මේකේ තියෙන්නේ කෙනෙක්ට තෑගී ඔප්පුවක් ලියපු එකක් ගැන. ඒත් මේ කොටස් ගැන මට කිසි අදහසක් නැහැ. පුළුවන් කෙනෙක් ඉන්නවා නම් මේකේ තියෙන දේ පැහැදිලි කරනවද?
ඒ වගේම මට දැනගන්න ඕන මේ ඉඩම තෑගි විදියට ලැබුන කෙනාට තනි කැමැත්තට ඒ ඉඩම විකුනන්න පුලුවන්ද නැත්නම් මේක දුන්න කෙනාගේ අවසරයක් ඕනද මොනවම හරි. මේකේ කිසිම ජිවිත භුක්තියක් ගැන සදහනක් නම් නැහැ.
Last edited: