.. ඒත් කෙල්ලෙක් ජීවිතේට ආවා කියන්නෙ එයාගෙ නඩත්තුව ඒ කියන්නෙ එයාගෙ එදිනෙදා අවශ්‍යතාවයන් ගැනත් උඹලා තමයි හොයන්න ඕනි.. ආං ඒක හොඳට මතක තියා ගනිල්ලා.. එක රස්සාව දෙක තමයි පරස්තාව.. මුලින් කුලප්පුව වැඩිකමට පරස්තාව කර ගත්තොත් ඉතිං සදා සොත්ථි!






but most of us have only one for both love and sex..